මට නම් ඇති වෙලා ඉන්නේ.. 
අවුරුදු 29ක් වෙනවා තාම serious කරන්න ගෑනු ළමයෙක් හම්බුනේ නෑ.... ලගදිත් ඇහුවා ඇත්තටම ආදරේ කරන්න කෙනෙක්ගෙන් එයා මට හරියට උත්තරයක් දුන්නෙත් නෑ....දැන් තේරෙනවා මාව නිකන් මග අරිනවා වගේ.... ඒක නිසා මන් වැඩිය පස්සෙන් යන්නෙත් නෑ...ගෙදරිනුත් කීප දෙනෙක් කතා කළා...එත් එකම එක්කෙනයි හිතට ඇල්ලුවේ...මගේ horoscope එක යැව්වා..ඒ ගොල්ලන්ගෙන් තාම උත්තරයක් නෑ.. බොහෝ දුරට match වෙන්නේ නැතුව ඇති..දැන්නම් තනියෙන් ඉඳලා එපා වෙලා තියෙන්න බන්..... හරිම අමාරුයි හිතට....කලින්නම් ඇන්ටිලා,අක්කලා,කෙල්ලෝ එහෙම ආතල් එකට ආශ්රය කළා ඒ උනාට දැන් නම් හැමදාම ලගින් ඉන්න කෙනෙක් ඕන කියලා දැනෙනවා...