මූ නේද බන් ගම්පහට බැසිල් ගෙනාවෙ ? හිටන්ගෙත් ලඟම නෑයො.. මූ එන්නෙ අමුතුම පොටකට![]()

.සයිට් එකනම් සුපිරි.හොදට වියදම් කරනවා වගේ රටට හොදක් කරන්න තියෙන ඕනකමට.දින්නට පස්සේ පොලියත් එක්ක ගන්න පුළුවන් නේ
.කොහොමත් ඉතින් බිස්නස් කාරයෙක්නේ.බිස්නස් ට්‍රික්ස්

තට්ට වෙනසක් ඒ පාර.සයිට් එකනම් සුපිරි.හොදට වියදම් කරනවා වගේ රටට හොදක් කරන්න තියෙන ඕනකමට.දින්නට පස්සේ පොලියත් එක්ක ගන්න පුළුවන් නේ
.කොහොමත් ඉතින් බිස්නස් කාරයෙක්නේ.බිස්නස් ට්‍රික්ස්
![]()

එක පාරක් රැවටිලා ඉන්න එකේ එක ලග රැවටෙන් නැ සීහලු..ඔක 2020 නෙමේ 2026 දැම්මනම් ආන්න පොඩි ලල් එකක් තියෙයි...2020 පබයෙක් දාල දිනන්ඩ බැ..මොකද ඉන්න පබයගෙන් කාල කාල හෙම්බත් වෙලා ඉන්නෙ සීහලු ..එක පාරක් රැවටිලා ඉන්න එකේ එක ලග රැවටෙන් නැ සීහලු..ඔක 2020 නෙමේ 2026 දැම්මනම් ආන්න පොඩි ලල් එකක් තියෙයි...2020 පබයෙක් දාල දිනන්ඩ බැ..මොකද ඉන්න පබයගෙන් කාල කාල හෙම්බත් වෙලා ඉන්නෙ සීහලු ..
වෙනසකට කැමති කට්ටියනේ.
..ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයා වගේ රට කොරයි කියලා අපේ මෝඩයෝ මූට චන්දෙ දෙයිද දන්නේ නැහැ..වෙනසකට කැමති කට්ටියනේ.
..

මූ නේද බන් ගම්පහට බැසිල් ගෙනාවෙ ? හිටන්ගෙත් ලඟම නෑයො.. මූ එන්නෙ අමුතුම පොටකට![]()
YES, WE CAN![]()
ලබා ගත්ත වෙනසේ සැප මැකීයන්න ප්‍රථම දැන් YES, WE CAN![]()

ලොල් සිරාට දීල ඉරා ගත්ත මෝඩ සීහලු ඊලග පාරට තවත් නිවටයෙක් හොයාගෙන...![]()

තට්ට වෙනසක් ඒ පාර.සයිට් එකනම් සුපිරි.හොදට වියදම් කරනවා වගේ රටට හොදක් කරන්න තියෙන ඕනකමට.දින්නට පස්සේ පොලියත් එක්ක ගන්න පුළුවන් නේ
.කොහොමත් ඉතින් බිස්නස් කාරයෙක්නේ.බිස්නස් ට්‍රික්ස්
![]()
ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයා වගේ රට කොරයි කියලා අපේ මෝඩයෝ මූට චන්දෙ දෙයිද දන්නේ නැහැ..වෙනසකට කැමති කට්ටියනේ.
..

comments dekkahama kiyanna puluwan kochchera baya welada kiyela kattiya![]()

Meya gena wediya danne na eth den threads godak giya nisa beluwa video eka
http://www.elakiri.com/forum/showthread.php?t=1824375
hmm.. video eke kiyana widihata nam hodai.. issarahata balanna one.. moko wenne kiyala.. mata nam den ekek wath wiswasa na
යකෝ බැසිල් ගෙනාවේ මහින්ද නෙවෙයිද? බැසිල් එක්ක සම්බන්ධය පෙන්වන්න එක ලින්ක් එකක් දෙන්න .