හොස්ටල් එකේ library එකේ micro කුප්පි කියක් වැටුනද කියල උබ දන්නවද මේ දවස් ටිකේ batch වල නැති සෙට් එකෙන්?
අන්තිමේ වෙන්න ඕන academic ගොඩ දාගන්න එක. එකට batch වල හිටියද නැද්ද අදාල නැහැ.
university එකේම ඉදගන සෙට් එකක් හදාගන එකට නමක් දාගන රගුවට කමක් නෑ. හැබැයි නියම විදියට university එකෙන් ප්රයෝජන ගන්න ජොබ් කරන ගමන් අමාරුවෙන් academic ගොඩ දාන එවුන්ට අපහස කරන්න එපා.
Umba dannawada oya kidenek apen note aran giyada ape ungen ahagathada kiyala... alada kiyala na ahuwoth api kiyla denwa...
oba dannwada job karana "loku manasikathwaya" nathi ki denek batch walata ekathu wii academic karaganna bawa...
Therumak na bn katha karala...





kata karala wadk na...kiyana de thwrun ganne wena widiyakata
upup