අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

Status
Not open for further replies.

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පිස්සුද බං? ඔය සමහර පෙති තියෙනවා ශුක්‍රාණු ජනනය අඩු කරන තාවකාලිකව. ඔය අපි කැක්කුමට බොන පෙති වලිනුත් එහෙම වෙනවා. නමුත් දීර් ඝ කාලීන නෑ බං. උපත් පාලනය කරන්න කටින් ගන්න තියෙන්නේ උපත් පාලන පෙති යැස්මින් , මිතුරි වගේ එව්වා. ස්ථිරව වඳ කරන්න පුලුවන් දැනට තියෙන්නේ ක්‍රම දෙකක් එකක් LRT ගැහැණු අයට අනික vasectomy පිරිමි අයට.

    :nerd::nerd::nerd:

    ත්‍රෙඩ් එක දාපු මහත්තයා දැන් මොකද කියන්නේ ..මම බොරුද කිව්වේ ?
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මේ දේ සිංහල මිනිස්සුන්ව අවුස්සලා වාසියක් ගන්න හිතාමතාම ප්ලෑන් කරපු දෙයක් කියල හිතෙන්නේ මට විතරද...
    සිංහල මනුස්සෙක්ගේ කෑම එකකට මොනවහරි දාල ඒක දැක්කම අපේ මිනිස්සු react කරන විදිය රෙකොඩ්ස් අරගෙන මොනවහරි වාසියක් ගන්න කරපු දෙයක් වගේ. මොකද හම්බයෝ දන්නවා අපේ මිනිස්සු හරිම ඉක්මනට ඇවිස්සෙනව කියල.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම මේක කියන්නේ වඳ කරන්න පුළුවන් ක්‍රම තියෙනවා කියල කියන්න විතරයි.

    ඇමරිකාවේ genetically modified කෑම ගැන පරීක්ෂණ කරන එක්තරා සමාගමක කරපු පරීක්ෂණයකදී ඒ අහාරය කන්න දීපු පිරිමි මීයෝ ඔක්කොම වඳ උනා. වෙන කිසිම විසක් නැහැ. මේක මෙයාල තවත් (අපිත් දන්න) ලොකු බහුජාතික සමාගමකට පෙන්නුවා. ඒ ලොකු සමාගම වැඩ කරන සෙට් එකත් එක්කම මේ පොඩි සමාගම සල්ලි වලට ගත්ත. අද වෙනකල් කවුරුත් දන්නෙ නැහැ ඊට පස්සේ අර පරීක්ෂනයට මොනවා වෙලාද කියල. නමුත් මේ වෙනකොට හොඳ හොඳ සෙල්ලන් වෙලා ඇති.

    ලංකාවේ ප්‍රශ්නෙදි මට නම් කියන්න තියෙන්නේ මුස්ලිම් අයගේ මානසිකත්වය තේරුම් ගන්න කියල. උන්ගේ ආගම ඔලුවට ගහපු එකාට ආගම මිසක් මිනිස් ජීවිතයක් ගැන හැඟීමක් නැහැ. අන්න ඒක හොඳට මතක තියාගෙන වැඩ කරන්න. පොඩ්ඩක් හිතන්න අපිටත් පොඩි කාලේ ඉඳල කියල තිබුන නම් බුද්ධාගමේ හෝ කතෝලික නොවන හෝ විනාශ කරන්න මොන ක්‍රමයෙන් හරි දායක උනොත් දෙවියන් සතුටු වෙනවා කියල. ???

    හැබැයි මේක නම් සින්හල මිනිස්සු අවුස්සලා වාසි ගොඩක් ගන්න කරපු වැඩක් වගේ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ...) ඒ නිත්‍යානුකූලව විසඳගන්න ගියාම සිංහලයට කෙලවන විදිය.. ඒ හින්ද තමයි දෙකක් ඇනල, ගිනි තියල ප‍්‍රශ්නෙ විසඳගන්න තැනට සිංහලය තල්ලූවෙලා තියෙන්නේ....

