kudallange case ekak machan (සීතල පැතිවල ඉන්න අය)

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kudallange case ekak machan (සීතල පැතිවල ඉන්න අය)

    machanla help ekak one ban,api tripe ekak yanna innawa s paththe kudallo innawa ape set eke dethun denek innawa un alagich,un kohoma hari ekka yannath one ban ehe camp ekak gahanna,school set eka,eka sarayak oya case eka awith wahak una,halala yanna kiyanna epa unwa mokak hari wisadumak kiyahan machanla
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lunu saban wage namak thina ekak use karanawa kudallo inna pathi wala aya eka gagena yanawa ratnapura wage tea watu walata yaddi
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,245
    113
    e pathi wala inna ayath ewwada ban ganne?api siddalepa ehema ganawane ehema nathuwa wena deyak nadda ban,e pathi wala jeewath wena aya use karana tricks hari monawa hari ,thanks ban reply ekata :)

    ehema tricks nam danne naha ban. api ithin idala hitala yanakota owa thamai karanne. ehema pathi wala ayata penna bump
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අහක යන කූඩැල්ලන්ව අරන් මෙට්ටේ තියාගන්න එපා කියන්න.:rolleyes::lol::rofl: එතකොට හරි!
     
    • Like
    Reactions: Rummy678

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ඉස්සර ප්‍රැක්ටිස් දාපු thick stockings pair එකක් දානවා මම .. දාල සපත්තුවේ වටේට සිද්දලේප ගාගෙන යනවා ..stockings හින්ද නයා ගැහුවත් බේරෙනවා :P අතේ පයේ එල්ලුනොත් ගලවල දානවා ඉතින්..

    ඔයි ඔච්චර බයයි නං මගුලටද camping යන්නේ :P
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,877
    35,777
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කූඩැල්ලෙක් කැවට මැරෙන්නෙ නැ යකො ... තොපි ගැනු වගෙනෙ
    අපි සින්හ රාජෙ ගිහින් කුඩැල්ලො අපි මැරුවෙ නැති ටික විතරය්

    සබන්
    හුනු
    අනන් මනන් වලට උන් කිට්ටු වෙන්නෙ නැ බන් බය නැතුව යන්න එහෙ ගිහින් අහන්න මොකද කරන්නෙ කියල එයාල උදව් කරය්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    අපි ට්‍රිප් එකක් ගිය වෙලේක කෙල්ලන්ව හොඳටම බය කළා. කූඩැල්ලො ගියොත් ඔපරේශන් කරන්න වෙනවා කියලා.