ජොනී බට්ට;22909443 said:මමත් ඉන්නේ අර arduino beginners kit කියල ඩොලර් 60 ට විතර තියන එකක් ගන්න. සෙට් එකම එකම ගන්න එක ලාබයි වගේ
MEKEN GANIN MACHAN. $24
https://www.banggood.com/Geekcreit-...Arduino-p-1133595.html?p=8N11005362558201607X
ජොනී බට්ට;22909443 said:මමත් ඉන්නේ අර arduino beginners kit කියල ඩොලර් 60 ට විතර තියන එකක් ගන්න. සෙට් එකම එකම ගන්න එක ලාබයි වගේ
watches gennapu aya innwd?
20$wlt aduwen wge stainless steel ewa....
genapu aya innawanm link denna.thanks

curren kiyala brand ekak ati eka hoda range thiye
ජොනී බට්ට;22909443 said:මමත් ඉන්නේ අර arduino beginners kit කියල ඩොලර් 60 ට විතර තියන එකක් ගන්න. සෙට් එකම එකම ගන්න එක ලාබයි වගේ
uno board eka vitharak aran paadui mchn
ඒක ගත්තනම් එකපාර මට සැහෙන කාලෙකට කාලේ කන්න ඇති 
banggood site eka aulak nadda mchn. man buy karala nam naha

curren hodaida.ela mn balannm.thanks mchn....
awlk na bn cheap range eke oka thamai
thanks mchn...mn baluwa.badu hodai wge....ekak order karanna ona
mama oken gatte machan. badu awa.![]()
sensors adu nisa ebay eke set ekak ganna baluweජොනී බට්ට;22916511 said:
මේකත් හොදා, හැබැයි අර ඩොලර් 50-60 ඒවායේ සෙන්සර්, සර්වෝ මෝටර් අනන් මනං කෑලි ගොඩක් හෑව්ඒක ගත්තනම් එකපාර මට සැහෙන කාලෙකට කාලේ කන්න ඇති
![]()

cool ebay gadgets නෙවේ cool ali gadgets කියලා නම වෙනස් කරන්න කාලෙ හරි වගේ![]()

mama genawa meka tax ekka okkoma 24k giya.. last august genaweEbay eken car player gennapu aya innawada
https://rover.ebay.com/rover/0/0/0?mpre=https://www.ebay.com/ulk/itm/302783393977
Me wage Android ekk mehe ganna koyak wenawada ban