සීගිරි

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

යකෝ තමන්ගේ සුඛ විහරණයට වර්සයි මාලිගාව හදපු ලුවී රජතුමාගේ
මුණුපුරා තමයි ප්‍රංශ විප්ලවයේදී හිස ගසලා මරා දැම්මෙ .....

ඒ වෙලාවෙ ඒ මිනිස්සුන්ට අර මාලිගාව කොච්චර ලස්සනද කියලා වැඩක් වුනේ නෑ
උබේ තියරියට අනුව අද නායකයන්ටත් කරන්න තියෙන්නෙ ජනතාව
බඩ ගින්නෙ හිටියත් මාලිගා හදන්න ... එතකොටනේ තාක්ෂණේ දියුණු වෙන්නෙ
මාර රැඩිකල් කතා බන් මේවා ... කොහොමද යකෝ මලිගා හදන එකා හොඳ වෙලා
වැව් හදපු එකා නරක් වෙන්නෙ
උබද බිලා ඉන්නේ මමද බිලා ඉන්නේ.. මම කොහෙද මෙහෙම කතාවක් කිව්වේ. මම කියන්නේ සරල කතාවක්නේ බන්. කාශ්‍යපගේ රට පාලනය කිරිල්ල අවුල්නම්, මිනිස්සු කැරලි ගහන්න ඕනා. මොකටද සවුත් ඉන්දියන් උන්? ලුවී රජ්ජුරුවන්ව මැරුවේ එංගලන්තේ උන්ද? අන්න කියපන්.. කශ්‍යපව මරලා ගෙනාපු එකා එහෙනම් කාශ්‍යපට වඩා වැඩකරුවෙක් වෙන්න එපයි.. කෝ උගේ වැඩ?
වටේ නොයා උත්තර දීපන් කෙලින්.
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    ඕවා මනස්ගාත බන්. එහෙම ලොකු බයිලා නැ.. ඉස්සෙල්ලත් ත්රෙඅඩ් එකක මම කිව්වා දබදෙනියේ ඇත්, අස් පාබල දාස් ගණන් හිටියා කියලා එකෙක් කිව්වම, එහෙම නැ කියලා. මොන පිස්සුද බන් ඔය සංක්‍යා.. ඕවා මේ උලුප්පලා පෙන්නන්න මල්ටිප්ලයි කරලා. හිතපන් සෙනෙවියෝ 1000ක් හිටියනම්, උන්ට උකන්න ගැණු 1000යි අවම. උන් උකලා හැදුනු සිංහල පැටව, එක පවුලක 2යි උනත් එතනම 2000යි. මේ උට්ටිගේ පුතාලා කෑවේ බිව්වේ කොහොමද බන්.. කෝ සාක්කි මෙහෙම මිනිස් ජනපද තිබ්බා කියලා සිගිරිය අවට.

