මේ දවස් වල කවුද දන්නේ නෑ යන්නේ!මම උඩින් ගිය වෙලාවක PM එකක් දාන්නං!
![]()
![]()
හරි දැක්කොත් කියපන් උබ යන්න එපා දැනට හොරෙන් උඩින් යන ටික ලංකාවේ නැති උන දවසක පලයන්
මේ දවස් වල කවුද දන්නේ නෑ යන්නේ!මම උඩින් ගිය වෙලාවක PM එකක් දාන්නං!
![]()
![]()
මේ දවස්වල අවීචියේ කවුද ගවර්නර් මචන්..මේ දවස් වල කවුද දන්නේ නෑ යන්නේ!මම උඩින් ගිය වෙලාවක PM එකක් දාන්නං!
![]()
![]()
Sorry මචන්. මම දන්න කෙනෙක්නම් නෑ.... මම දන්න විදිහටනම් එහෙම කෙනෙක් හිටියත් විශේෂ හේතුවක් නැතිව ප්‍රාතිහාර පාන්නේ නෑ....ලංකාවේ ඉන්න එක රහත් කෙනෙක්ට වත් එහෙම බැරිද උබ දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්
ඔක හරියට මෙහෙමයි.. අර මොඩයන්ට නොපෙනන වස්ත්‍රයක් වික්කේ ඩබලක් රජ්ජුරුවන්ට. ඒ වගේ තමා. මොඩයන්ට පෙන්නේ නැ හොයන්න බැ.. ඉතින් කවුරුත් කැමති නැ මොඩයො වෙන්න. ඒ නිසා ඔක්කොම කියනව. ලස්සනයි. ශා මරු ඇදුම කියලා. ඒ වගේ රහතනුත් පිටින් බලලා ආපිට කිසි සේත්ම හොයන්න බැ කිව්වම. ඔනා පකෙකුට රහතන් කීනෙක් උනැකි. මොකද පෘතජන මිනිස්සුන්නේ. එකෙක්වත් ඒකනේ සමන්ත්‍ර බද්දට ගේම ඉල්ලන්නේ නැත්තේ.. මොකද ඔය දර්ම ටොක්ස් ගැබුරට දෙන උන්ටත් හිතේ සැකේ තියනව සමන්ත්‍ර බද්ද බඩ්ඩක්ද කියලා. 100%ක් නැ කියන්න ගට නැ.අරහතුන් වහන්සේ කියන්නෙ මැජික් පෙන්නන කෙනෙක්වත් , කාත් කවුරුවත් එක්ක කතාබහක් නැතුව බිම බලාගෙනම වඩින කෙනෙක්වත් නෙවෙයි.පෘතක්ජනයෙකුට බාහිර හැසිරීමෙන් අරිහතුන් වහන්සේ නමක් කොහොමවත්ම හඳුනගන්න බෑ.
කුරුසකාරයොයි, හම්බයොයි.. පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ බුදු දහම බොරුයි කියන්න.ත්‍රෙඞ් එකක් දාන්න බෑ මගුල...
මිථ්‍යා දෘෂ්ටිකයෝ ඔක්කෝම ඒකට එනවා...
නොද්දකිං....


Sorry මචන්. මම දන්න කෙනෙක්නම් නෑ.... මම දන්න විදිහටනම් එහෙම කෙනෙක් හිටියත් විශේෂ හේතුවක් නැතිව ප්‍රාතිහාර පාන්නේ නෑ....
ත්‍රෙඞ් එකක් දාන්න බෑ මගුල...
මිථ්‍යා දෘෂ්ටිකයෝ ඔක්කෝම ඒකට එනවා...
නොද්දකිං....
