YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    ප්‍රතිපත්ති ප්‍රකාශය
    look-here.gif

    https://sdpsl.lk/

    උබල මොකද කියන්නේ?

    • Like
    Reactions: other guy

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මූ නේද බන් ගම්පහට බැසිල් ගෙනාවෙ ? හිටන්ගෙත් ලඟම නෑයො.. මූ එන්නෙ අමුතුම පොටකට :D:D
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මූ නේද බන් ගම්පහට බැසිල් ගෙනාවෙ ? හිටන්ගෙත් ලඟම නෑයො.. මූ එන්නෙ අමුතුම පොටකට :D:D

    ලබා ගත්ත වෙනසේ සැප මැකීයන්න ප්‍රථම දැන් YES, WE CAN:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් සිරාට දීල ඉරා ගත්ත මෝඩ සීහලු ඊලග පාරට තවත් නිවටයෙක් හොයාගෙන... :lol:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,909
    3,461
    113
    Pls wear a MASK
    තට්ට වෙනසක් ඒ පාර:lol::lol:.සයිට් එකනම් සුපිරි.හොදට වියදම් කරනවා වගේ රටට හොදක් කරන්න තියෙන ඕනකමට.දින්නට පස්සේ පොලියත් එක්ක ගන්න පුළුවන් නේ:lol:.කොහොමත් ඉතින් බිස්නස් කාරයෙක්නේ.බිස්නස් ට්‍රික්ස්:lol::lol:
     
    :yes::yes: එක පාරක් රැවටිලා ඉන්න එකේ එක ලග රැවටෙන් නැ සීහලු..ඔක 2020 නෙමේ 2026 දැම්මනම් ආන්න පොඩි ලල් එකක් තියෙයි...2020 පබයෙක් දාල දිනන්ඩ බැ..මොකද ඉන්න පබයගෙන් කාල කාල හෙම්බත් වෙලා ඉන්නෙ සීහලු ..
     
    ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයා වගේ රට කොරයි කියලා අපේ මෝඩයෝ මූට චන්දෙ දෙයිද දන්නේ නැහැ..:lol:වෙනසකට කැමති කට්ටියනේ.:lol:..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයා වගේ රට කොරයි කියලා අපේ මෝඩයෝ මූට චන්දෙ දෙයිද දන්නේ නැහැ..:lol:වෙනසකට කැමති කට්ටියනේ.:lol:..

    දැන් සිරාට දීල ඉරාගෙන පලාගෙන බඩ පොත්තට අලෝගෙන ඉන්න වේදනාවත් එක්ක ඔය පබයගෙ ජාතියෙ තවත් පබයන්ට 2020දි වැරදිලාවත් චන්දෙ හම්බෙන් නැ...2020 ගොඨ් ඇවිත් කන්ඩ බොන්ඩ හම්බෙලා බඩකට පිරිල ඉන්න 2026 වගේ නම් ආන්න මෝඩ සීහලු වෙනසක් හොයන්ඩ් ඉඩ තියෙනව..:lol:
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    හොඳට ඉගෙන ගනිපු, බොරුවට යටිගිරියෙන් කෑ ගහන්නේ නැතුව ලොජිකල් විදියට ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලියට දැම්මොත් දිනන්න සම්භාවිතාවයක් නැතුවම නෙවෙයි.

    කැපුවත් නිල් කොළ වයසක මිනිස්සු දැන් අඩුයි. තරුණ බුද්ධිමත් උන් නම් දැන් හොඳට හිතල බලල දෙන්නේ.

    මුගේ කතාවේ එක දෙයක් නම් ඇත්ත. දැන් ලංකාවේ නායකයෝ මිනිස්සුන්ට වහල්ලු විදියට සලකන්නේ. මිනිස්සුත් ඒ විදියටම හිතන තත්වෙට පත්වෙලා. ඕක ඔලුවට දාල ගේමක් ගැහුවොත් දිනන්න කොහොම උනත් මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න පුළුවන් වෙයි. :yes: :yes: :yes:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    හැබැයි මූ බිස්නස් කාරයෙක්. සල්ලිත් තියෙනවා. අනිත් බිස්නස්කාරයෝ ටික මුට සපෝර්ට් දුන්නොත් නම් පට්ට සීන් ටිකක් ඉස්සරහට බලන්න්න පුළුවන් වෙයි.
    හිතපන් ධම්මික පෙරේරා වගේ ලොකුම දළ කාරයෝ මුට සපෝර්ට් එක දුන්න කියන්නේ ලංකාවෙන් බාගෙක සල්ලි. :rolleyes:

    සල්ලි වියදම් කරොත් නම් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. අනික උන්ගේ යටතේ වැඩ කරන මිනිස්සු. බ්‍රේන් වොෂ් කරලා ගන්න පුළුවන් ලේසියෙන්ම.