    කොහොමහරි ධාතුසේන රජතුමාගේ ආමි එක (සෙනවියෝ) එක්ක එකතුවෙලා කුමන්ත්‍රණයක් කරලනේ කාශ්‍යප රජවුණේ, ඉතිං ආමි එකේ සපෝට් එක තිබ්බ කියන්නෙ සිවිල් ජනතාව ඕන තරම් සීගිරිය හදන්න ගන්න බාධාවක් තිබ්බ වෙන්න බැහැ සිවිල් ජනතාව කාශ්‍යපගේ පාලනයට අකමැති වුණත්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අඩේ කාශ්‍යපයා ටෙක්නීෂියන් එකෙනෙක් වෙලා ඔව් ඔව් උ තමා සිගිරියේ ඔක්කොම කලේ... නිකන් බන් මහින්දයා ගුවන් පාලම් හැදුව වගේ කතා කියන්නේ උඔ..:rofl:
    ඕකට උත්තරේ මමම දීලා තියෙනවා උද. උබට රුවන්වැලිසෑය හැදුවේ දුටුගැමුණු.. සිගිරිය හැදුවේ බාස් උන්නැහේ.. ඕක තමයි කියන්නේ අර මුල් පොස්ට් එකේම මම. රටේ ජනතාවගේ ඔලුවට හොද රජ කියලා දැම්මේ, සංගයාට පක්කලිකම් කරන උන් විතරයි. එකනේ උබට මෙතන ටෙක්නිශියන් කැල්ල පෙනුනේ. උබට ඕක පෙනෙන්නේ නැ දුටුගැමුණු ඉන්ගිනේරුවා විසින් රුවන්සෑය හදන ලදී කිව්වනම්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    කොහොමහරි ධාතුසේන රජතුමාගේ ආමි එක (සෙනවියෝ) එක්ක එකතුවෙලා කුමන්ත්‍රණයක් කරලනේ කාශ්‍යප රජවුණේ, ඉතිං ආමි එකේ සපෝට් එක තිබ්බ කියන්නෙ සිවිල් ජනතාව ඕන තරම් සීගිරිය හදන්න ගන්න බාධාවක් තිබ්බ වෙන්න බැහැ සිවිල් ජනතාව කාශ්‍යපගේ පාලනයට අකමැති වුණත්.
    අනුරාදපුරෙන් පස්සේ මිගාරයා කාශ්‍යප එක්ක බදු ගැහුවා කියලා සදහනක් නැනේ බන්. සමහරවිට මගේ මතේ නම්, කාශ්‍යප සිගිරියේ බාල නටනකොට මිගාරයා ඉන්න ඇත්තේ අනුරාදපුරේ. උ ත්රෝන් එක අරන් දුන්නට මිගාර සිගිරි ආවේ නැනේ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එක තමා කිව්වේ, පප්වහන්සේගෙයි මෙහෙ සන්ගයගෙයි වෙනසක් නැ කියලා. එහෙ උන් කුරුස යුදෙන් මුස්ලිම් උන්ගෙන් ඇවිලුවා, දෙයියෝ පාවිච්චි කරලා මිනිස්සු බය කළා. මෙහෙ, දළදාව පාවිච්චි කරලා රජාව කන්ට්‍රෝල් කළා.

    රජාව දළදාව පාවිච්චි කරලා කන්ට්‍රෝල් කලේ උව වෙන මොකකින්වත් කන්ට්‍රෝල් කරන්න බැරි නිසා මොකද රජාවුනත් වැරදි තිරණ ගද්දි පාලණය කරන්න බලය තිබ්බේ මහා සංගයාට මොකද සංගරත්නයේ විනිවිද බාවය නිසාත් පාරිශුද්ධත්වය නිසාත් රට ගැන ලොකුම කැක්කුමක් තිබ්බේ උන් වහන්සේලාට නිසාත් මිනිස්සු සංගරත්නය දැක්කේ රජාටත් වඩා උඩින්. මොකද මිනිිස්සු දැක්කා සංගරත්නයා රටට කෙලවෙන්න දෙන්නැති බව.:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    අනුරාදපුරෙන් පස්සේ මිගාරයා කාශ්‍යප එක්ක බදු ගැහුවා කියලා සදහනක් නැනේ බන්. සමහරවිට මගේ මතේ නම්, කාශ්‍යප සිගිරියේ බාල නටනකොට මිගාරයා ඉන්න ඇත්තේ අනුරාදපුරේ. උ ත්රෝන් එක අරන් දුන්නට මිගාර සිගිරි ආවේ නැනේ.

    මම කියන්නෙ බං කාශ්‍යප යටතෙ ආමි එකක් තිබ්බ කියන්නේ සිවිල් ජනතාවගෙ සේවාව කැමති විදිහකට ගන්න කාශ්‍යපට බාධාවක් තිබ්බේ නෑ කියනෙක, ඒක හින්ද සීගිරිය හදන්න ශ්‍රම දායකත්වය හොයාගන්න ගැටළුවක් තියෙන්න නැහැ.

