⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මාලිංගයට domestic T20 එකයි Oneday එකයි දෙකම සෙල්ලම් කරලා වැඩ පෙන්නන කියලා තියෙන්නේ...

    ඒ කතාවෙත් වැරැද්දක් නෑ බැලුවම... නැත්තන් මැච් එකක් දෙකක් ගහලා ඉන්ජර්ඩ් උනාම ආයෙත් කේස්.. ඉන්න එකෙක්ට හැදෙන්නත් නෑ...

    එහෙම කරලා ෆිට් කියාලා පෙන්නුවොත් ලෝක කුසලානෙට කලින් චාන්ස් එකක් ලැබෙයි මම හිතන්නේ....

    Lankawe inna wena eka fast bowler kenek kiyapanko eka digata fitness thiyagena sellam karana.. Adu gane eka complete series ekak
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැටිස් ඔයානම් ඉවරයි අලෝ..
    නියම ප්ලේයර් කෙනෙක් විදියට හැදුනුඑකා...
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචන් card holderම අනිවාරෙන් යන්න ඔනේ නෑ නේද මේ කිව්වට..මට මතක විදිහට නම් කලින් පාරවල් වල නම් චෙක් කලේ නෑ. :confused:

    screenshot-mail.google.com-2018.03.01-08-44-34.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපිට තියෙන ලොකුම චාන්ස් එක යම් ආකාරයක ෆෝම් එකක් එක්ක ටුනමන්ට් එකට පැමිනීම...
    බැටින් වල යම් කන්සිස්ටන්ට් එකක් පෙන්නුව නිසා බෝලින්වලින් යම් ප්‍රොෆෙශනල් බවක් ඕනේ ඉන්දියාවට චැලේන්ජ් කරන්න නම්...
    අපෙ අයට ලෙගියොන්ට මූණ දෙන්න බැරිකමත් ප්‍රශ්නයක් තමා
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපිට තියෙන ලොකුම චාන්ස් එක යම් ආකාරයක ෆෝම් එකක් එක්ක ටුනමන්ට් එකට පැමිනීම...
    බැටින් වල යම් කන්සිස්ටන්ට් එකක් පෙන්නුව නිසා බෝලින්වලින් යම් ප්‍රොෆෙශනල් බවක් ඕනේ ඉන්දියාවට චැලේන්ජ් කරන්න නම්...
    අපෙ අයට ලෙගියොන්ට මූණ දෙන්න බැරිකමත් ප්‍රශ්නයක් තමා

    E Issara Bari une :D:D

    Now Its Ok Anika Indian Team Eka Senior Players la na :):):)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම හිතන්නේ මාලිංග 11ට නැතත් 15 හරි ඉන්න තිබ්බා..
    11 උනත් කිසිම ගේමක් නැතුව ගහන්න පුළුවන් එකෙක්..
    හතුරුට ටීම්/ස්කොඩ් සිලෙක්ශන් වලට මැදිහත් වෙන්න බලතල තියෙනවා..
    එහෙම වෙලත් මාලිව සිලෙක්ට් කරලා නැහැ කියන්නේ හතුරුගේ ප්ලෑන් වල මාලි නැතුව ඇති..
    නුවන් ප්‍රදීප්/ ලක්මාල් කියන්නේ 20/20 බලන කොට බිලෝ ඇවරේජ්..
    යෝකර් වේරියේශන් නැහැ..
    මාලිට අඩුමගානේ හතුරු යටතේ එක සීරීස් එකක් හරි දෙන්න ඕන..
    ඊට පස්සේ ඒ අනුව කැපුවත් හිතහදාගන්න පුළුවන්..
    මාලි 20/20 නම් ගහන්නම ඕන, ඒකෙ දෙකක් නැහැ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම හිතන්නේ මාලිංග 11ට නැතත් 15 හරි ඉන්න තිබ්බා..
    11 උනත් කිසිම ගේමක් නැතුව ගහන්න පුළුවන් එකෙක්..
    හතුරුට ටීම්/ස්කොඩ් සිලෙක්ශන් වලට මැදිහත් වෙන්න බලතල තියෙනවා..
    එහෙම වෙලත් මාලිව සිලෙක්ට් කරලා නැහැ කියන්නේ හතුරුගේ ප්ලෑන් වල මාලි නැතුව ඇති..
    නුවන් ප්‍රදීප්/ ලක්මාල් කියන්නේ 20/20 බලන කොට බිලෝ ඇවරේජ්..
    යෝකර් වේරියේශන් නැහැ..
    මාලිට අඩුමගානේ හතුරු යටතේ එක සීරීස් එකක් හරි දෙන්න ඕන..
    ඊට පස්සේ ඒ අනුව කැපුවත් හිතහදාගන්න පුළුවන්..
    මාලි 20/20 නම් ගහන්නම ඕන, ඒකෙ දෙකක් නැහැ..

    :yes::yes:
    මටත් තේරෙන්නේ නෑ ලක්මාල්ව ටි20වලට ගත්තේ ඇයිකියලා .
    මාලිට කැපිල්ල ඇහ්තේ දයාසිරිට රිලවා නොකියා රිලවා කිව්වට.
    හැබැයි ඩොමෙස්ටික් උනර්මන්ට් එකේ පොරට විකට් ආවට ටිකක් වැදිලා තිබ්බා(අර 110 අඩුවෙන් ගහපු මැච් එකකත් පොරට විකට් 2ට ලකුනු 30ක් වැදිලා තිබ්බා)