api nam patan aran thiyenne..![]()

මේ තියෙන්නේ
ඉලක්ක කරන ඖඩියන්ස් එක එකට ගැලපෙන solutions දෙන එක තමා හොඳම
api nam patan aran thiyenne..![]()

මම 12y මගෙම එකක් කරනවා. ආදායම ස්ථාවර නැහැග වෙලාවට පේමන්ට් එන්නේ නැහැ. හැබැයි සර්විස් එක දෙනන් ඔනේ. නැත්තම් ලැබෙන ටිකත් ලැබෙන්නේ නැහැ.
ඇත්ත කථාව ඔක තමයි. හොද සර්විස් එකක් දෙනන් බලාගෙන පටන් ගනන්.
මුල් කාලේ කරන ජොබ් එකෙන් අයින් වෙලා කරන්නන යන්නන එපා.![]()
කන්න වත් යන්න දෙන්නෙ නැතුව, පොර අහනවා මල්ලි කාලා එමුද කියලා, මම කිව්වා එහෙම කකා බිබි ඉන්න ගියොත් අදත් ඉවර කරන්න වෙන්නෙ නැ, ස'ර් ට හදිස්සි නිසා මයි මමත් දැන් මේ විදියට දවස් 5 ක් නොකා නොබි මේක හදන්නෙ, කියලා.

මගෙත් කම්පැනි එකට දැන් අවුරුදු 8 යි, අවුරුදු 4 ක් වෙන බ්ස්නස් වලින් තමයි මේ බිස්නස් එකට ඕන සල්ලි පම්ප් කලේ, අවුරුදු ගානක් ගියා Self Sustainable business එකක් වෙන්න.
අපිට මාකට් එකක් හදාගන්න, හොද ප්‍රොඩක්ට්ස් ටිකක් හදාගන්න, Eco system එකක් හදාගන්න අවුරුදු 2 ක් විතර යනවා,
මමත් කියන හොදම දේ තමයි ලන්කාවෙන් පිට මාකට් එකක් බලන එක, ලන්කාවෙ තියෙන සොෆ්ට්වයා මාකට් එක නම් එච්චරම හොද එකක් නෙමෙයි, පොඩි කම්පැනි විතරක් නෙමෙයි, නම ගිය ලොකුම කම්පැනි වල පවා ඇතුලෙ ඉන්න සොෆ්ට්වයා ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති උන් නිසා රස්සාවත් එපා වෙන වෙන වෙලාවල් තියෙනවා.
Government එකට සොෆ්ට්වයා හැදුවත් ඒ වගෙ, එක එක හේතු කියලා චෙක් පරක්කු කරනවා, එපා. අතින් තමයි පඩි ගෙවන්න වෙන්නෙ.
අනිත් දේ තමයි ලංකාවෙ උන් දන්නෙ නැ සොෆ්ට්වයා Code කරන්න ඕන කියලා, උන් හිතන්නෙ දෙපාරක් ක්ලික් කරාම සොෆ්ට්වයා එක හැදෙනවා කියලා.
මේ ලගදිත් මගේ එක ක්ලයන්ට් කෙනෙක් පට්ට කරදරයක් දුන්නා, ප්‍රොජෙක්ට් එක බාර ගත්ත දවසෙ ඉදන් දවසට කෝල් 4 ක් විතර ගන්නවා, අලුත් ෆීචර් එකක් දුන්න ගමන් එකේ බොරුවට අඩු පාඩු කියනවා, අපි ඔක්කොම කරලා දෙනකල් අපේ පිට දාලා ඉන්නව, කෝල් එකක් අන්ස්වර් කරන්න බැරි උනාම මැරෙන්න හදනවා.
දවසක් පොර කෝල් කරා මල්ලි ලගෙ වැඩ පරක්කු හින්දා කම්පැනියෙ ප්‍රඩක්ශන් හිරවෙලා තියෙන්නෙ මොකද මල්ලි කරන්නෙ කියලා. මම කිව්වා මෙතනින් පස්සෙ වැඩ ටිකට ස'ර් ලග ඉන්නම ඕන, දැන් එන්න මගේ ඔෆිස් එකට කියලා,
පොර එන්න යන විනාඩි 20 ට මම ගිහින් හොදට කාලා එහෙම ඇවිත් පොර ආවාම වැඩේ පටන් ගත්තා.
පොරට ඕන විදියටම UX, Reports, Alerts ඔක්කොම හැදුවා උදේ 10 ට ආපු එකාව මම හවස 6 වෙනකල් තියාගත්තා බඩගින්නෙමකන්න වත් යන්න දෙන්නෙ නැතුව, පොර අහනවා මල්ලි කාලා එමුද කියලා, මම කිව්වා එහෙම කකා බිබි ඉන්න ගියොත් අදත් ඉවර කරන්න වෙන්නෙ නැ, ස'ර් ට හදිස්සි නිසා මයි මමත් දැන් මේ විදියට දවස් 5 ක් නොකා නොබි මේක හදන්නෙ, කියලා.
පොරට ඇඩෙන සයිස්, කොහොම හරි දවසෙන් පොරගෙ වැඩ ඔක්කොම ඉවරයි පොර ලග නිසා ටෙස්ට් කරගන්න වෙනනම වෙලාවක් ගියෙත් නැ, කොහොම හරි වැඩේ ගොඩ![]()
දැන් කෝල් එකක් ගන්නෙත් මල්ලි මම කතා කරන එක කරදරයක්ද අහලා
ලංකාවෙ ඉතින් ඔන්න ඔය වගේ උන් එක්ක තමයි වැඩ කරන්න වෙලා තියෙනෙ, මම නම් ඉස්සරහට බලන් ඉන්නෙ ඔක්කොම පිට රට කම්පැනි වල සබ් අරන් කරන්න, ලන්කාවෙ නම් අනාගතයක් නැ.
සම්පූර්ණ ඇත්ත කතාව, මාත් ලංකාවෙ වැඩ වගේම පිට රට වැඩ ගොඩක් කරනවා, ඉස්සර නම් ලංකාවෙ ඒව විතරමයි කරේ බං, දැන් පිට රට වැඩ කරද්දි හොඳටම තේරෙණව මෙහේ උංගෙයි එහේ උංගෙයි වෙනස.