    සිංහලු සීගිරියේ වැඩ කරපු එකෙන් උන් කාශ්‍යපගේ පාලනයට කැමැත්තෙන් හිටියා කියන්න බැහැ උඹ කලින් කිව්වා වගේ :no:

    සිංහලයා තුල ස්වයන් එහෙම මතයක් තිබ්බා කියලා හිතන්න අමාරුයි මචන්. මොකද කාශ්‍යපත් ටිකක් මහින්ද ටයිප් නිසා. මිනිස්සුන්ට වැඩ වසම් ක්‍රමේට හරි පොර වැඩ දීලා තියෙනවනේ බන්. සිගිරිය නැතිනම් හදන්න බැනේ බන්. ඒ කියන්නේ සිංහලු කාශ්‍යපට වැඩ කරලා තියෙනවා කැමැත්තෙන්.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    උබද බිලා ඉන්නේ මමද බිලා ඉන්නේ.. මම කොහෙද මෙහෙම කතාවක් කිව්වේ. මම කියන්නේ සරල කතාවක්නේ බන්. කාශ්‍යපගේ රට පාලනය කිරිල්ල අවුල්නම්, මිනිස්සු කැරලි ගහන්න ඕනා. මොකටද සවුත් ඉන්දියන් උන්? ලුවී රජ්ජුරුවන්ව මැරුවේ එංගලන්තේ උන්ද? අන්න කියපන්.. කශ්‍යපව මරලා ගෙනාපු එකා එහෙනම් කාශ්‍යපට වඩා වැඩකරුවෙක් වෙන්න එපයි.. කෝ උගේ වැඩ?
    වටේ නොයා උත්තර දීපන් කෙලින්.

    සමහර විට මිනිස්සුත් කැරලි ගහන්නැති .....
    උදා යහපාලනය ගේන්න ඉන්දියාව මැදිහත් වුනා කියලා මුළු ලෝකෙම දන්නවනේ
    ඒත් ඒකෙන් කියවෙනවද මහින්දගේ පාලනයට ඒ වෙලාවෙ මිනිස්ස්සු එරෙහි වුනේ නෑ කියලා...
    ලංකාවේ පාලනයට අත පොවන්න බලා ගෙන හිටපු ඉන්දියාවට රජා පිස්සු කෙලීම
    හොඳ අවස්ථාවක්....

    මොග්ගල්ලන හදපු දෙයක් නෑ... ඒක තමයි මන් කිව්වේ අනුරාධපුර ශිෂ්චඨාරයටම
    රජ මාලිගාවක් නෑ කියලා.......
    ඒ කලේ රජ වරුන්ගේ රාජකාරිය වැව් වෙහෙර විහාර හදන එක මිසක් මාලිගා හදන එක නෙවෙ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඕකට උත්තරේ මමම දීලා තියෙනවා උද. උබට රුවන්වැලිසෑය හැදුවේ දුටුගැමුණු.. සිගිරිය හැදුවේ බාස් උන්නැහේ.. ඕක තමයි කියන්නේ අර මුල් පොස්ට් එකේම මම. රටේ ජනතාවගේ ඔලුවට හොද රජ කියලා දැම්මේ, සංගයාට පක්කලිකම් කරන උන් විතරයි. එකනේ උබට මෙතන ටෙක්නිශියන් කැල්ල පෙනුනේ. උබට ඕක පෙනෙන්නේ නැ දුටුගැමුණු ඉන්ගිනේරුවා විසින් රුවන්සෑය හදන ලදී කිව්වනම්.

