New Drone Video (a risky flight)

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    colors වල පොඩි කේස් එකක් තියෙනවා නේද..
    පට්ට වීඩියෝ එක..:love:
    අඩේ වතුරට ලං වෙනකොට බලන් හිටිය මගෙත් බොක්ක කූල් උනා කියහංකෝ..:shocked:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,709
    4,309
    113
    Mama nikamata ahnne,ganu nana thnakata yawala horen vidiyo parak danna berida owagen ahu wenne nathiwa :rolleyes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,199
    22,671
    113
    පිස්සු කොරයි බන්...phantom 3 එකක් කීයක් විතර වෙයිද බන්?
    මේක බැලුවට පස්සෙ ගන්නම හිතෙනව බන්....උබේ කලින් එකත් මම බැලුව දාපු දවස් වලම
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පිස්සු කොරයි බන්...phantom 3 එකක් කීයක් විතර වෙයිද බන්?
    මේක බැලුවට පස්සෙ ගන්නම හිතෙනව බන්....උබේ කලින් එකත් මම බැලුව දාපු දවස් වලම
    දැන් 85 විතර වෙනවා බන්.