කතා කරල වැඩක් නෑ බං ඒ ගැන නම්, නම් ළඟදිත් ලංකාවෙ ප්‍රොජෙක්ට් එකක එකෙක් කතා කරල කියනවා මට හදිස්සියෙම එන්නලු මම කිව්වා මට වෙන වැඩ වගයක් තියෙනවා කියලා, මෙන්න මුගෙ හෙන ලයින්, ඇති දේකුත් නෑ බං දෙන සොච්චමට කෑ ගහනව ලයින් දාගෙන, පිට රට ක්ලයන්ට්ල නම් එහෙම නෑ, මාර එතිකල් බං උං, ලොකු කමක් ගෑවිලා නෑ එහෙම.
මම නම් කියන්නෙ මෙහේ ප්‍රොජෙක්ට් වලින් ගොඩ යන්න හිතන්නවත් එපා බං, මමත් මෙහේ ප්‍රොජෙක්ට් කරන්නෙ රට ඇතුලෙ Reputation එක හදාගන්න විතරමයි, නැතුව ලාභ ලබන්න නෙමෙයි,
ඒ වගේම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නෙ සුපිරි ක්ලයන්ට් බේස් එකක් හදාගන්න පිටරටින්, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, යූ.කේ, යූ.එස්, කැනඩා වගේ රටවල් වලින්, මේව සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකට Highly demanded රටවල්, ඒ වගේම උංට සල්ලි කියන එකත් නතිං,
උඹ හොඳ ක්ලයන්ට් බේස් එකක් හදාගත්තොත් උඹට මුකුත් කරන්න ඕන නෑ උං ටිකම ඉන්වෙස්ට් කරල මෙහේ කම්පැනි එකක් උඹට හදල දෙයි, ඒ වගේම කඩ්ඩ හසුරවන්න තියෙන දැණුමත් බලපානව ඒකට, කතාවෙන් උංව ගානට අල්ලගන්න ඕන බං,
තව දෙයක්,
පිටරට ක්ලයන්ට්ල වර්ග 3ක් ඉන්නවා මම දැකපු විදියට,
1. Pure Clientල, මුං තමයි අල්ලගන්නව නම් හොඳම, උදාහරණයක් විදියට ලොකු කම්පැණි එකක CEO කෙනෙක්, Restaurant අයිති කාරෙයක්, Business ගොඩක Shares තියෙන එකෙක්.
2. BA කරන උං, මේ අයට තාක්ෂණික දැනුම ගොඩක් අඩුයි, මේ අයට එහේ Pure Clientල එක්ක හොඳ කනෙක්ෂන්ස් තියෙනවා, ඒ නිසා කරන්නෙ පොජෙක්ට් සම්පූර්ණයෙන්ම මුං අරගෙන පිටරටවල් වල ඉන්න ටීම් වලට සම්පූර්ණයෙන්ම ප්‍රොජෙක්ට් එක දීල, අතරමැද ගාණක් මෙයා තියාගන්නව.
3. Outsource කරන අය, මේ අය එක්ක වැඩ කරන්න ගොඩක් අමාරුයි, මොකද මේ අයට තාක්ෂණික දැනුම හොඳටම තියෙනවා, මේ අය කරන්නෙ එයාලගෙ අනුදැනුම උඩ වැඩ කරන්න පුලුවන් විදියට ටීම් හදාගන්න එක, උදාහරණයක් විදියට HR System එකක් ඌ හදනවා නම්, ඒකෙ Attendance පැත්ත අපිට දෙනවා, ඌ එකින් එක ඇහැ ගහගෙන ඉන්නවා,
ඔන්න ඔය වර්ග තුනෙන් පළවෙනි කොටස තමයි අල්ලගන්න ඕන, හැබැයි උං එක්ක ටිකක් වැඩ කරද්දි වගකීමකින් වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් දෙවැනි කොටසට ගියත් ප්‍රශ්නයක් නෑ.
ප්‍රශ්න තියේ නම් මට පී.එම් එකක් දාලා හරි අහන්න,
එල!![]()