    රුවන්මැලි සෑය හැදුවේ දුටුගැමුණු රජ්ජුරුවෝ කියන එකයි කාෂ්‍යප ටෙක්නීශියන් කෙනෙක් කියන එකයි දෙකක්..:yes: මොකද දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ඉන්ජිනේරු දැනුම ලබාදුන්නේ එ්කලේ හිටපු පට්ටම ඉන්ජිනියස්ලා. එහෙමයි කියලා දුටුගැමුණු රජ්ජුරුවෝන්ගේ දැනුමෙන් හැදුව කියන් නෑ නේ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රජාව දළදාව පාවිච්චි කරලා කන්ට්‍රෝල් කලේ උව වෙන මොකකින්වත් කන්ට්‍රෝල් කරන්න බැරි නිසා මොකද රජාවුනත් වැරදි තිරණ ගද්දි පාලණය කරන්න බලය තිබ්බේ මහා සංගයාට මොකද සංගරත්නයේ විනිවිද බාවය නිසාත් පාරිශුද්ධත්වය නිසාත් රට ගැන ලොකුම කැක්කුමක් තිබ්බේ උන් වහන්සේලාට නිසාත් මිනිස්සු සංගරත්නය දැක්කේ රජාටත් වඩා උඩින්. මොකද මිනිිස්සු දැක්කා සංගරත්නයා රටට කෙලවෙන්න දෙන්නැති බව.:yes:
    මල විකාර.. එහෙනම් මොකදටද කියහන්කෝ වඩුග රජෙක්ට මහනුවරට එන්න දුන්නේ.. සන්නසකින් සුද්දට ලිව්වේ??? ඒ වෙන මොකටවත් නෙමෙයි සන්ගයාට ලැබෙන දේවල් අඩු නොකරනවානම්, සඟයා සින්හලුන්ව බිලි දෙනවා. හෙට චයිනිස් බුවෙක් ඇවිත් කිව්වොත් මහානායක අපි උබට දෙන්නම් වරාය නගරයෙන් අක්කර දෙකක පන්සලක් කියලා, අනිද්දා වෙනකොට ලංකාවේ මිනිස්සුන්ගේ මොළ හෝදලා ඉවරයි ඉස්සරහට ලංකාවේ නායකත්වයට සුදුසු චීන්නු කියල.

    ඔන්න අහගනින් කතාව, සුද්දට රට සන්නසකින් ලිව්වේ, සුද්දා ඩිල් එක දැම්ම හාමුදුරුවොත් එක්ක, උබලට අපි සිංහලුන්ගේ ගෞරවය, දානේ ටික, සැලකීම අපි දෙන්නම්, අපිට සිංහලු කන්ට්‍රෝල් කරලා දියණ කියලා. මහා නයකට ඉතින් කොහෙන් හරි කමක් නැ දානේ වෙල පාන්ද, බත්ද අදාළ නැනේ.. සුද්දා ගහලා ගත්තොත් මුකුත් නැ, ඒ නිසා සුද්දගේ යෝජනාව ස්ථිර කරලා තොපිව/අපිව පාවලා දුන්නා. අපි/තොපි බුරුවනේ. සිවුර කිව්වොත් පිළිගන්නවනේ.. ගමෙනේ.. කොල්ලොනේ.. ඉතින් අපි සුද්දා නායකයා හැටියට පිළිගත්තා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රුවන්මැලි සෑය හැදුවේ දුටුගැමුණු රජ්ජුරුවෝ කියන එකයි කාෂ්‍යප ටෙක්නීශියන් කෙනෙක් කියන එකයි දෙකක්..:yes: මොකද දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ඉන්ජිනේරු දැනුම ලබාදුන්නේ එ්කලේ හිටපු පට්ටම ඉන්ජිනියස්ලා. එහෙමයි කියලා දුටුගැමුණු රජ්ජුරුවෝන්ගේ දැනුමෙන් හැදුව කියන් නෑ නේ..
    ඔව්. උබලට දුටුවා වයිට්.. කාශ්‍යා බ්ලැක් වෙලා ඔලුවට සේව් වෙලා ඉවරයිනේ. ඉතින් මෙතන මම හිටගෙන කිව්වත් රැම් එකට් යයි. හාඩ් එකේ සේව් නොවෙයි..
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    එක තමා කිව්වේ, පප්වහන්සේගෙයි මෙහෙ සන්ගයගෙයි වෙනසක් නැ කියලා. එහෙ උන් කුරුස යුදෙන් මුස්ලිම් උන්ගෙන් ඇවිලුවා, දෙයියෝ පාවිච්චි කරලා මිනිස්සු බය කළා. මෙහෙ, දළදාව පාවිච්චි කරලා රජාව කන්ට්‍රෝල් කළා.

