Web designers, photographers ලට

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ..............................................................................................................................................................................................................................................................................................................................................................


    7oneIXe.gif


    මේක web designers, photographers ලට වැදගත් වෙන ටූල් එකක්.. මේකෙන් පුළුවන් අපේ images වල Quality එක අඩු නොවී size එක 50%කට වඩා අඩු කරගන්න..

    අපි කොහෙටහරි අපේ images upload කරනවානම් අපේ data ඉතුරු කරගන්නත් පුළුවන් මේ විදියට optimize කරල.. :yes:

    තව ඔය පරණ ෆොටෝස් එහෙම තියෙනවනම් මේකෙන් compress කරලා අපේ හාර්ඩ් එකේ ඉඩ ඉතුරු කරගන්නත් පුළුවන්..


    බාගන්න (2mb)

     
    Last edited:

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    right click image optimizer thamai godak kal use kare mekath aulak ne wage
    meka right click ekata daganna berida????