    රැඩිකල් ඉස්ලාම් උන් කියනවා ඇත්තෙත් ඔහොමම තමයි..වැරැද්ද සාධාරණිය කර ගන්නවා. කොහෙන් බැලුවත් එකයි තාම අතට තුවක්කු කඩු හම්බවෙලා නැහැ .87 වගේ නිකන් දකින දකින එවුන් මරයි ..ආගම් ජාති කියන දේවල් නිසා ඔක්කොම මිලේච්චයෝ වෙනවා බන් .. අඩුම ගානේ අනිත් ජාතියේ මිනිහෙක් මැරෙනවට හුරේ හරි දානවා ...
    මමත් පොඩි කාලේ හිතන් හිටියේ ආගම් වලින් හොද මිනිස්සු බිහි වෙනවා කියල ...
    :P
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඒ මොන පෙතිද කියන්න නම් මම දන්නේ නෑ. හැබැයි ලෝකේ අරම පෙත්තක් නම් නෑ. ඇබෝශන් වෙන්න පුලුවන් මිස්:no::growl::Dල් වගේ ටැබ්ලට් ද දන්නේ නෑ. අන්න එතකොට නම් ප්‍රේග්නන්ට් කෙනෙක් කෑවොත් බඩේ ඉන්න ළමයා ඇබෝශන් වෙන්න රිස්ක් එකක් තියෙනවා.

    අපේ උන් මේ වද පෙත්ත වද පෙත්ත කිය කියා, ඒක අර්ත දක්වනව. තම්බියෙක් ටික කාලෙකට කලින් ඇබෝෂන් කරන්න ගන්න පෙති ලොට් එකක්ම ගෙන්නල අහු උනා නේද. වද පෙත්ත කිය කියා මිනිස්සු කියන්නෙ නොදැනුවත් කමට. සින්හල ඩොකාලත් ඉතින් අපිටම හොදයි. ඇබෝෂන් කරන්න ගන්න පෙති කෑම වලට දාල දුන්නොත්, ටික කාලයක් ඒ බෙහෙත් ටික ටික හරි ශරීර ගත උනොත්, කාන්තාවන්ගේ ගර්භාශයට මොනා වෙයිද, කලලයක් තිබුනොත් මොනා වෙයිද? :no::no:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    රැඩිකල් ඉස්ලාම් උන් කියනවා ඇත්තෙත් ඔහොමම තමයි..වැරැද්ද සාධාරණිය කර ගන්නවා. කොහෙන් බැලුවත් එකයි තාම අතට තුවක්කු කඩු හම්බවෙලා නැහැ .87 වගේ නිකන් දකින දකින එවුන් මරයි ..ආගම් ජාති කියන දේවල් නිසා ඔක්කොම මිලේච්චයෝ වෙනවා බන් .. අඩුම ගානේ අනිත් ජාතියේ මිනිහෙක් මැරෙනවට හුරේ හරි දානවා ...
    මමත් පොඩි කාලේ හිතන් හිටියේ ආගම් වලින් හොද මිනිස්සු බිහි වෙනවා කියල ...
    :P

    බෞද්ධයෝ කොහොමත් මිලේච්චයි. අනිත් ජාතියේ මිනිහෙක් මැරෙනවට හුරේ හරි දානවා ... පේනවා නේද ගිනි තියලා මංකොල්ල කාලා ගන්න සතුට. දර්ශණයේ අවුල තමයි. මිනිහෙක් විසින් හදපු කෙහෙල් මලක්. ගස් වලට වැද වැද මැටි රුප වලට වැද වැද. මිත්‍යාවෙන් පොට්ට වෙලා. :no:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බෞද්ධයෝ කොහොමත් මිලේච්චයි. අනිත් ජාතියේ මිනිහෙක් මැරෙනවට හුරේ හරි දානවා ... පේනවා නේද ගිනි තියලා මංකොල්ල කාලා ගන්න සතුට. දර්ශණයේ අවුල තමයි. මිනිහෙක් විසින් හදපු කෙහෙල් මලක්. ගස් වලට වැද වැද මැටි රුප වලට වැද වැද. මිත්‍යාවෙන් පොට්ට වෙලා. :no:

    කලින් අහපු එකට උත්‍තරයක් දියන් උඹ පරිනාමය පිලිගන්නව්ද කියලා...
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බෞද්ධයෝ කොහොමත් මිලේච්චයි. අනිත් ජාතියේ මිනිහෙක් මැරෙනවට හුරේ හරි දානවා ... පේනවා නේද ගිනි තියලා මංකොල්ල කාලා ගන්න සතුට. දර්ශණයේ අවුල තමයි. මිනිහෙක් විසින් හදපු කෙහෙල් මලක්. ගස් වලට වැද වැද මැටි රුප වලට වැද වැද. මිත්‍යාවෙන් පොට්ට වෙලා. :no:

    අනේ මේ හුකහන් නානා .. බන්ගලිදෙශේ ක්‍රිස්තියානි එවුන් මැරුවේ සිරියාවේ අන්‍යාගමික ඔක්කොම මරන්නේ උබේ අම්මද ? ඉස්ලාම් උන් අංක එකේ මිලේච්චයෝ ..ආගමෙන්ම මිනි මරන්න උගන්වන එකම ආගම (honor killings) ...මම කියන්නේ කොච්චර මොන මගුල කිව්වත් අනිත් ආගම් වල උනුත් මිලේච්චයෝ කරන්න පුළුවන් ආගම ජාතිය වගේ කාරනා ඉස්සරහ කියල
    මම එක කිව්වේ වෙන එකෙක්ට උබත් එක්ක කොහොමත් කතාවක් නැහැ
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඒ මොන පෙතිද කියන්න නම් මම දන්නේ නෑ. හැබැයි ලෝකේ අරම පෙත්තක් නම් නෑ. ඇබෝශන් වෙන්න පුලුවන් මිස්:no::growl::Dල් වගේ ටැබ්ලට් ද දන්නේ නෑ. අන්න එතකොට නම් ප්‍රේග්නන්ට් කෙනෙක් කෑවොත් බඩේ ඉන්න ළමයා ඇබෝශන් වෙන්න රිස්ක් එකක් තියෙනවා.

    මෙහෙමනේ. ගිනි තියන්නත් හේතුවක් එපායැ. හරිනේ දැන් සතුටුයිනේ. :no:

    27-4. පරලොව විශ්වාස නොකරන්නාවූ ඔවුනට ඔවුන්ගේ ක‍්‍රියා අලංකාර කළෙමු. එනිසා ඔවූහු අන්ධ ලෙස (මංමුළාවේ) හැසිරෙති.

    27-5. ඔවුනටය නපුරු දඬුවම. තවද පරලොවෙහි අන්ත පරාජිතයෝද ඔවූහුමය.

    27-6. (නබි මුහම්මද්ණී) සර්ව ප‍්‍රාඥ සහ සර්වඥවූ අල්ලාහ්ගෙනි නියතවශයෙන් නුඹට මෙම කුර්ආනය ලැබෙනුයේ.

    27-14. ඔවුන්ගේ හදවත් එය පිළිගත් නමුත්, අසාධාරණය සහ පුහුමාන්නය නිසා ඔවූහු ඒවා ප‍්‍රතික්ෂේප කළහ. එනිසා කැරලිකාරයින්ගේ අවසානය කෙසේවී දැයි බලනු.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ශිංහල මාතියා මුශ්ලීම් කඩේකින් කමුද? වද උනත් මොකද නානගේ කේම රෂයි නේ ඔටු හුජ්ජ දාල නේ හදන්නේ.. පිලාවූස් එකෙන් චීස් කොත්තුවක් කමුද? නෝ ලිමිට් ගිහින් වද තෙල් දාපු ඇදුම් අරගෙන අදිමුද? අවුලක් නෑ වද උනත් ලාබෙට ලශ්ෂණ ඇදුම්.. ශා ලශ්ෂණ පෝන් එකක් අඩුවට.. වෙන කොහෙන්වත් ගන්න නෑ අපිලගෙන් විතරයි බොස්... නානගේ කඩෙන් අඩුවට කොටුවේදී සීල් කරපු පෝන් එකක් ගමුද? මේක සහජීවන කාලේ මාතියා
     
    rsz_28276317_817864601735782_858646291479247853_n.jpg
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    කලින් අහපු එකට උත්‍තරයක් දියන් උඹ පරිනාමය පිලිගන්නව්ද කියලා...

    පරිනාමය පිලිගන්නේ නැහැ. එක් බොරුවක්. පරිනාම වාදයක් තවම හරියට පරිනාමය වෙලා නැහැ.
    ඒ වුණාට උඹනම් වදුරන්ගෙන් පැවත එන එකෙක්.
    ඇත්ත කියපං උබ ඉපදෙන්න කලින් වදුරෙක් උබලගේ ගෙට රිංගුවා නේද
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ශිංහල මාතියා මුශ්ලීම් කඩේකින් කමුද? වද උනත් මොකද නානගේ කේම රෂයි නේ ඔටු හුජ්ජ දාල නේ හදන්නේ.. පිලාවූස් එකෙන් චීස් කොත්තුවක් කමුද? නෝ ලිමිට් ගිහින් වද තෙල් දාපු ඇදුම් අරගෙන අදිමුද? අවුලක් නෑ වද උනත් ලාබෙට ලශ්ෂණ ඇදුම්.. ශා ලශ්ෂණ පෝන් එකක් අඩුවට.. වෙන කොහෙන්වත් ගන්න නෑ අපිලගෙන් විතරයි බොස්... නානගේ කඩෙන් අඩුවට කොටුවේදී සීල් කරපු පෝන් එකක් ගමුද? මේක සහජීවන කාලේ මාතියා

    අපි කන්නේ නානාගේ කඩෙන් විතරයි.:)
    සිංහල කඩෙන් මැරිච්ච කුකුලෝ කන්නේ නැහැ.:no:
    උඹලට නානාගේ කඩේට එන්න කියලා කවුරුත් බල කලේ නැහැ.
    ඒ හින්දා එන්නත් එපා.:growl:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පරිනාමය පිලිගන්නේ නැහැ. එක් බොරුවක්. පරිනාම වාදයක් තවම හරියට පරිනාමය වෙලා නැහැ.
    ඒ වුණාට උඹනම් වදුරන්ගෙන් පැවත එන එකෙක්.
    ඇත්ත කියපං උබ ඉපදෙන්න කලින් වදුරෙක් උබලගේ ගෙට රිංගුවා නේද

    ඔව් ඔව්.. තවම ලෝකෙ පැතලි කියල හිතාගෙන් ඉන්න, හැම සතාම ඉන්නෙ තමුන්ගෙ පරිභෝජනයට කියල හිතගෙන ඉන්න, අල්ල කියල එකෙක් මැව්වා කියල කියන පොන්සියො එනව පරිනාමවාදෙ කතා කරන්න. :rofl::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පරිනාමය පිලිගන්නේ නැහැ. එක් බොරුවක්. පරිනාම වාදයක් තවම හරියට පරිනාමය වෙලා නැහැ.
    ඒ වුණාට උඹනම් වදුරන්ගෙන් පැවත එන එකෙක්.
    ඇත්ත කියපං උබ ඉපදෙන්න කලින් වදුරෙක් උබලගේ ගෙට රිංගුවා නේද

    උබ වගේ රට මැන්ටලයක් මම දැකලම නෑ බන් සිරාවට .කොහෙද බන් උබ ?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මෙහෙමනේ. ගිනි තියන්නත් හේතුවක් එපායැ. හරිනේ දැන් සතුටුයිනේ. :no:

    27-4. පරලොව විශ්වාස නොකරන්නාවූ ඔවුනට ඔවුන්ගේ ක‍්‍රියා අලංකාර කළෙමු. එනිසා ඔවූහු අන්ධ ලෙස (මංමුළාවේ) හැසිරෙති.

    27-5. ඔවුනටය නපුරු දඬුවම. තවද පරලොවෙහි අන්ත පරාජිතයෝද ඔවූහුමය.

    27-6. (නබි මුහම්මද්ණී) සර්ව ප‍්‍රාඥ සහ සර්වඥවූ අල්ලාහ්ගෙනි නියතවශයෙන් නුඹට මෙම කුර්ආනය ලැබෙනුයේ.

    27-14. ඔවුන්ගේ හදවත් එය පිළිගත් නමුත්, අසාධාරණය සහ පුහුමාන්නය නිසා ඔවූහු ඒවා ප‍්‍රතික්ෂේප කළහ. එනිසා කැරලිකාරයින්ගේ අවසානය කෙසේවී දැයි බලනු.
    මොනවද කොනකපාල කිසි තේරුමක් නැති වාක්‍ය කෑලි පෙති ගහල මොලේ කුරුවල්ද:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,006
    4,566
    113

    අපි කන්නේ නානාගේ කඩෙන් විතරයි.:)
    සිංහල කඩෙන් මැරිච්ච කුකුලෝ කන්නේ නැහැ.:no:
    උඹලට නානාගේ කඩේට එන්න කියලා කවුරුත් බල කලේ නැහැ.
    ඒ හින්දා එන්නත් එපා.:growl:

    aussie walath one taram indian muslim, pakistan muslim....lebanese , syrian kadawal one taram apith kanne eken tamai......

    ape lankawe kiyala un danagattama tawa wadi pura bath denawa...fit eketa. apith ithin kanawa kisima awulak naaa. munta mongal :no::no:

    mata mathakai wassa dawasaka mata kudayak natuwa inna kota mata kudayak dunna passe denne kiyala...
    ape ewunta mara kulappuwa wada pethi gana
     
    waligamaya

    Well-known member
  • උබ වගේ රට මැන්ටලයක් මම දැකලම නෑ බන් සිරාවට .කොහෙද බන් උබ ?

    මුත්මයි අර අරාබි නායකයෙක් කියන්නේ ලෝකේ රවුම් නම්, කරකැවෙනවා නම ගුවන් යානයක් අරාබියෙන් එකත්න තිබ්බහම නිඅක්ම්ම ඇමෙරිකාවට යන්න ඕන කියල කියන. අන්න උගේ එකෙක් තමයි මු.

    සර්ව බලදාරී උනාට තමන්ට ඕන විදියට ලෝකේ මවාගන්න බැරිවුනා අල්ලෙක් වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන ඔටුවෙක්.

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    aussie walath one taram indian muslim, pakistan muslim....lebanese , syrian kadawal one taram apith kanne eken tamai......

    ape lankawe kiyala un danagattama tawa wadi pura bath denawa...fit eketa. apith ithin kanawa kisima awulak naaa. munta mongal :no::no:

    mata mathakai wassa dawasaka mata kudayak natuwa inna kota mata kudayak dunna passe denne kiyala...
    ape ewunta mara kulappuwa wada pethi gana

    වද ඛෙහෙත් නෙමෙයි, මුන්ට ඔිනේ පල්ලි කඩන්න මොනවා හරි බොරු හේතුවක්. :growl:

    Status
    Not open for further replies.