    රජාව කොන්ට්‍රෝල් කරන්න දළදාව පාවිච්චි කරන්න ඕන කමක් නෑ බන්...
    මහාවිහාර යී අභයගිරියයි කියන්නේ ඒ කාලේ රජ වරුන්ට වඩා බලවත් ආයතන දෙකක් ..
    මේ ලෙක්චර් එක අහපන් ඉස්සර අනුරාධපුරේ රජවරුන්ට තිබ්බ තැන මොකද්ද කියලා දැන ගන්න

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සමහර විට මිනිස්සුත් කැරලි ගහන්නැති .....
    උදා යහපාලනය ගේන්න ඉන්දියාව මැදිහත් වුනා කියලා මුළු ලෝකෙම දන්නවනේ
    ඒත් ඒකෙන් කියවෙනවද මහින්දගේ පාලනයට ඒ වෙලාවෙ මිනිස්ස්සු එරෙහි වුනේ නෑ කියලා...
    ලංකාවේ පාලනයට අත පොවන්න බලා ගෙන හිටපු ඉන්දියාවට රජා පිස්සු කෙලීම
    හොඳ අවස්ථාවක්....

    මොග්ගල්ලන හදපු දෙයක් නෑ... ඒක තමයි මන් කිව්වේ අනුරාධපුර ශිෂ්චඨාරයටම
    රජ මාලිගාවක් නෑ කියලා.......
    ඒ කලේ රජ වරුන්ගේ රාජකාරිය වැව් වෙහෙර විහාර හදන එක මිසක් මාලිගා හදන එක නෙවෙ
    කෝ ඉතින් මොග්ගල්ලාන මල්ලි හදපුවා.. :rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    කෝ ඉතින් මොග්ගල්ලාන මල්ලි හදපුවා.. :rofl::rofl::rofl:

    කෝ ඉතිං මහින්ද එලෝලා මයිත්‍රී කරපු වැඩ? කිව්වා වගේ තමයි :D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රජාව කොන්ට්‍රෝල් කරන්න දළදාව පාවිච්චි කරන්න ඕන කමක් නෑ බන්...
    මහාවිහාර යී අභයගිරියයි කියන්නේ ඒ කාලේ රජ වරුන්ට වඩා බලවත් ආයතන දෙකක් ..
    මේ ලෙක්චර් එක අහපන් ඉස්සර අනුරාධපුරේ රජවරුන්ට තිබ්බ තැන මොකද්ද කියලා දැන ගන්න

    ත්‍රෙඩ් ක්ලෝස්.. ඔය තියෙන්නේ බඩු.. ආයේ ඉතින් මම ඔප්පු කරන්න ඕනා නැනේ.. දැන් තේරෙනවනේ ලංකාවේ රජ්ජුරුවෝ කියන්නේ නාමික පබයෙක් කියලා. උව කන්ට්‍රෝල් කරන්නේ සඟයා. උබම මේක කිව්වා එක හොදා. මම කිව්වමනේ පිළිගන්න බැරි.. සන්ගයාට ඕනා එකාව තමා පුම්බන්නේ.. කාශ්‍යප සන්ගයාට සැලකුවේ නැ, ඒ නිසා උ ඉතිහාස පොතේ නැ යුගයක.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කෝ ඉතිං මහින්ද එලෝලා මයිත්‍රී කරපු වැඩ? කිව්වා වගේ තමයි :D
    හරියටම හරි.. අන්න එක වගේ තමා. Deja vu කියන්නේ ඕකට තමා. ලොකුවට කුමන්ත්‍රණය කරලා පබයෙක් රජකලා.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මල විකාර.. එහෙනම් මොකදටද කියහන්කෝ වඩුග රජෙක්ට මහනුවරට එන්න දුන්නේ.. සන්නසකින් සුද්දට ලිව්වේ??? ඒ වෙන මොකටවත් නෙමෙයි සන්ගයාට ලැබෙන දේවල් අඩු නොකරනවානම්, සඟයා සින්හලුන්ව බිලි දෙනවා. හෙට චයිනිස් බුවෙක් ඇවිත් කිව්වොත් මහානායක අපි උබට දෙන්නම් වරාය නගරයෙන් අක්කර දෙකක පන්සලක් කියලා, අනිද්දා වෙනකොට ලංකාවේ මිනිස්සුන්ගේ මොළ හෝදලා ඉවරයි ඉස්සරහට ලංකාවේ නායකත්වයට සුදුසු චීන්නු කියල.

    ඔන්න අහගනින් කතාව, සුද්දට රට සන්නසකින් ලිව්වේ, සුද්දා ඩිල් එක දැම්ම හාමුදුරුවොත් එක්ක, උබලට අපි සිංහලුන්ගේ ගෞරවය, දානේ ටික, සැලකීම අපි දෙන්නම්, අපිට සිංහලු කන්ට්‍රෝල් කරලා දියණ කියලා. මහා නයකට ඉතින් කොහෙන් හරි කමක් නැ දානේ වෙල පාන්ද, බත්ද අදාළ නැනේ.. සුද්දා ගහලා ගත්තොත් මුකුත් නැ, ඒ නිසා සුද්දගේ යෝජනාව ස්ථිර කරලා තොපිව/අපිව පාවලා දුන්නා. අපි/තොපි බුරුවනේ. සිවුර කිව්වොත් පිළිගන්නවනේ.. ගමෙනේ.. කොල්ලොනේ.. ඉතින් අපි සුද්දා නායකයා හැටියට පිළිගත්තා.

    ඔකනේ බං ඉතින් දැන් හුමුදුරුවෝ කැමැත්තෙන් සුද්දට රට දුන්න? :rofl: බයිලනේ බං.. එතකොට වාරියපොල ශ්‍රී සුමන්ගල හිමි වගේ ශ්‍රේෂ්ඨ හිමිවරු ජීවිතේ ගැනවත් නොහිතලා සුද්දගේ කොඩිය බිමදාලා පෑගුවේ අැයි දන් නෑ...
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ත්‍රෙඩ් ක්ලෝස්.. ඔය තියෙන්නේ බඩු.. ආයේ ඉතින් මම ඔප්පු කරන්න ඕනා නැනේ.. දැන් තේරෙනවනේ ලංකාවේ රජ්ජුරුවෝ කියන්නේ නාමික පබයෙක් කියලා. උව කන්ට්‍රෝල් කරන්නේ සඟයා. උබම මේක කිව්වා එක හොදා. මම කිව්වමනේ පිළිගන්න බැරි.. සන්ගයාට ඕනා එකාව තමා පුම්බන්නේ.. කාශ්‍යප සන්ගයාට සැලකුවේ නැ, ඒ නිසා උ ඉතිහාස පොතේ නැ යුගයක.

    ඉතින් ඒක කොච්චර හොඳද යකෝ ...
    අනුරාධපුරයේ රජවරු තමන්ට මාලිගාවක් වත් හදා නොගෙන සාසනේටයි ජනතාවටයි
    වැඩ කලා කියන එක කොහොමද නරක වෙන්නෙ....
    එතකොට තොට හොඳ වෙන්නේ රජසැප විඳින්න මාලිගා හදපු රජවරු ....

    අනෙක උඹ තව ත්‍රෙඩ් එකක් දාල තියනවා නේද මහායානයි තේරවාදයි මොකද්ද මගුලක් කියලා
    මං දාපු ලෙක්චර් එක අහපන් ..එතකොට උබට තේරෙයි ලංකාව කියන්නේ උඹ ඔය
    හිතාගෙන ඉන්න විදිහේ "ථේරවාදී" රටක් නෙවෙයි කියලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔකනේ බං ඉතින් දැන් හුමුදුරුවෝ කැමැත්තෙන් සුද්දට රට දුන්න? :rofl: බයිලනේ බං.. එතකොට වාරියපොල ශ්‍රී සුමන්ගල හිමි වගේ ශ්‍රේෂ්ඨ හිමිවරු ජීවිතේ ගැනවත් නොහිතලා සුද්දගේ කොඩිය බිමදාලා පෑගුවේ අැයි දන් නෑ...
    ඕවට ඉතින් උබලා අපි අදත් රැවටෙන එකේ. එදා ෆේස්බුක් තියා මල පොතේ අකුරක් නොදන්නා දුප්පත් සිංහලු නොරවටෙයිද බන්. උබ හිතන් ඉන්නේ විනාඩි 5කට කලින් උස්සපු කොඩිය වෙලා වැඩියි කියලා බිමට දාලා පාගපු එක කැරැල්ලක් කියලා. ඕවා තමා මචන්, එදා ඉදන් අද වෙනකන් සින්හලුන්ව රවට්ටන්න යොදාගත්තා උපක්‍රම. දැන් පාගපු කොඩියට මොකද උනේ කියලා උබ හෙව්වද? නැනේ.. අන්න එක හොයපන්. එතකොට සුමන්ගලගේ තිර පිටපත හම්බුවෙයි
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඕවට ඉතින් උබලා අපි අදත් රැවටෙන එකේ. එදා ෆේස්බුක් තියා මල පොතේ අකුරක් නොදන්නා දුප්පත් සිංහලු නොරවටෙයිද බන්. උබ හිතන් ඉන්නේ විනාඩි 5කට කලින් උස්සපු කොඩිය වෙලා වැඩියි කියලා බිමට දාලා පාගපු එක කැරැල්ලක් කියලා. ඕවා තමා මචන්, එදා ඉදන් අද වෙනකන් සින්හලුන්ව රවට්ටන්න යොදාගත්තා උපක්‍රම. දැන් පාගපු කොඩියට මොකද උනේ කියලා උබ හෙව්වද? නැනේ.. අන්න එක හොයපන්. එතකොට සුමන්ගලගේ තිර පිටපත හම්බුවෙයි

