මචං කාර් එක හේදුවට පස්සෙ Chek engine light එක on වුනා නේ බං.
නුවර engine checkup එකක් කරන්න හොඳ place එකක් දන්නවද කවුරුහරි?

මෙච්චර රෑ වෙලා අැයි බං හේදුවෙ... හෙට උදේ වෙද්දි හරියයි.....

මචං කාර් එක හේදුවට පස්සෙ Chek engine light එක on වුනා නේ බං.
නුවර engine checkup එකක් කරන්න හොඳ place එකක් දන්නවද කවුරුහරි?

Gas cap eka ahema arinna giyada? Naththan O2 sensor eka hari Thermostat ekata hari wathura giyada danne na. Aniwa check karaganin. Check Engine light eka thiyan duwanna hoda na. Check Engine light eka blink wenawa nam a welema car eka nawaththapan![]()

Gas cap eka hariyata thada ude nathath Check Engine light enawa hode

. දිගටම තිබ්බොත් scanner එකකට ගහලා error code එක clear කරලා බලන්න. එත් හරිගියේ නැත්නම් හදන්න වෙයි 