සර්පයෙක් ගැන බම්ප් වුන පරණ ත්රෙඩ් එකක් දැකලා පොඩි දෙයක් මතක්වුනා........
පුන්චිකාලෙ සර්ප පැටව් හදන පිස්සුවක් තිබුණා........ කල්පනාකරන් ගියාම මට ඔය පිස්සුව හැදුනේ අවුරුදු 5න් විතර. ඒකාලේ පොළොව කොටනකොට කුණුගොඩවල එහෙම එකපාරට හම්බෙනවා පොඩ්ඩක් රිදිපාටට දිළිසෙන පෑන් බටයක කාබන් කූරක වටප්රමාණය හා දිග ඇති, හිස සිට වලිගයටම එකම ප්රමාණයේ, ඉදිකටු තුඩක් තරම් දෙකට බෙදුන දිවක් තිබෙන, ගැඩවිලෙකුත් වගේ ඒත් කොරළ තියෙන, වේලුන සමක් තියෙන සර්පයෙක්. පොළොව යට ඉන්නේ, කන්නේ කූබි, කූබි බිත්තර හා එම ප්රමාණයේ කෘමි සතුන්. මට විශ්වාසයි උබලා ඔක්කොම ඔය සතාව දැකලා ඇති. පොළොවෙන් මතුවුන ගමන් පිස්සෙක් වගේ සර්පිලාකාරව දගරගගහ ගිහිං පස් අස්සට රිංගනවා. මම තාම උගේ නමවත්, ඌ ඇත්තටම සර්පයෙක්ද කියලවත් දන්නේ නෑ...... දන්නා කෙනෙක් ඒ සතා මොකාද කියලා පැහැදිලි කරනවද?
මෙන්න මේ පින්තුරේ නිසා මට ඌව මතක්වුනේ. හැඩරුව මේ වගේමයි, ඇගේ වයිරන් නෑ හරියට බැලුවොත් ඇග තද දුබුරු පාටයි නමුත් කොරපොතු නිසා දුරට රිදිපාටට දිලිසෙන්නේ. උපරිම දිග අගල් 6ක් විතර.

Last edited:

තව එකෙක් හිටියා කන් වැයද මොකෙක්ද කියලා කකුල් දාහක් විතර තියෙන තැබිලිපාට එකෙක්, බිත්තියේ යනකකොට පොඩ්ඩක් බිත්තියට තදකරාම