එලකිරි එකේ ඉන්නවා වාහන ගැන සුපිරි දැනුමක් තියෙන අය.. එයලගෙ පෝස්ට් වල තියෙන දේවල් course එකක් කරලවත් ඉගන ගන්න බැරි තරම් ඇත්තටම වටිනවා... ඒ වගේම වාහන පදින උන් ඉන්න කාමරේ අම්බලම වගේ උනත් පදින වාහනේ සුරපුරේ වගේ තියාගන ඉන්නවා...
වාහන පදින හැමෝම කැමතියි තමන් පදින වාහනෙ වැඩ කෑලි ගොඩක් තියෙනවා නම්.. ඒ කිව්වෙ video Audio players, sub woofers, navigation, reverse camera,LED lights, Seat Cover, Spare parts එකී මෙකී නොකී හැමදේම.. ඒත් හැම වාහනෙම එහෙම නෑනේ.. ඒ හින්දා පොඩි gadgets කෑලි බෑලි දැන් ඇවිත් තියෙනවා වාහනේ ලස්සන කරගන්න වැඩ කෑලි දාන්න..
ඔයාලගේ වාහන වල තියෙන ඒවගෙ දේවල් ගැන... වාහනේ ලස්සනට තියගෙන ඉන්න ආස අය.... අලුත් කැලී බෑලි හොයන කට්ටිය... ඒව විකුණන කට්ටියත් පහල දාමුද බල්ලන් එහෙනම්...
Attachments
Last edited:

phone holder ekak thiyanawa, dash cam ekak thiyanawa 