    උඔ කියන්නේ බං.. දැන් එක රඟපෑමක් කියලද? උඔෙ මතේට නැත්තන් රඟපෑමක් බුකියේ ඔන තරම් යනවතමයි රඟපෑම් එ්ත් අැත්ත දෙවල් නැතුවාම නෙමේ නේ..? මොකද දැන් වැඩියෙන්ම රජයට බලපෑම් කරන්නේ සෝෂල් මිඩියා වෙලා. එ් වෙලාවේ කොඩිය බිමි දාලා බැගුවහම සුද්දො කුපිත වෙලා හාමුදුරුවන්ට අනතුරක් කරාන්න ගියා නන් අද සුද්දට මේ රට හම්බෙන් නෑ බං සුද්ද කපටි උ දැනගත්ත හාමුදුරු නමට මෙවෙලාවෙදී අනතුරක් වුනොත් සිංහලයා නැගී සිටිනවා කියලා.:yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    උඔ කියන්නේ බං.. දැන් එක රඟපෑමක් කියලද? උඔෙ මතේට නැත්තන් රඟපෑමක් බුකියේ ඔන තරම් යනවතමයි රඟපෑම් එ්ත් අැත්ත දෙවල් නැතුවාම නෙමේ නේ..? මොකද දැන් වැඩියෙන්ම රජයට බලපෑම් කරන්නේ සෝෂල් මිඩියා වෙලා. එ් වෙලාවේ කොඩිය බිමි දාලා බැගුවහම සුද්දො කුපිත වෙලා හාමුදුරුවන්ට අනතුරක් කරාන්න ගියා නන් අද සුද්දට මේ රට හම්බෙන් නෑ බං සුද්ද කපටි උ දැනගත්ත හාමුදුරු නමට මෙවෙලාවෙදී අනතුරක් වුනොත් සිංහලයා නැගී සිටිනවා කියලා.:yes:
    සුද්දන්ට එහෙම කැසිල්ලක් නැ බන් කොඩිය පගුවා කියලා නහින්න. රට හම්බුනාට පස්සේ කොඩිය පාගලා මොනවා කරන්නද? උබේ ගෙදරට හොරු පැනලා ඔක්කොම කොල්ල කෑවට පස්සේ උබ චන්ඩියා වගේ ගිහින් හොරාගේ කලිසමක් ගැලෙව්වා කියලා උට ලැජ්ජාව හැර වෙන මුකුත් අඩු වෙනවද? ඒ වගේ තමා සුමංගල කලේ සිංහලු ඉදිරියේ පොර වෙන වැඩක්. අදත් එහෙමනේ බන්. යුඇන් එක ඉස්සරහා යකා නටපුවහම සිංහලුන්ට මාර කික් නේ.. එත් යුඇන් එකට වගේ වගක් තියනවද බන්.. . .