ඉතින් ඒ කෙල්ලට බඳිනවා කියල දහසක් බලාපොරොත්තු දීල දවස පුරාම pm වලින් මල් කඩලා දැන් අතඇරියම නම ගම එලි නොකර ඉඳිවිද![]()
නෙලාගන්න බැරි මල් ඇයි අතු අග පිපුනේ....

ඉතින් ඒ කෙල්ලට බඳිනවා කියල දහසක් බලාපොරොත්තු දීල දවස පුරාම pm වලින් මල් කඩලා දැන් අතඇරියම නම ගම එලි නොකර ඉඳිවිද![]()

Kellage photo ekak balanne nathuwa hariyatama kiyanna amarui machan


දැන් කිරියේ ඉන්න හිච්චි කොල්ලෝ දන්නෙත් නැහැ බන් :/
හෙන කාලෙකින් ඇක්ටිව් ආවේ




සොඳුරු මතක හද රැඳේ........ඉස්සර ඉතින් 24*7 මේකේ තමා :ලොල්:



හපෝ මට බෑපාත්තයට ඕක වැඩි වෙන්නේ නෑ දැනටත් හතරදෙනෙක්ට නඩත්තු ගෙවනවනෙ පහක් උනා කියල වැඩිවෙන්නේ නෑ
![]()

මාව Expose වෙයිද..?
මේකයි ගැටලූව... එළකිරියෙ ඉන්න සාමාජිකාවක් මං ගැන විස්තර හැම එකක්ම දන්නවා...
නම, පවුලේ විස්තර මේ හැමදෙයක්ම...
මට ළගකදී ඉඳන් හිතෙනවා එයා මාව expose කරයි කියල....
වෙලාවකට රැ නින්දෙන් පවා පෙනිල දහඩිය දාලා නැගිටිනවා....
දැන් දැන් කෑම අරුචිය, කණස්සල්ල ඇතිවෙනවා... වෙලාවකට බලාගත්ත අත බලාගෙන ඉන්නවා....
අඩුම තරමේ බොන්න කිරි වීදුරුවක් ගත්තත් එළකිරිය මතක් වෙලා කිරි එක විසිකරනවා...
උඹල විහිලූවට ගන්න එපා...
දන්න එකෙක් උපදෙසක් දීපල්ලා....


කෙල්ලගේ ඵොටො1ක් නැතුව කියන්න අමරුයි මුකුත්.. ඇදුම් අඩු1ක් දාන්න බලන්න
ඇඳුම් අඩු ඒවා නැල්ලු ඔක්කොම තියෙන්නේ හොඳට ඇඟ වැහෙන්න උපන් ඇඳුම ඇඳගෙන ඉන්න ඒවලුකෙල්ලගේ ඵොටො1ක් නැතුව කියන්න අමරුයි මුකුත්.. ඇදුම් අඩු1ක් දාන්න බලන්න
ඇඳුම් අඩු ඒවා නැල්ලු ඔක්කොම තියෙන්නේ හොඳට ඇඟ වැහෙන්න උපන් ඇඳුම ඇඳගෙන ඉන්න ඒවලු![]()

අමුතුවෙන් එක්ස්පෝස් කරන්න දෙයක් නෑ .නගරසභාවට පත්වෙච්ච විත්තිය සීනියර් මෙම්බර්ස්ල දන්නව![]()


