Rep dunna eka Picture eka ain karapanko bun . Pin sidda wei. Shit
Rep t
machan tradingview kiyanawa 8700 wage yanna ida thiyanawa kiyala ... aluthen chart ekak analyze kare nadda ?
Rep dunna eka Picture eka ain karapanko bun . Pin sidda wei. Shit



අන්තිම ප්රතිපලය නතර වුනේ 100 Monero වල. පැය දෙකක් මයින් කරල $29071 

ඉතුරි ටිකෙන් අද ZCL ගන්නව 



මචන් අද තමයි අපේ ෆාර්ම් එකේ එක දිනක් තුල shit කොයින් මයින් කරල වැඩිම ගානක් හොයපු දවස, එක දවසක් කිව්වට දවසක්ම ගියේ නෑ.
මම මයින් කලේ IPBC කියන ෂිට් කොයින් එක මේ කොයින් එක රිලීස් කරපු ගමන් පැය දෙකක් තමයි මම මයින් කලේ. IPBC කාරයො කරන්න යන්නෙ youtube වගේ site එකක් (https://ipbc.io) මම මේ කොයින් එක ගැන කිසිම sure එකක් තිබුනෙ නෑ මොකද මුන් ටික google කාරයත් එක්ක තරගෙට කරන වැඩක් නිසා. ඒක නිසා පැය දෙකක් මයින් කරල වැඩේ නතරකරා :'( කොහොම වුනත් මට කොයින්ස් 400K විතර ලැබිල තිබුන.
මට මේ කොයින් එක ඊයෙ livecoin.net එකට එනව කියල project එකේ developer කෙනෙක් මට text කරල තිබුන වැඩේ කියන්නෙ මචන් ඒ වෙනකොට IPBC කොයින් එකේ Diff එක පට්ට විදියට වැඩි වෙලා. මට දවසටම කොයින් 100කට අඩුවෙන් තමයි මයින් කරන්න පුළුවන් වෙන්නේ.
මයින් කරන එක කෙසේවෙතත් මයින් කරපු 400,000 IPBC ටික sell කරගන්න එක හොදයි කියල ඊයෙ උදේ පාන්දරම livecoin.net එකේ register වෙලා බඩු ටික පටවල ලොට් එකම සෙල් කරා. යකෝ කොයින් එක යන්නෙ 2000 සතොෂි වලට සන්තෝසෙ බෑඅන්තිම ප්රතිපලය නතර වුනේ 100 Monero වල. පැය දෙකක් මයින් කරල $29071
ඉතුරි ටිකෙන් අද ZCL ගන්නව
කෝකටත් කියල IPBC 2ක් HODL කරගත්ත
අපේ මයිනින් කරන පුතාලට කියන්නෙ GRFT, DERO සහ IRD මයින් කරන්න කියල හැමෝටම ජය!
chart බලන මල්ලිලා දිගටම චාර්ට් බලන්න.
[IMG[/IMG]
මචන් බඩු ඉවර වෙනව පට ගාලමචන් අලුතෙන් gpu වගයක් ආව කිව්වා නේද ? ගන්නේ කොහොමද කියල කිව්වේ නැහැනේ
ඒ ටික දුන්නෙ EK එකේ අපේ ෆාර්ම් එකට join වෙන්න කලින් අහපු උන්ට. අපි දැනට මයිනින් රිග් collocation සර්විස් එකකත් කරනව. අපේ data center එකේ වැඩ දැනට 80% ඉවරයි. තව මාස 4කින් 60% solar වලින් දුවන්නෙ
මම උබව contact කරන්නම්.මචන් බඩු ඉවර වෙනව පට ගාලඒ ටික දුන්නෙ EK එකේ අපේ ෆාර්ම් එකට join වෙන්න කලින් අහපු උන්ට. අපි දැනට මයිනින් රිග් collocation සර්විස් එකකත් කරනව. අපේ data center එකේ වැඩ දැනට 80% ඉවරයි. තව මාස 4කින් 60% solar වලින් දුවන්නෙ
මම උබව contact කරන්නම්.
උබ කියන්නේ AntMiner ගැන ද ? USED ?එල මචන් ... s 9 එකක් 280000/- කට තියනවා ගත්තොත් පාඩුද මචන් ? මම මයිනින්ග් ගැන වැඩිය දන්නේ නැහැ
Up trend ekak thiyenne. Confirm nae. Confirm wenna 10700 n uda gihin correction dump eka 10200 ta uda close wenna ona.
Down wenna nam 9950 ta dump wenna ona. Below 9950 dump means high chance for 3rd Dump wave towards 9000

Myth patta polu karyek

Mcn Ant s9 ekak duwanna maseta kochchara unit ganak yanavada, 24x7,මචන් බඩු ඉවර වෙනව පට ගාලඒ ටික දුන්නෙ EK එකේ අපේ ෆාර්ම් එකට join වෙන්න කලින් අහපු උන්ට. අපි දැනට මයිනින් රිග් collocation සර්විස් එකකත් කරනව. අපේ data center එකේ වැඩ දැනට 80% ඉවරයි. තව මාස 4කින් 60% solar වලින් දුවන්නෙ
මම උබව contact කරන්නම්.
Mcn Ant s9 ekak duwanna maseta kochchara unit ganak yanavada, 24x7,
මචන් 950Units යනව. හොද HP server PSU එකක් දැම්මොත් 850කට විතර අඩුකරගන්න පුළුවන්. එක පාර S9 එකකට යන්න එපා. S9 වලින් 25% විතර මුල්මාස 2ක ඇතුලත අනිව අවුල් වෙනව. උබට BTC මයින් කරන්න ඕනනම් Avalon 741ගන්න බලන්න but S9 එකට වඩා ගණන්. හොදම දේ තමයි GPU & CPU shit coin mining.
monawada use karana vga ban,podi quot ekak kiyahan machan 6lak walin withara goda da ganna 
මේ මාසෙ බිල 21,000යිMcn Ant s9 ekak duwanna maseta kochchara unit ganak yanavada, 24x7,