ජීවිතයේ වැදගත්ම තීරණයකට උදව්වක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    ජීවිතයේ වැදගත්ම තීරණයකට උදව්වක්

    මචන්ලා, ජීවිතයේ වැදගත්ම තීරණයක් ගන්න යන්නෙ.
    උදව්වක්/උපදෙසක් බලාපොරොත්තුවෙන් ආවෙ.

    මම (QS) කෙනෙක්.
    අවෘදු 4ක් experience තියෙනව.
    හැබයි degree complete කරේ ගිය අවුරුද්දෙ.
    ඉතින් degreeyen පස්සෙ experience නෑ.
    මට කෙල්ලෙක් ඉන්නව. ලගදි බදිනව.

    මට මෙහෙ හම්බෙන පඩියත්, මෙලෝම නිදහසක් නැති ජීවිතයත් ගන හිතල මම තීරණය කලා කොහෙහරි හොද රටකට ගිහින් පදිංචි වෙන්න.
    තවත් ප්‍රධානම හේතුවක් තමයි රට යන අත.
    මට නැතත් මගෙ දරුවන්ටවත් හොද අනාගතයක් තියෙන්න ඕනි බන්.
    දැන් ඒක ගැන පොර ටෝක් දෙන්න එපා.
    කවුරු කොහොම කිව්වත් මගෙ අදහසනම් මේ රට හැදෙයි කියල හිතන්නවත් බෑ මේ කාලකන්නි පාලකයොත් එක්ක.

    කතාවෙන් පිට යනව.
    මෙහෙමයි..
    කලින් හිතන් හිටියෙ බැදල ඔසී යන්න.
    ඒත් ඔසී යනවනම් degreeyen පස්සෙ අවෘදු 2k experience ඉල්ලනව.
    studies යනවනම් ලක්ශ 100ක් වගෙ යනව අවුරුද්දට.

    දැන් මන් new zealand යන්න හිතන් ඉන්නෙ.
    studies වලට කියල තම යන්න වෙන්නෙනම්.
    course එකටම ලක්ශ 20ක් වගේ යනව.
    ලක්ශ 35ක් වගේ යනව දෙන්නටම.

    මේ සම්බන්දව උපදෙසක් දෙන්න පුලුවන් අය ඉන්නවද?

    මට දැනගන්න ඕනෙ එහෙ කරන්න හොද courses මොනවද?
    මන් දැන් ඉන්න ෆීල්ඩ් එකෙන්ම යනවද නැත්තන් වෙන ෆීල්ඩ් එකක්, ඒ කිව්වෙ management වගේ එකකින් යනවද?
    (එහෙ skill shortage list එකේ හැටියට QS එහෙ long term & short term දෙකේම shortage)

    වෙන විදිහකට යන්න පුලුවන්ද, ඒ කියන්නෙ studies නැතුව. (course එකටම ලක්ශ 20ක්, අනික අපෙ ප්‍රධානම අරමුණ එහෙ PR ගන්න එක)

    තව රට ගැන දන්න දේවල් එහෙම මට කියන්න.

    ඔයාලගෙ වෙන යෝජනා එහෙම තියෙනවනම් කියන්න
    වෙන recommend කරන course එහෙම, වෙන රටක් වුනත් හිතෙනවනම් කියන්න.

    උපදෙසක් දෙන්න.
    බොහොම ස්තූති කියෙව්වට.

    ජය වේවා!!!

    වැදගත් :- ගොඩක් යාලුවො කියල තිබ්බ මැද පෙරදිග ගැන.

    මන් ඩිග්‍රිය පටන් ගත්තෙත් මැදපෙරදිග යන්න හිතාගෙන.
    එහෙත් දැන් අපේ ෆීල්ඩ් එක බැහැල තියෙන්නෙ දැන්.
    එහෙත් ජොබ්ස් නෑ.
    ඉස්සර QS ඩිග්‍රියක් තියෙනව කියන්නෙ ලක්ශ3ක් simple.
    ඒත් දැන් ඉන්න එව්න්නුත් හරවල එවනව.
     
    Last edited:

    DarkFox

    Active member
  • Jul 6, 2016
    352
    192
    43
    Machan my advice is better to migrate with skilled (PR) visa. Otherwise once you completed the degree (in your case masters) again you have to collect work experience from 0 (They only evaluate work experience after the degree)
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ow bn rata palayan, mehe taram ekagen hema wedema karagan na,
    degree eken passe 1 year experience thibbath ethi neda,? mn nam dan na wediya anyway bump
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    නෝටි බබා;22901093 said:
    මචන්ලා, ජීවිතයේ වැදගත්ම තීරණයක් ගන්න යන්නෙ.
    උදව්වක්/උපදෙසක් බලාපොරොත්තුවෙන් ආවෙ.

    මම (QS) කෙනෙක්.
    අවෘදු 4ක් experience තියෙනව.
    හැබයි degree complete කරේ ගිය අවුරුද්දෙ.
    ඉතින් degreeyen පස්සෙ experience නෑ.
    මට කෙල්ලෙක් ඉන්නව. ලගදි බදිනව.

