මචන් රිදිලා උබ ඩොකෙක් නේද පොඩි සින් එකක් දැන ගන්න අහන්නේ හිතමුකෝ අපි ඔපරේෂන් කරලා පැලෝපිය නාලය හිර වෙන්න නුලක් වගේ එකක් ගැට ගැහුවා නැතිනම් අබරලා දැම්මා කියලා එහෙම කරපු අම්මා කෙනෙක්ට ආයෙම ගැබ් ගන්න බැරිද එයා දන්නේ නැතිනම් එහෙම එකක් වෙලා තියෙනවා කියලා.





උන් මේවා විස්තර ඇතිව දන්නවා... ඒ වුණත් රජය මාධ්‍ය වාරණය කරනවා මේ වගේ අවස්ථාවල දී... ඒකෙන් වාසියත් ගන්නේ මුස්ලිම් එවුන්... උන් ජාත්‍යන්තරයට මේක විකෘති කරල ගෙනියනවා... ලංකාවේ මාධ්‍ය සැර බාල කරල නිසා උන් ලෝකෙටම ශුද්ධවන්තයෝ වෙනවා...