තහනම් වචනය අල්ලන් මරා ගන්න ඇත්තෝ මරා ගනිත්වා ..
සහන් දන්නවනම් "චක්කුන්ච පටිච්ච රුපෙච උත්පද්ජති චක්කු විඥානං.ථින්නං සංඝති පස්සෝ "
මෙන්න මේකෙන් අදහස් වෙන දේ මට කියලා දෙන්නකෝ![]()
හදුන්කූරු ඩයල් ටික කියයි ඇස නිසා රූප හැදිලා ඊට පස්සෙ චක්කු විඥ්ඥානය හෙවත් පෙනීම උපදීනවා කියලා. එතකොට උන්ගෙන් අහන්න රූප නිරෝධ කරන්න ඇස අන්ධ කරන්න වෙනව නේද කියලා. අනික අරහත් වෙනකොට ඇස නැතිව රේඩාර් වලින්ද බාහිර වස්තු හදුන ගන්නේ කියලා.
මම අහලා අවබෝධ කරගත්ත කරුණ නම්: ඇස රූපයෙහි කැමැත්තෙන් බැදිලා (නිසා නෙවෙයි) චක්කු විඥ්ඥානය උපදිනවා. පෙනීම උපදිනවා. ඒ බැලීමට වු කැමැත්ත රාග දේශ මෝහ - අලෝභ අදේශ අමෝහ විය හැකියි.

