මොඩ්ල් අවුරුද්ද මොකක්ද බන්? මට 2017 එකක් තියෙන්නේ.. ඒකේනම් එහෙම අවුලක් නෑ![]()
USE කරන්න හොදම එක. නමුත් ගැන තම සැර . නිතරම වැඩිම KM ප්‍රමාණයක් යනවානම් මේක දාන්න

ela ela keep it up good work![]()
ඔව් ඔව් . මේක තමා හොදම GROUP එක.
මාමගේ කතාව නම් සුපිරි.






අනිත් කාරනේ තමා ගෲප් ඇඩ්මින්ලා අනිත් ගෲප් වගේ නෙවෙයි ෆුල් ෆ්රෙන්ඩ්ලි
අනික ගෲප් මෙම්බර්ස් ලත් හරිම එකමුතුයි. හදිස්සියකට උදව්වක් ගන්නත්, නිවාඩු පාඩුවෙ අඩියක් ගහන්න උනත් එකතු වෙන්න ෆුල් ෆන් සෙට් එකක් ඉන්නෙ
උබත් ඒකේ ඉන්නවා වගේ 
2017 FX
ubata thiyenne Stingray da eke awulak na
Ela eladannawa nam apith enawa
![]()
bump

මගෙත් fx තමයි මචන්..
මම ගාව 2014 fz 2කුත් තියෙනවා.
ඒත් ගෙදර හැමෝම කියන්නේ 2014 දෙකට වඩා 2017 එක කම්ෆටබල් කියලා..
උබ හයිඑන්ඩ් වල යනකෙනෙක්නම් ලොකු වෙනසක් දැනෙනවා ඇති
මේක මේ අපහාසයනසට නෙමෙයි කියන්නේ: මම ඊයේ taxi service එකකින් WagonR FX එකක් එව්වේ. එකේ Rear Seats වල Comfortable නෑ. හේත්තු වෙන කෑල්ල Adjustable නෙමේයි. හරි අමාරුයි Passenger කෙනෙක්ට; එක FX එකේ අවුලක් ද?
කාර් එකේ හැටියටනම් හොදටම roomy. මටත් අල්ලලගියා. එත් ප්‍රශ්නේ අර Rear Passenger ගේ කොන්ද ඉවරයි.



aparade ban.dannawanam math joint wenawa.dan joint unata chance nadda ban

2015 stingray eke ගියර් වැටීමේ ප්‍රමාදයක් වගේ දෙයක් දැනෙන්නේ ඇයි.. අර් පී එම් එක 4 5 කිට්ටුවෙන්න නගිනවා..