මට නම් ඇති වෙලා ඉන්නේ.. :(

roshantele

Active member
  • Mar 2, 2018
    281
    202
    43
    මට නම් ඇති වෙලා ඉන්නේ.. :(

    අවුරුදු 29ක් වෙනවා තාම serious කරන්න ගෑනු ළමයෙක් හම්බුනේ නෑ.... ලගදිත් ඇහුවා ඇත්තටම ආදරේ කරන්න කෙනෙක්ගෙන් එයා මට හරියට උත්තරයක් දුන්නෙත් නෑ....දැන් තේරෙනවා මාව නිකන් මග අරිනවා වගේ.... ඒක නිසා මන් වැඩිය පස්සෙන් යන්නෙත් නෑ...ගෙදරිනුත් කීප දෙනෙක් කතා කළා...එත් එකම එක්කෙනයි හිතට ඇල්ලුවේ...මගේ horoscope එක යැව්වා..ඒ ගොල්ලන්ගෙන් තාම උත්තරයක් නෑ.. බොහෝ දුරට match වෙන්නේ නැතුව ඇති..දැන්නම් තනියෙන් ඉඳලා එපා වෙලා තියෙන්න බන්..... හරිම අමාරුයි හිතට....කලින්නම් ඇන්ටිලා,අක්කලා,කෙල්ලෝ එහෙම ආතල් එකට ආශ්‍රය කළා ඒ උනාට දැන් නම් හැමදාම ලගින් ඉන්න කෙනෙක් ඕන කියලා දැනෙනවා...
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    මටත් ඔය සීන් එකම තමා. එකම දේ මට උවමනාවක් නැති එක. horoscope මොනව උනත් මම ඉන්න රට කරන රස්සාව ඇහුවහම ගියපු proposal ඔක්කොම ok උනා, ඒත් වැඩක් නෑ සල්ලි වලට තත්වෙට කෙල්ලෙක් ගෙනාවොත් සදාකල් දුක තමා.
     
    • Like
    Reactions: Hyperx99

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    මටත් ඔය සීන් එකම තමා. එකම දේ මට උවමනාවක් නැති එක. horoscope මොනව උනත් මම ඉන්න රට කරන රස්සාව ඇහුවහම ගියපු proposal ඔක්කොම ok උනා, ඒත් වැඩක් නෑ සල්ලි වලට තත්වෙට කෙල්ලෙක් ගෙනාවොත් සදාකල් දුක තමා.

    mama nam lankawe ban..thaniyama indala epa wela attatama mata dan..man kenek gen ahuwa eya mata uththarayak dunne nathi nisa gederin genapu hithata allapu kenata ok deela horoscope yawwa..tha e gollangen mokuth awe na..akamathida danne na e golloth...eka nisa man dan hopeless thathweka inne...:( :( epa wwenawa...:(
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    මේකෙ 90% ඉන්නෙ උඹ වගෙ උන් තමයි බන්. උන් එක්ක සෙට් වෙලා දුක බෙදාගනින්.

    eka thamai damme man..duka nathi kereganna widihak hoyanna
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    මමත් ඒෙහමයි ෙම්කයි සින් ඒක මචං මමත් අාතල් ගත්තා උබ වෙග් ඒ්වාෙය් කරැම තමයි අපි ෙගවන්ෙන දැන්වත් අපි ෙහාදට ඉමු ෙගාඩක් ෙහාද ඒවුන්ට ෙමානා නැතත් ෙහාද කෑලි ෙසට් ෙවනවා අපිට ෙගවල් ෙහාද රාස්සා තිබිලත් කැමති නෑ මම ලගදි ඒකක් අැහුවා සතියක් ඉදලා බෑ කිව්වා ෙහ්තුවක් නැතිවම
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    මමත් ඒෙහමයි ෙම්කයි සින් ඒක මචං මමත් අාතල් ගත්තා උබ වෙග් ඒ්වාෙය් කරැම තමයි අපි ෙගවන්ෙන දැන්වත් අපි ෙහාදට ඉමු ෙගාඩක් ෙහාද ඒවුන්ට ෙමානා නැතත් ෙහාද කෑලි ෙසට් ෙවනවා අපිට ෙගවල් ෙහාද රාස්සා තිබිලත් කැමති නෑ මම ලගදි ඒකක් අැහුවා සතියක් ඉදලා බෑ කිව්වා ෙහ්තුවක් නැතිවම

    mama ahapu kella ganai gederin kiyapu kella ganai denna ganama lokuwata balaporoththu tiyagatta mage yati hithatama dagatta kasada badinne meyawama kiyala..ekai aula dan me dennama nathi wenawa wage danene nisa maarama aul...ehema yati hithata dagatte maath piliwelak wenna ona nisa kawada hari..dan aith eka anith pattata perelila..:(
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    Podi Silva - පොඩි සිල්වා;22923081 said:
    ඔහොම තමා බන් හැම එකාටම
    දැන් උබට කෙල්ලෙක් සෙට් උනා නම් ඊට තව මොකක් හරි එකක් එනවා
    එක්කෝ සල්ලි මදි නැත්තම් තරහ වෙලා වගේ මොකක් හරි :( :(

    ow ban ewage prashnayak nathi unaamath hithata aul ban mata...:(