6ට අරින්නෙ. ඒ වෙලාවටම යනවනම් බුකින් ඕනි නෑ.මමනම් යනකොට 6- 6.15 අතර යනව. 7 පහුවෙද්දි තමයි සෙනග එන්න ගන්නෙ
thanku machan!
6ට අරින්නෙ. ඒ වෙලාවටම යනවනම් බුකින් ඕනි නෑ.මමනම් යනකොට 6- 6.15 අතර යනව. 7 පහුවෙද්දි තමයි සෙනග එන්න ගන්නෙ
උන්ගේ මැඩ්රාස් රයිස්, වෙජිටබල් රයිස්, රු.200/= 300/= අතරේ කන්න පුළුවන්.
තෝසෙ කඩ කිව්වම මතක් උනේ. තුම්මුල්ලෙ sri vihar එකනම් පට්ට ඈ. කෙල්ලෙක් එක්ක යනවනම් උඩ තට්ටුවට ගියානම් හරි. උඩ A/C කරල.තියෙන්නෙ වැඩිය සෙනගත් නෑ නිදහසේ කාල එන්න පුලුවන්. යට තට්ටුවේ නම් ටිකක් සෙනග, A/C නෑ ,හැබැයි ගානෙ වෙනසකුත් නෑ උඩ යට කියල. උන්ගෙ නාන් එකයි mushroom curry එකයි තමයි මට වැඩියෙන්ම.අල්ලල ගියේ. ඕක දෙන්නට ම 1000ක් යයි නාන් 4යි mushroom curry එකටයි. පාඩු නෑ හැබැයි

City food corner. Ow unge hondai apith othanin kaama gannawa

ඒකනම් සුපිරි place එක මචන්.. elite එකට වඩා නිදහස් sri vihar එක..![]()
Elite නම් මට ඇල්ලුවෙ නෑ බන්. ඒකත් තම්බි ගුබ්බෑයමක් නෙ. අපේ ඔෆිස් එක ඉස්සරහමයි ඔය මගුල තියෙන්නෙ. ඒත් තාම ඔතනින් කාල තියෙන්නෙ දවස් දෙකයි. ඒකත් පරක්කු වෙලා නිසා වෙන කන්න තැනක් නැතුව. කෑම රසයි හැබැයි ඒක හෙන artificial රහක් බන්. මට ඇල්ලුවේ නෑ

Elite එක මම හිතන්නේ දෙමළ ,
Pearl grand hotel එකේ car park එක අයිනේ තියන perl grand pastry shop එකත් පට්ට.. love කරන්න නම් පට්ට නිදහස්..
උබ HSBC බිල්ඩිමේද..![]()