ඔක හරියට මෙහෙමයි.. අර මොඩයන්ට නොපෙනන වස්ත්‍රයක් වික්කේ ඩබලක් රජ්ජුරුවන්ට. ඒ වගේ තමා. මොඩයන්ට පෙන්නේ නැ හොයන්න බැ.. ඉතින් කවුරුත් කැමති නැ මොඩයො වෙන්න. ඒ නිසා ඔක්කොම කියනව. ලස්සනයි. ශා මරු ඇදුම කියලා. ඒ වගේ රහතනුත් පිටින් බලලා ආපිට කිසි සේත්ම හොයන්න බැ කිව්වම. ඔනා පකෙකුට රහතන් කීනෙක් උනැකි. මොකද පෘතජන මිනිස්සුන්නේ. එකෙක්වත් ඒකනේ සමන්ත්‍ර බද්දට ගේම ඉල්ලන්නේ නැත්තේ.. මොකද ඔය දර්ම ටොක්ස් ගැබුරට දෙන උන්ටත් හිතේ සැකේ තියනව සමන්ත්‍ර බද්ද බඩ්ඩක්ද කියලා. 100%ක් නැ කියන්න ගට නැ.
මම දැන් පරලොව විශවාස කරනවා සුපර් නැචුරල් බැලුවට පස්සේ . මට දැන් බලන්න ඕනේ ආශ්චර්යමත් දෙයක්



කුරුසකාරයොයි, හම්බයොයි.. පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ බුදු දහම බොරුයි කියන්න.![]()
මචන් මම අහපු දේට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ
එහෙම උන් ඉන්න එපැයි බන් ගිහින් බලන්න.අදාල නෑ මේවා වැඩක් නැති කතානේ
මම අහපු දේට දන්න කෙනෙක් ඉන්නවනම් කියපන් මට ගිහින් බලන්න
අදාල නෑ මේවා වැඩක් නැති කතානේ
මම අහපු දේට දන්න කෙනෙක් ඉන්නවනම් කියපන් මට ගිහින් බලන්න
කලකට කලින් අනාගාමී උත්තමයෙක් නම් හිටිය. හැබැයි දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ කිව්වේ භෞතික කයේ මරණයත් සමග අන්තර්පරිනිබ්බායී අවස්ථාවට ගිහින් එතනින් පිරිනිවන් පාල. දැන් උන්වහන්සේගේ දාතූන් වහන්සේලේ තියෙනවා මුතු මැණික් වගේ පරිවර්තනය වෙලා. වෙන ජීවතුන් අතර ඉන්න රහතුන් වහන්සේ නමක් ගැන නම් දන්නේ නැහැ. දැනගත්තොත් PM කරන්නම්.
එහෙම උන් ඉන්න එපැයි බන් ගිහින් බලන්න.
ඇ බන් බොල කොල්ලො.. උඩින් යන්න එකෙක් හිටියනම් මොන ෆකකටද ලන්කාව බිලියන් ගානක කන්ට්‍රැක්ට් එකක් දෙන්නේ එයාර්බස් එකට. ඒ උඩින් යන එකාට කියලා ගේම ගහනවනේ.. අනික ඔය උඩින් යන ෆක්කු යුද්දේ කාලේ හිටියනම් සවයිලන්ස් වලට මරු.. ඒ කාලේ එකෙක්වත් නැ..මම හිතුවේ ලංකාවේ ඇති කියලා එක්කෙනෙක් වත් නැතිව ඇතිද
එහෙම කෙනෙක් ඉන්නවනම් බලන්න යන්නෙ මොකටද ?
නිකන් ගිහින් බලල එන්නද , නැත්නම් බණ අහල නිවන් දකින්නද ?
ඇ බන් බොල කොල්ලො.. උඩින් යන්න එකෙක් හිටියනම් මොන ෆකකටද ලන්කාව බිලියන් ගානක කන්ට්‍රැක්ට් එකක් දෙන්නේ එයාර්බස් එකට. ඒ උඩින් යන එකාට කියලා ගේම ගහනවනේ.. අනික ඔය උඩින් යන ෆක්කු යුද්දේ කාලේ හිටියනම් සවයිලන්ස් වලට මරු.. ඒ කාලේ එකෙක්වත් නැ..
හරි දැක්කොත් කියපන් උබ යන්න එපා දැනට හොරෙන් උඩින් යන ටික ලංකාවේ නැති උන දවසක පලයන්
