උබද බිලා ඉන්නේ මමද බිලා ඉන්නේ.. මම කොහෙද මෙහෙම කතාවක් කිව්වේ. මම කියන්නේ සරල කතාවක්නේ බන්. කාශ්‍යපගේ රට පාලනය කිරිල්ල අවුල්නම්, මිනිස්සු කැරලි ගහන්න ඕනා. මොකටද සවුත් ඉන්දියන් උන්? ලුවී රජ්ජුරුවන්ව මැරුවේ එංගලන්තේ උන්ද? අන්න කියපන්.. කශ්‍යපව මරලා ගෙනාපු එකා එහෙනම් කාශ්‍යපට වඩා වැඩකරුවෙක් වෙන්න එපයි.. කෝ උගේ වැඩ?
යකෝ තමන්ගේ සුඛ විහරණයට වර්සයි මාලිගාව හදපු ලුවී රජතුමාගේ
මුණුපුරා තමයි ප්‍රංශ විප්ලවයේදී හිස ගසලා මරා දැම්මෙ .....
ඒ වෙලාවෙ ඒ මිනිස්සුන්ට අර මාලිගාව කොච්චර ලස්සනද කියලා වැඩක් වුනේ නෑ
උබේ තියරියට අනුව අද නායකයන්ටත් කරන්න තියෙන්නෙ ජනතාව
බඩ ගින්නෙ හිටියත් මාලිගා හදන්න ... එතකොටනේ තාක්ෂණේ දියුණු වෙන්නෙ
මාර රැඩිකල් කතා බන් මේවා ... කොහොමද යකෝ මලිගා හදන එකා හොඳ වෙලා
වැව් හදපු එකා නරක් වෙන්නෙ
වටේ නොයා උත්තර දීපන් කෙලින්.



