මාව Expose වෙයිද..?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් ඒ කෙල්ලට බඳිනවා කියල දහසක් බලාපොරොත්තු දීල දවස පුරාම pm වලින් මල් කඩලා දැන් අතඇරියම නම ගම එලි නොකර ඉඳිවිද :no:

    නෙලාගන්න බැරි මල් ඇයි අතු අග පිපුනේ.... :(
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෙල්ලගේ ඵොටො1ක් නැතුව කියන්න අමරුයි මුකුත්.. ඇදුම් අඩු1ක් දාන්න බලන්න
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Kellage photo ekak balanne nathuwa hariyatama kiyanna amarui machan
    :lol::lol:
    දැන් කිරියේ ඉන්න හිච්චි කොල්ලෝ දන්නෙත් නැහැ බන් :/



    හෙන කාලෙකින් ඇක්ටිව් ආවේ

    :P:yes::yes::cool:

    ඉස්සර ඉතින් 24*7 මේකේ තමා :ලොල්:
    සොඳුරු මතක හද රැඳේ........
    :yes::yes::)
     
    • Like
    Reactions: lpwicrama

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    මාව Expose වෙයිද..?
    මේකයි ගැටලූව... එළකිරියෙ ඉන්න සාමාජිකාවක් මං ගැන විස්තර හැම එකක්ම දන්නවා...
    නම, පවුලේ විස්තර මේ හැමදෙයක්ම...
    මට ළගකදී ඉඳන් හිතෙනවා එයා මාව expose කරයි කියල....
    වෙලාවකට රැ නින්දෙන් පවා පෙනිල දහඩිය දාලා නැගිටිනවා....
    දැන් දැන් කෑම අරුචිය, කණස්සල්ල ඇතිවෙනවා... වෙලාවකට බලාගත්ත අත බලාගෙන ඉන්නවා....
    අඩුම තරමේ බොන්න කිරි වීදුරුවක් ගත්තත් එළකිරිය මතක් වෙලා කිරි එක විසිකරනවා...
    උඹල විහිලූවට ගන්න එපා...
    දන්න එකෙක් උපදෙසක් දීපල්ලා.... :(


    ඒ සාමජිකාවගෙ account එකෙන් ලොග් නොවී හිටපන් ... එතකොට වැරදිලාවත් expose වෙන්නේ නෑ. ;):P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කෙල්ලගේ ඵොටො1ක් නැතුව කියන්න අමරුයි මුකුත්.. ඇදුම් අඩු1ක් දාන්න බලන්න

    අමාරුවේ වැටුනම විහිලු කරන්න එපා.... ඕං රෙප් කැපුවා...
    You must spread some Reputation around before giving it to D_Mad again.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලගේ ඵොටො1ක් නැතුව කියන්න අමරුයි මුකුත්.. ඇදුම් අඩු1ක් දාන්න බලන්න
    ඇඳුම් අඩු ඒවා නැල්ලු ඔක්කොම තියෙන්නේ හොඳට ඇඟ වැහෙන්න උපන් ඇඳුම ඇඳගෙන ඉන්න ඒවලු :yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අමුතුවෙන් එක්ස්පෝස් කරන්න දෙයක් නෑ .නගරසභාවට පත්වෙච්ච විත්තිය සීනියර් මෙම්බර්ස්ල දන්නව :lol::lol::lol::lol::lol: