ඔව් පුළුවන්. උදාහරණ: උඹට මාසෙට රු.25000 ලයිට් බිලක් එනවා නම් ඒක රු.0 සිට 1000 දක්වා මාසික බිලකට අඩු කර ගන්න පුළුවන් 4kVA solar investment එකකින්. ලක්ෂ 9 විතර යනවා. 900000/25000 = 36, අවුරුදු 3 යි.
කොහොමත් අවුරුදු 5 කට අඩු කාලයකදී investment එක covered .
කොහොමත් අවුරුදු 5 කට අඩු කාලයකදී investment එක covered .
danma solar panel walata invest karanna epa ban therumak ne. thama ape rate solar system gini ganan. thawa tika kalekin competition ekath ekka aduwei. dan thiyena situation eka anuwa investment eka recover karanna 7-10years yanawa. eta wada hodai thawa 5years iwasala hugak aduwata solar system ekak ganna puluwan nam
habei oyage investment eka at least within 3years recover kara ganna puluwan nam ganna.

12000 bill eka 5000 adu wela tibba