සර්පයෙක්!!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සර්පයෙක් ගැන බම්ප් වුන පරණ ත්රෙඩ් එකක් දැකලා පොඩි දෙයක් මතක්වුනා........:)
    පුන්චිකාලෙ සර්ප පැටව් හදන පිස්සුවක් තිබුණා........ කල්පනාකරන් ගියාම මට ඔය පිස්සුව හැදුනේ අවුරුදු 5න් විතර. ඒකාලේ පොළොව කොටනකොට කුණුගොඩවල එහෙම එකපාරට හම්බෙනවා පොඩ්ඩක් රිදිපාටට දිළිසෙන පෑන් බටයක කාබන් කූරක වටප්‍රමාණය හා දිග ඇති, හිස සිට වලිගයටම එකම ප්‍රමාණයේ, ඉදිකටු තුඩක් තරම් දෙකට බෙදුන දිවක් තිබෙන, ගැඩවිලෙකුත් වගේ ඒත් කොරළ තියෙන, වේලුන සමක් තියෙන සර්පයෙක්. පොළොව යට ඉන්නේ, කන්නේ කූබි, කූබි බිත්තර හා එම ප්‍රමාණයේ කෘමි සතුන්. මට විශ්වාසයි උබලා ඔක්කොම ඔය සතාව දැකලා ඇති. පොළොවෙන් මතුවුන ගමන් පිස්සෙක් වගේ සර්පිලාකාරව දගරගගහ ගිහිං පස් අස්සට රිංගනවා. මම තාම උගේ නමවත්, ඌ ඇත්තටම සර්පයෙක්ද කියලවත් දන්නේ නෑ...... දන්නා කෙනෙක් ඒ සතා මොකාද කියලා පැහැදිලි කරනවද
    ?

    මෙන්න මේ පින්තුරේ නිසා මට ඌව මතක්වුනේ. හැඩරුව මේ වගේමයි, ඇගේ වයිරන් නෑ හරියට බැලුවොත් ඇග තද දුබුරු පාටයි නමුත් කොරපොතු නිසා දුරට රිදිපාටට දිලිසෙන්නේ. උපරිම දිග අගල් 6ක් විතර. :rolleyes:

    Bungarus_caerulus.jpg
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    thota pissuda yako sarpayo athi karanna ......eeta wada hoday dalambuwek athi karapan

    මූ තමයි මට ඔය පිස්සුව හැදුවේ. දැන් ගොන් වැඩ කරන්නේ නෑ අඩෝ මම මේ ත්රෙඩ් එක දැම්මට පස්සේ නිකමට ගූගල් කරේ. :)
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ තෙල් කරවැලෙක් Common Indian Krait (Bungarus caeruleus) උඝ්‍ර විෂ.



    මේ photo එකේ ඉන්නේ දුමුටු කණඋල්ලෙක්. Blind snakes ල කියල කියන්නේ. නිර්විෂ පාංශු සර්පයෝ. පින්තුරේ ඉන්න කෙනා ලංකාවේ හම්බවෙනවා. ඌත් එක්ක Typhlops හා Ramphotyphlops ගණ වලට අයිති කණඋල්ලෝ විශේෂ 10ක් ලංකාවේ ඉන්නවා. තව පණුඋල්ලන් කියලත් කියනවා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දුමුතු කනවුල්ලා

    "කන" කියලා කෑල්ලක් නමට තිබුන කියලා මටත් මතකයි. :cool::yes: තව එකෙක් හිටියා කන් වැයද මොකෙක්ද කියලා කකුල් දාහක් විතර තියෙන තැබිලිපාට එකෙක්, බිත්තියේ යනකකොට පොඩ්ඩක් බිත්තියට තදකරාම:baffled: බිත්ත්යේ අදුරේ දිලිසෙන පැල්ලමක් හිටිනවා........ :P:D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ තෙල් කරවැලෙක් Common Indian Krait (Bungarus caeruleus) උඝ්‍ර විෂ.


    මේ photo එකේ ඉන්නේ දුමුටු කණඋල්ලෙක්. Blind snakes ල කියල කියන්නේ. නිර්විෂ පාංශු සර්පයෝ. පින්තුරේ ඉන්න කෙනා ලංකාවේ හම්බවෙනවා. ඌත් එක්ක Typhlops හා Ramphotyphlops ගණ වලට අයිති කණඋල්ලෝ විශේෂ 10ක් ලංකාවේ ඉන්නවා. තව පණුඋල්ලන් කියලත් කියනවා.

    එළ මචන්. අද හෙන සතුටු දවසක්. :) කියාගන්න බැරිව හිටිය සතෙක් ගූගල් කරපුගමන් පින්තුර පිටින් ආව, උබලත් මාව පටගාල දනුවත්කරා. පට්ට!!:cool:
    ජෝන් බාස්ට:P විතරයි රෙප් දුන්නේ. බඩු ඉවරයි
    :baffled:
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපෙත් පොඩිකාලේ ඔහොම ඩයල් එකක් හිටියා ඌ වතුර බෝතලේට සර්පයන්ව අල්ලගෙන ඉස්කෝලෙට ගේනවා.
    දවසක් ඕක කෙල්ලෙක් ගිහින් පිනාට කියලා අන්තිමේදි මාවයි අහු උනේ
    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113