පිස්සුද බං? ඔය සමහර පෙති තියෙනවා ශුක්රාණු ජනනය අඩු කරන තාවකාලිකව. ඔය අපි කැක්කුමට බොන පෙති වලිනුත් එහෙම වෙනවා. නමුත් දීර් ඝ කාලීන නෑ බං. උපත් පාලනය කරන්න කටින් ගන්න තියෙන්නේ උපත් පාලන පෙති යැස්මින් , මිතුරි වගේ එව්වා. ස්ථිරව වඳ කරන්න පුලුවන් දැනට තියෙන්නේ ක්රම දෙකක් එකක් LRT ගැහැණු අයට අනික vasectomy පිරිමි අයට.



ත්රෙඩ් එක දාපු මහත්තයා දැන් මොකද කියන්නේ ..මම බොරුද කිව්වේ ?




ල් වගේ ටැබ්ලට් ද දන්නේ නෑ. අන්න එතකොට නම් ප්රේග්නන්ට් කෙනෙක් කෑවොත් බඩේ ඉන්න ළමයා ඇබෝශන් වෙන්න රිස්ක් එකක් තියෙනවා.