Options dekak thiye.
1. Outsourced Projects karana gaman thamange Product ekak develop karana eka
2. Job ekak karana gaman spare time eke thamange Product eka develop karana eka. Product eka success unoth full time ekata bahinawa.
Meka thamai risk eka tikak adu method deka investor kenek nethnam
මෙතන තමන්ගේම ප්‍රොඩක්ට් එකක් කියල අදහස් කරන්නේ මොකද්ද?
Thamangema product kiyana eka warga dekakata kadanna puluwan mama nam danna tharamin,
1. Common advanced system ekak apitama create karanna puluwan eh kiwwe oya HR System ekak, ERP System ekak, Advanced POS system ekak wage, ethakota eka ape uniqueness eka bn, apita ape project sell karanna puluwan customize kara kara.
2. Aluth deyak nirmanaya karanna, Ex: Viber, Whatsapp, Facebook
eh wage kawruwath hoya nogaththa ekak create karanna, ---- menna mehema dewal lankawen wenawa godak adui bn, habai mehema dewal thamai wenna ona, mokada lankawe rupiyala dan thiyana thathweth ekka mehen mehema product ekak eliyata awoth mulu ratatama hondai bn, thama idea thiyana kawruwath hithapuwath nathi,
Ai ban ehemaman enawa salaray nathuwa free wada karanna ubath ekka , promise

Java OK nam man dennam projects.. nikan neme commission walata..man training parak hoyanawa ban ,,, ekay![]()
wada thiyenawa one tharam... 