    හැබැයි මුට අර කුම්බියෝ එකේ ජෙහාන් වගේ එකෙක්ගේ සපෝර්ට් එකත් ඕන වෙයි :lol: :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මූ නේද බන් ගම්පහට බැසිල් ගෙනාවෙ ? හිටන්ගෙත් ලඟම නෑයො.. මූ එන්නෙ අමුතුම පොටකට :D:D

    යකෝ බැසිල් ගෙනාවේ මහින්ද නෙවෙයිද? බැසිල් එක්ක සම්බන්ධය පෙන්වන්න එක ලින්ක් එකක් දෙන්න .

    YES, WE CAN:lol::lol::lol::lol::lol:

    ලබා ගත්ත වෙනසේ සැප මැකීයන්න ප්‍රථම දැන් YES, WE CAN:lol::lol::lol::lol:

    ඔව් ඒක හින්දා අවුරුදු 70 ක් ගිය පුරුදු විදියටම ඉස්සරහට යමු.(සොරි ඉස්සරහට නෙවෙයි එකතැන කැරකෙමු):lol:

    ලොල් සිරාට දීල ඉරා ගත්ත මෝඩ සීහලු ඊලග පාරට තවත් නිවටයෙක් හොයාගෙන... :lol:

    ඒක තමයි මේ වගේද ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ටත් මිනිමරන්න ස්ත්‍රී දුෂණ කරන්න සෙල්ලම් පිස්තෝලවලින් සෙල්ලම් කරන්න දෙන සුපිරි නායකයෝ :lol:

    තට්ට වෙනසක් ඒ පාර:lol::lol:.සයිට් එකනම් සුපිරි.හොදට වියදම් කරනවා වගේ රටට හොදක් කරන්න තියෙන ඕනකමට.දින්නට පස්සේ පොලියත් එක්ක ගන්න පුළුවන් නේ:lol:.කොහොමත් ඉතින් බිස්නස් කාරයෙක්නේ.බිස්නස් ට්‍රික්ස්:lol::lol:

    ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයා වගේ රට කොරයි කියලා අපේ මෝඩයෝ මූට චන්දෙ දෙයිද දන්නේ නැහැ..:lol:වෙනසකට කැමති කට්ටියනේ.:lol:..

    ඒක නිසා අත්හදා බැලීමක්වත් කරන්නේ නැතුව අවුරුදු 70ක් රට කෑව හොරුන්ට ඉදිරියටත් ඔටුනු පැලදීමේ මහා බුද්ධිමත් තීරණය ගමු .:lol::lol::lol:

    comments dekkahama kiyanna puluwan kochchera baya welada kiyela kattiya :P:P

    :yes::yes:

    Meya gena wediya danne na eth den threads godak giya nisa beluwa video eka

    http://www.elakiri.com/forum/showthread.php?t=1824375

    hmm.. video eke kiyana widihata nam hodai.. issarahata balanna one.. moko wenne kiyala.. mata nam den ekek wath wiswasa na

    මචන් අපි අවුරුදු 70ක් තිස්සෙ උපතින්ම දේශ්පාලකයො වෙච්ච අය පාලනය කරලා වෙලා තියෙන්නෙ මොකද්ද? මෙතුමා ගැන විස්තර හෙව්වා නම් තේරෙන්න ඇත් මෙතුමා අධිෂ්ඨානය,කැපවීඉම ,බුද්ධිමත්බව , නිර්මාණශිලි බව,නව තාක්ෂණය පිලිබද දැනුම තීරන ගැනීමේ හැකියාව තියෙන පුද්ගලයෙක් බව(අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එකට එකතු කලත් ඔය ටික හොයාගන්න බෑ ).මෙතුමා පොසත් වෙලා තියෙන්නේ ධම්මික පෙරෙරා වගේ කැසිනෝවලින් නෙවෙයිනේ. මමත් හරියටම දන්නේ නෑ මෙතුමාට අපේ රට කියන විදියට ගොඩ ගන්න පුලුවන් වෙයිද කියලා.එවුනාට අපිට තියෙන හොද්ම ඔප්ෂන් එක මෙතුමා.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යකෝ බැසිල් ගෙනාවේ මහින්ද නෙවෙයිද? බැසිල් එක්ක සම්බන්ධය පෙන්වන්න එක ලින්ක් එකක් දෙන්න .

    ඌම කියනව බැසිල් ගෙනාවෙ ඌ කියල.

    http://www.elakiri.com/forum/showthread.php?t=1840623

    ඔන්න ඔය ලින්ක් එකේ තියන ආටිකල් එක කියවල වරෙන්