SKYLARK එකෙන්ම එන්න බ්‍රෝ .ACCOUNT 2 කින් එන්න කරදරයිනේ![]()
පෝරිසාදයා;22888699 said:මොකක්ද බං මේ ඔය බ්ලැක්ලිස්ට් වෙච්ච හාන්දුරු සෙට් එකම සැගවිච්ච එකක් මතු කලා කියන්නෙ??මං පොර නියාය නේද?
ai ban palaweni darma sangayanawa kale.mataka nati nisa ahanne.
buduhamusuruwo kiwa ewa ehemama awurudi 100kinut tibbanam darma sangayana mokatada?etakota sangayanawe hanguna ewa neweida apahu hoyala mathu karala dunne![]()
මෙන්න අහල බලන්න. මේ සසර ගමන කැලේ නොයා කටු වැල් වලවල් වල නොවැටී යන්න නිවැරදි මාර්ගය.
විවුර්ත මනසකින් අහන්න. බුදුන් වහන්සේ කියල තියෙනවා තමා හැර වෙන කිසිවෙකුට තවෙකෙකුගේ ගුණ හරියට දැනගන්න බැහැ කියල. (නමුත් අනුමානයෙන් කියන්න පුළුවන් අනිත් අයටත්) ඒ නිසා ආර්ය උපවාද කර ගන්නේ නැතුව බණ අහන්න. දිවරවන්නේ නැත්නම් මේ කනෙන් අහල අනිත් කනෙන් එලියට දාන්න. ගන්න දෙයක් තියේ නම් ගන්න. සියලු දෙනාටම මේ බණ නිවනටම උපනිශ්‍රය වෙත්වා.
thnx bro 

මචන් සංකාර වලින් විඥාන් ඇති වෙන විදිය පොඩ්ඩක් කියා දෙනවද ?අර චෙතානාවක් හදලා එකෙන් මාරු වෙන හැටි ඕනා .අබිදර්මයේ සෑහෙන විස්තරයක් තියනවා ඒක තේරෙනවනම් සරලව කියා දෙන්නකෝමෙන්න අහල බලන්න. මේ සසර ගමන කැලේ නොයා කටු වැල් වලවල් වල නොවැටී යන්න නිවැරදි මාර්ගය.
මෙන්න අහල බලන්න. මේ සසර ගමන කැලේ නොයා කටු වැල් වලවල් වල නොවැටී යන්න නිවැරදි මාර්ගය.
විවුර්ත මනසකින් අහන්න. බුදුන් වහන්සේ කියල තියෙනවා තමා හැර වෙන කිසිවෙකුට තවෙකෙකුගේ ගුණ හරියට දැනගන්න බැහැ කියල. (නමුත් අනුමානයෙන් කියන්න පුළුවන් අනිත් අයටත්) ඒ නිසා ආර්ය උපවාද කර ගන්නේ නැතුව බණ අහන්න. දිවරවන්නේ නැත්නම් මේ කනෙන් අහල අනිත් කනෙන් එලියට දාන්න. ගන්න දෙයක් තියේ නම් ගන්න. සියලු දෙනාටම මේ බණ නිවනටම උපනිශ්‍රය වෙත්වා.
...
කලකට කලින් අනාගාමී උත්තමයෙක් නම් හිටිය. හැබැයි දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ කිව්වේ භෞතික කයේ මරණයත් සමග අන්තර්පරිනිබ්බායී අවස්ථාවට ගිහින් එතනින් පිරිනිවන් පාල. දැන් උන්වහන්සේගේ දාතූන් වහන්සේලේ තියෙනවා මුතු මැණික් වගේ පරිවර්තනය වෙලා. වෙන ජීවතුන් අතර ඉන්න රහතුන් වහන්සේ නමක් ගැන නම් දන්නේ නැහැ. දැනගත්තොත් PM කරන්නම්.

ඔන්න අද වහරක හාමුදුරුවන්ගේ දේශනාවක් මුලින් දිගටම ඇහුවේ ..ඇයි මේවා වැරදි කියන්නේ .උත්පාද වය අර්ථයෙන් ඔය අනිච්ච කියන එක පැහැදිලි කරනවා ලස්සනට
http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD093-16
මෙන්න අහල බලන්න. මේ සසර ගමන කැලේ නොයා කටු වැල් වලවල් වල නොවැටී යන්න නිවැරදි මාර්ගය.
විවුර්ත මනසකින් අහන්න. බුදුන් වහන්සේ කියල තියෙනවා තමා හැර වෙන කිසිවෙකුට තවෙකෙකුගේ ගුණ හරියට දැනගන්න බැහැ කියල. (නමුත් අනුමානයෙන් කියන්න පුළුවන් අනිත් අයටත්) ඒ නිසා ආර්ය උපවාද කර ගන්නේ නැතුව බණ අහන්න. දිවරවන්නේ නැත්නම් මේ කනෙන් අහල අනිත් කනෙන් එලියට දාන්න. ගන්න දෙයක් තියේ නම් ගන්න. සියලු දෙනාටම මේ බණ නිවනටම උපනිශ්‍රය වෙත්වා.
කලකට කලින් අනාගාමී උත්තමයෙක් නම් හිටිය. හැබැයි දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ කිව්වේ භෞතික කයේ මරණයත් සමග අන්තර්පරිනිබ්බායී අවස්ථාවට ගිහින් එතනින් පිරිනිවන් පාල. දැන් උන්වහන්සේගේ දාතූන් වහන්සේලේ තියෙනවා මුතු මැණික් වගේ පරිවර්තනය වෙලා. වෙන ජීවතුන් අතර ඉන්න රහතුන් වහන්සේ නමක් ගැන නම් දන්නේ නැහැ. දැනගත්තොත් PM කරන්නම්.

මේ ත්‍රඩ් එකේම උඩ තියනවා අනිච්ච නොවෙන බවට ත්‍රිපිටකයෙන් පෙන්නන තැන් ඒව බලල ආව නම් අනිච්ච කියල කියන්න බෑ කිය්ල තේරෙනවා.. අන්දයො වගේ වහරක පස්සෙ යන උන්ට ඕව කියල දුන්නට තේරුම් ගන්නෙ නෑ
අනික උන්ට තේරුම් කරගන්න බෑ කියල තේරෙන විදියට ධර්මය හදාගෙන හරියන්නේ නෑනේ.. තව ඇතුලට හොයන්න ඕන..හරි දේ කරන්න ඕනනේ.. ඕක නිකන් පයිතගරස් ප්‍රමේය තේරෙන්නෙ නෑ මේක ප්‍රින්ටින් මිස්ටේක් එකක් වෙන්න ඇති මෙහෙම නම් තේරෙනව වෙගේ කතාවක්