ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    machan tradingview kiyanawa 8700 wage yanna ida thiyanawa kiyala ... aluthen chart ekak analyze kare nadda ?

    Up trend ekak thiyenne. Confirm nae. Confirm wenna 10700 n uda gihin correction dump eka 10200 ta uda close wenna ona.

    Down wenna nam 9950 ta dump wenna ona. Below 9950 dump means high chance for 3rd Dump wave towards 9000
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් අද තමයි අපේ ෆාර්ම් එකේ එක දිනක් තුල shit කොයින් මයින් කරල වැඩිම ගානක් හොයපු දවස, එක දවසක් කිව්වට දවසක්ම ගියේ නෑ.

    මම මයින් කලේ IPBC කියන ෂිට් කොයින් එක මේ කොයින් එක රිලීස් කරපු ගමන් පැය දෙකක් තමයි මම මයින් කලේ. IPBC කාරයො කරන්න යන්නෙ youtube වගේ site එකක් (https://ipbc.io) මම මේ කොයින් එක ගැන කිසිම sure එකක් තිබුනෙ නෑ මොකද මුන් ටික google කාරයත් එක්ක තරගෙට කරන වැඩක් නිසා. ඒක නිසා පැය දෙකක් මයින් කරල වැඩේ නතරකරා :'( කොහොම වුනත් මට කොයින්ස් 400K විතර ලැබිල තිබුන.

    මට මේ කොයින් එක ඊයෙ livecoin.net එකට එනව කියල project එකේ developer කෙනෙක් මට text කරල තිබුන වැඩේ කියන්නෙ මචන් ඒ වෙනකොට IPBC කොයින් එකේ Diff එක පට්ට විදියට වැඩි වෙලා. මට දවසටම කොයින් 100කට අඩුවෙන් තමයි මයින් කරන්න පුළුවන් වෙන්නේ.

    මයින් කරන එක කෙසේවෙතත් මයින් කරපු 400,000 IPBC ටික sell කරගන්න එක හොදයි කියල ඊයෙ උදේ පාන්දරම livecoin.net එකේ register වෙලා බඩු ටික පටවල ලොට් එකම සෙල් කරා. යකෝ කොයින් එක යන්නෙ 2000 සතොෂි වලට සන්තෝසෙ බෑ :P:P:P අන්තිම ප්‍රතිපලය නතර වුනේ 100 Monero වල. පැය දෙකක් මයින් කරල $29071 :shocked::shocked::shocked: ඉතුරි ටිකෙන් අද ZCL ගන්නව :)

    කෝකටත් කියල IPBC 2ක් HODL කරගත්ත :lol::lol::lol:

    අපේ මයිනින් කරන පුතාලට කියන්නෙ GRFT, DERO සහ IRD මයින් කරන්න කියල හැමෝටම ජය!

    chart බලන මල්ලිලා දිගටම චාර්ට් බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: King_cobra

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    [IMG[/IMG]

    මචන් අලුතෙන් gpu වගයක් ආව කිව්වා නේද ? ගන්නේ කොහොමද කියල කිව්වේ නැහැනේ
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් අලුතෙන් gpu වගයක් ආව කිව්වා නේද ? ගන්නේ කොහොමද කියල කිව්වේ නැහැනේ
    මචන් බඩු ඉවර වෙනව පට ගාල:baffled: ඒ ටික දුන්නෙ EK එකේ අපේ ෆාර්ම් එකට join වෙන්න කලින් අහපු උන්ට. අපි දැනට මයිනින් රිග් collocation සර්විස් එකකත් කරනව. අපේ data center එකේ වැඩ දැනට 80% ඉවරයි. තව මාස 4කින් 60% solar වලින් දුවන්නෙ:) මම උබව contact කරන්නම්.
     
    • Like
    Reactions: marachoon

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් බඩු ඉවර වෙනව පට ගාල:baffled: ඒ ටික දුන්නෙ EK එකේ අපේ ෆාර්ම් එකට join වෙන්න කලින් අහපු උන්ට. අපි දැනට මයිනින් රිග් collocation සර්විස් එකකත් කරනව. අපේ data center එකේ වැඩ දැනට 80% ඉවරයි. තව මාස 4කින් 60% solar වලින් දුවන්නෙ:) මම උබව contact කරන්නම්.

    එල මචන් ... s 9 එකක් 280000/- කට තියනවා ගත්තොත් පාඩුද මචන් ? මම මයිනින්ග් ගැන වැඩිය දන්නේ නැහැ
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එල මචන් ... s 9 එකක් 280000/- කට තියනවා ගත්තොත් පාඩුද මචන් ? මම මයිනින්ග් ගැන වැඩිය දන්නේ නැහැ
    උබ කියන්නේ AntMiner ගැන ද ? USED ?
     
    Last edited:

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    මචන් බඩු ඉවර වෙනව පට ගාල:baffled: ඒ ටික දුන්නෙ EK එකේ අපේ ෆාර්ම් එකට join වෙන්න කලින් අහපු උන්ට. අපි දැනට මයිනින් රිග් collocation සර්විස් එකකත් කරනව. අපේ data center එකේ වැඩ දැනට 80% ඉවරයි. තව මාස 4කින් 60% solar වලින් දුවන්නෙ:) මම උබව contact කරන්නම්.
    Mcn Ant s9 ekak duwanna maseta kochchara unit ganak yanavada, 24x7,
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Mcn Ant s9 ekak duwanna maseta kochchara unit ganak yanavada, 24x7,

    මචන් 950Units යනව. හොද HP server PSU එකක් දැම්මොත් 850කට විතර අඩුකරගන්න පුළුවන්. එක පාර S9 එකකට යන්න එපා. S9 වලින් 25% විතර මුල්මාස 2ක ඇතුලත අනිව අවුල් වෙනව. උබට BTC මයින් කරන්න ඕනනම් Avalon 741ගන්න බලන්න but S9 එකට වඩා ගණන්. හොදම දේ තමයි GPU & CPU shit coin mining.
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් 950Units යනව. හොද HP server PSU එකක් දැම්මොත් 850කට විතර අඩුකරගන්න පුළුවන්. එක පාර S9 එකකට යන්න එපා. S9 වලින් 25% විතර මුල්මාස 2ක ඇතුලත අනිව අවුල් වෙනව. උබට BTC මයින් කරන්න ඕනනම් Avalon 741ගන්න බලන්න but S9 එකට වඩා ගණන්. හොදම දේ තමයි GPU & CPU shit coin mining.

    uba kurunegalada machan ?poddak idahan mamath seen ekata log wenakam :) monawada use karana vga ban,podi quot ekak kiyahan machan 6lak walin withara goda da ganna :)