    මට මෙහෙ හම්බෙන පඩියත්, මෙලෝම නිදහසක් නැති ජීවිතයත් ගන හිතල මම තීරණය කලා කොහෙහරි හොද රටකට ගිහින් පදිංචි වෙන්න.
    තවත් ප්‍රධානම හේතුවක් තමයි රට යන අත.
    මට නැතත් මගෙ දරුවන්ටවත් හොද අනාගතයක් තියෙන්න ඕනි බන්.
    දැන් ඒක ගැන පොර ටෝක් දෙන්න එපා.
    කවුරු කොහොම කිව්වත් මගෙ අදහසනම් මේ රට හැදෙයි කියල හිතන්නවත් බෑ මේ කාලකන්නි පාලකයොත් එක්ක.

    කතාවෙන් පිට යනව.
    මෙහෙමයි..
    කලින් හිතන් හිටියෙ බැදල ඔසී යන්න.
    ඒත් ඔසී යනවනම් degreeyen පස්සෙ අවෘදු 2k experience ඉල්ලනව.
    studies යනවනම් ලක්ශ 100ක් වගෙ යනව අවුරුද්දට.

    දැන් මන් new zealand යන්න හිතන් ඉන්නෙ.
    studies වලට කියල තම යන්න වෙන්නෙනම්.
    course එකටම ලක්ශ 20ක් වගේ යනව.
    ලක්ශ 35ක් වගේ යනව දෙන්නටම.

    මේ සම්බන්දව උපදෙසක් දෙන්න පුලුවන් අය ඉන්නවද?

    මට දැනගන්න ඕනෙ එහෙ කරන්න හොද courses මොනවද?
    මන් දැන් ඉන්න ෆීල්ඩ් එකෙන්ම යනවද නැත්තන් වෙන ෆීල්ඩ් එකක්, ඒ කිව්වෙ management වගේ එකකින් යනවද?
    (එහෙ skill shortage list එකේ හැටියට QS එහෙ long term & short term දෙකේම shortage)

    වෙන විදිහකට යන්න පුලුවන්ද, ඒ කියන්නෙ studies නැතුව. (course එකටම ලක්ශ 20ක්, අනික අපෙ ප්‍රධානම අරමුණ එහෙ PR ගන්න එක)

    තව රට ගැන දන්න දේවල් එහෙම මට කියන්න.

    ඔයාලගෙ වෙන යෝජනා එහෙම තියෙනවනම් කියන්න
    වෙන recommend කරන course එහෙම, වෙන රටක් වුනත් හිතෙනවනම් කියන්න.

    උපදෙසක් දෙන්න.
    බොහොම ස්තූති කියෙව්වට.

    ජය වේවා!!!

    මචන් ජිවිතේ කියන්නේ සරල රේකාවක යන දෙයක් නෙමේ, ඒකනිසා අවුරුදු ගණනාවක දේවල් දැම්ම plan කරන්න එපා ! උබට දැන් degree තියනවනේ, ඒ දැනට ඇති. උබ degree ගත්තා කියන්නෙත් ජිවිතයේ කරපු ආයෝජනයක්. දැන් එකේ යම්කිසි ප්‍රතිලාබයක් ලබන්න උත්සාහ කරපන්. එකට හොදම දේ , උබ QS කෙනෙක් නම් අඩුමගානේ බදින්න කලින් අ 2ක් වත් මැදපෙරදිග රටක රස්සාවකට පලයන් (තනියම පලයන්) උබට තවම අ. 32 වෙන්නේ නැතිනම් බදින එක ගැනඅයෙ හිතහිතා ඉන්න එපා, කොල්ලන්ට බදින්න හොදම වයස තමා 32! අ.2 විතර වැඩකරලා සල්ලි ටිකක් ඉතුරු කරගත්තම උබට ජීවිතය ඉස්සරහට ගෙනියන්න අද නොදකින අලුත් පාරක් පෙනෙයි !!

    මෙවෙලාවේ උබ AUZI හෝ NWZ යනවා කියන්නේ විහින් වලකට වැටෙනවා කියන එකයි ! NWZ නම් යන්න හිතන්නවත් එපා , කිසිම වගතුවක් නෑ , සල්ලිත් නෑ ... මුලින්ම් සල්ලි ටිකක් හොයාගන හිටපන් , ඊටපස්සේ තීරණය කරපන් , QSලට ඕනෑතරම් ජොබ් තියනවා
    Middle Eastවල උබට Bsc එකක්තියන හින්ඳා කිසි අවුලක් නෑ ,ඔය TTI,NDT, වගේ DIP කරපු උනුත් ඕනෑතරම් ජොබ්කරනවා :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    ඔයාට කෙලින්ම PR දමන්න පුලුවන්ද?

