මාලිංගයට domestic T20 එකයි Oneday එකයි දෙකම සෙල්ලම් කරලා වැඩ පෙන්නන කියලා තියෙන්නේ...
ඒ කතාවෙත් වැරැද්දක් නෑ බැලුවම... නැත්තන් මැච් එකක් දෙකක් ගහලා ඉන්ජර්ඩ් උනාම ආයෙත් කේස්.. ඉන්න එකෙක්ට හැදෙන්නත් නෑ...
එහෙම කරලා ෆිට් කියාලා පෙන්නුවොත් ලෝක කුසලානෙට කලින් චාන්ස් එකක් ලැබෙයි මම හිතන්නේ....


අපිට තියෙන ලොකුම චාන්ස් එක යම් ආකාරයක ෆෝම් එකක් එක්ක ටුනමන්ට් එකට පැමිනීම...
බැටින් වල යම් කන්සිස්ටන්ට් එකක් පෙන්නුව නිසා බෝලින්වලින් යම් ප්‍රොෆෙශනල් බවක් ඕනේ ඉන්දියාවට චැලේන්ජ් කරන්න නම්...
අපෙ අයට ලෙගියොන්ට මූණ දෙන්න බැරිකමත් ප්‍රශ්නයක් තමා





මම හිතන්නේ මාලිංග 11ට නැතත් 15 හරි ඉන්න තිබ්බා..
11 උනත් කිසිම ගේමක් නැතුව ගහන්න පුළුවන් එකෙක්..
හතුරුට ටීම්/ස්කොඩ් සිලෙක්ශන් වලට මැදිහත් වෙන්න බලතල තියෙනවා..
එහෙම වෙලත් මාලිව සිලෙක්ට් කරලා නැහැ කියන්නේ හතුරුගේ ප්ලෑන් වල මාලි නැතුව ඇති..
නුවන් ප්‍රදීප්/ ලක්මාල් කියන්නේ 20/20 බලන කොට බිලෝ ඇවරේජ්..
යෝකර් වේරියේශන් නැහැ..
මාලිට අඩුමගානේ හතුරු යටතේ එක සීරීස් එකක් හරි දෙන්න ඕන..
ඊට පස්සේ ඒ අනුව කැපුවත් හිතහදාගන්න පුළුවන්..
මාලි 20/20 නම් ගහන්නම ඕන, ඒකෙ දෙකක් නැහැ..