    ඔයා study වලට ගියොත් අතිවිශාල මුදලක් යනවා. ඒ ගැන සැලකිලිමත් වන්න. ලංකාවේ ඉන්නකොට අපිට නොමිලේ හුගක් දේවල් (උදාහරනෙකට healthcare). tution fee දෙතුන් ගුනයක් වෙනවා. study වලට යනවනම් තනියම යන්න. ගිහිල්ල ජෝබකුත් සෙට් උනාම පවුල ගෙන්න. නැතිනම් හැමෝටම පට්ට කට්ටක් කන්න වෙන්නේ. ලංකාවේ ලක්ෂ ගනම් තිබ්බට් එහෙ සුළු දෙයක්. ලංකාවේ අවුරුදු 10-15 වැඩකරපු ඉංජිනේරුවෙක් මෙහෙ පවුලත් එක්ක ඇවිල්ල අවුරුදු දෙකකට් අඩු කාලයකදී එයාගේ මුළු ජීවිතකලේම ඉතිරි කරපුව වියදම් උන.

    PR හෝ study දමන්න ඕන කරන තොරතුරු හැම දෙයක්ම අන්තර්ජාලයේ තියෙනවා. කැනඩාවේ ඕනේ නම්
    www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada.html

    මේවට ගිහිල්ල හොදට කියවන්න. මේවා තමයි අපි පුරුදු වෙලා නැත්තේ.
     
    මචං, මන් ඩිග්‍රිය පටන් ගත්තෙත් මැදපෙරදිග යන්න හිතාගෙන තමයි.
    ඒත් කරුමෙ කියන්නෙ දැන් එහෙත් ජොබ්ස් නෑ බන්.
    ඉස්සර QS ඩිග්‍රියක් තියෙනව කියන්නෙ ලක්ශ3ක් nothing.
    ඒත් දැන් ඉන්න එව්න්නුත් හරවල එවනව.

    බොහොම ස්තූතී මචන් :)

    ආහ් මේ රතු කරල තියෙන එක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    හොයල බැලුව ගොඩක්

    මෙහෙමයි,
    course එකටම ලක්ශ 20ක් :rolleyes:
    අපෙ ප්‍රධානම අරමුණ studies නෙවෙයි, එහෙ PR ගන්න එක

    මට study visa හම්බුනාම wifeට dependant visit visa හම්බෙනවලු :)
    එහෙ ගිහින් මාස තුනක් යද්දි එයාට working visa පුලුවන්ලු.
    කෙල්ලත් understanding, එයත් වැඩ කරන mindඑකේ ඉන්නෙ :yes:

    බොහොම ස්තූතී :):):)

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    නෝටි බබා;22902208 said:
    මචං, මන් ඩිග්‍රිය පටන් ගත්තෙත් මැදපෙරදිග යන්න හිතාගෙන තමයි.
    ඒත් කරුමෙ කියන්නෙ දැන් එහෙත් ජොබ්ස් නෑ බන්.
    ඉස්සර QS ඩිග්‍රියක් තියෙනව කියන්නෙ ලක්ශ3ක් nothing.
    ඒත් දැන් ඉන්න එව්න්නුත් හරවල එවනව.

    බොහොම ස්තූතී මචන් :)

    ආහ් මේ රතු කරල තියෙන එක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    මැදපෙරදිග ජොබ් නෑ කියන්නේ මිනිස්සු කියන කතානේ ...උබ යනවා කියලා අදිස්ටනයක් අරගන හොයපන් උබේ උපරිමය දාල ... දැන් උබ ඉන්නේ එක කුලක් ලංකාවෙයි අනික NZW යි අතක් AUSයි හදවත කෙල්ල ලගයි තියාගන්නේ ...

    NWZ යන්නේ උබ මොනවා කරන්නද ??? එහෙ ඔය තිතන තරම් රස්සා නෑ ...NWZ කියන්නේ පොෂ් කෘෂිකාර්මික රටක්... අතේ තියන සල්ලි ටික වියදම් කරගන්න හොදයි ...උබ මැදපෙරදිග ජොබ් නෑකියනවනම් NWZවල මලාට නෑ !!

    මට උබේ වයස කියපන් ...?
     
    • Like
    Reactions: lodbrok

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචන් මම මේ කියන්නේ අපේ මාමා කෙනෙක්ට වුන දෙයක්: එයා QS කෙනෙක්. අවුරුදු 8 විතර middle east work කරා සල්ලි හෙව්වා අම්බානකට: මෙහෙ ඇවිල්ල මාරි කරා. ඊට පස්සේ පොර Lanka High way projects වල ඉදල උට New Zealand යන්න චාන්ස් එකක් අවා. බලා වයිෆ් එක්ක ගියේ. එත් මචන් ඒ මාමා කිව්වේ එය middle east වල හම්බකරපුව වතුව වගේ දියවෙලා ගියා කියල එහෙදි. අනිත් එක එහෙ කරන ජෝබෙන් හම්බ කරන්න පුළුවන් උනත් සේවින්ග් එකක් කරගන්න බෑ එකයි කෙස් එක