⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    2019 වර්ල්ඩ් කප් එක ටාගට් කරන් ස්කොඩ් එකක් ෆෝම් කරනවා නම් මාලිංග වෙනුවට දැන් ඉන්න ප්ලේයර් කෙනෙකුට චාන්ස් එක දෙන්න වෙනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය මාලින්ග ඕනේ කියන අයට උත්තරේ මැටිස් දීලා තියෙනවා මීට කලින්... සීරීස් කීයක් දැන් ආබාධ කියලා මැච් එකෙන් දෙකෙන් මැටිස් අයින්වෙලා ඇද්ද අන්තම කාලෙම... මාලින්ගත් අවසන් සීරීස් දෙක තුනේදිම ආබාධයක් ආවමයි... කොච්චර ලෝක පූජිත උනත් ෆිට් නැත්නම් ඒක තේරුමක් නෑ... ප්ලෑන් කරල වැඩක් කරන්න බෑනේ..
    ඔබේ අවධානය පිණිසයි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය මාලින්ග ඕනේ කියන අයට උත්තරේ මැටිස් දීලා තියෙනවා මීට කලින්... සීරීස් කීයක් දැන් ආබාධ කියලා මැච් එකෙන් දෙකෙන් මැටිස් අයින්වෙලා ඇද්ද අන්තම කාලෙම... මාලින්ගත් අවසන් සීරීස් දෙක තුනේදිම ආබාධයක් ආවමයි... කොච්චර ලෝක පූජිත උනත් ෆිට් නැත්නම් ඒක තේරුමක් නෑ... ප්ලෑන් කරල වැඩක් කරන්න බෑනේ..
    ඔබේ අවධානය පිණිසයි

    Anith eka thamay, malingage fielding ehema den 0.pahugiya dawas wala miniha play kale oniwata epawata wage, hariyata pora neththam team ekath ne wage mentality ekakin. Bada ehema adu karala, oyta wada weda danna wey apahu team ekata enna nam.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    oakta t20 nam gahaganan puluwan wewi habai anemanda
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Anith eka thamay, malingage fielding ehema den 0.pahugiya dawas wala miniha play kale oniwata epawata wage, hariyata pora neththam team ekath ne wage mentality ekakin. Bada ehema adu karala, oyta wada weda danna wey apahu team ekata enna nam.
    aniwa okage badanam wadi thama eka hida bole haiyen dannath ba wage dan
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Dickwellage Cricket IQ eka patta , Kaluwa, Dilshan wage kapati oluwak uta thiyanawa :yes:

    දැනට ලංකාවේ ඉන්ටර්නැෂනල් සෙල්ලම් කරපු කීපර්ලාගෙන්
    ප්‍රසන්න ජයවර්ධන
    කලුවිතාරණ
    දික්වැල්ල
    සංගක්කාර
    එත් බන් දික්වැල්ල යා බැට් කරන්නේ ඔල්මාද කාරයෙක් වගේනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැනට ලංකාවේ ඉන්ටර්නැෂනල් සෙල්ලම් කරපු කීපර්ලාගෙන්
    ප්‍රසන්න ජයවර්ධන
    කලුවිතාරණ
    දික්වැල්ල
    සංගක්කාර
    එත් බන් දික්වැල්ල යා බැට් කරන්නේ ඔල්මාද කාරයෙක් වගේනේ.
    එහෙම ප්ලේයර්ස්ලත් ඉන්නවා...
    දික්වැල්ල ඔල්මාද කාරයෙක් තමයි. එහෙම උන් තමයි ගේම් ට්විස්ට් කරන්නේ.. පකිස්තාන් ටෙස්ට් සීරීස් එකේදිත් දැක්කනේ ප්‍රෙශර් රිලීස් කරන්න ප්ලේ කරන එකෙන් ටෙස්ට් මැච් පවා දිනාගන්න පුලුවන් කියලා... (ඉස්සර ටෙස්ට් මැච් දිනපු විදියට පියෝ බෝලර්ස් බැට්ස්මන්ස් එක්ක යන්න තරම් අපි දැන් පෝසත් නෑ)
    ටුවෙන්ටි ටුවෙන්ටි වලදි දික්වැල්ලව ප්‍රශ්න කාරී වෙලා තියෙන්නේ මෙන්ඩිස් ගේ අමුතු ඇප්‍රෝච් එකත් එක්කනේ... එතකන් පහුගියකාලෙම දික්වැල්ලගේ ඇප්‍රෝච් එක විතරයි අපිට සැනසීමකට තිබ්බේ...
    අනික් හැමෝම පියෝ ක්‍රිකට් ගැන හිතද්දි දික්වැල්ල තමා ටීම් එකෙ අවුට් ඔෆ් කැරැක්ටර් කෙනෙක් විදියට ගේමක් දුන්නේ... මතක නම් දික්වැල්ල ඕපන් ඇවිත් ෆස්ට් විකට් 60 70 අපි ගැහුවත් ඕල් අවුට් වෙනවා 120 130 කට... ටීම් එකේ එකම ඔල්මොරොන්දම් කාරයා තමා එකම සැනසීම උනෙත්...
    එහෙම වෙනස් උන් එකෙක් ටීම් එකකට ඉන්නම ඕනේ... අවුට් ඔෆ් ෆ්‍රේම්...
    ඉස්සර කලුවිතාරණ..
    කවුරුහරි ලිස්ට් කරන්න අනික් ටීම් වලත් හිටියා ඉන්නවා එහෙම උන්.
    හැබැයි කවදාවත් ප්ලේයර් කෙනෙක් ස්ථීරයි කියලා එකක් නෑ... පෆෝම් කිරීමයි සිටුවේශන් එකේදි දීපු උපදේශයි පිලිපදිනවනම් කපන්න ඕනේ නෑ... හරි කෝච් කෙනෙක් නම් ප්ලේයර් සහ කෝච් අතර හොද අන්‍යෝන්‍ය තේරුම්ගැනීම තියෙනවානම් ප්ලේයර් කෙනෙක්ව කපන්නේ නෑ ගත්ත ලකුණු ගාන එහෙම නැත්නම් ස්ටැට්ස් දිහා බලලා... සමහරවිට එක අමාරුම අවස්තාවක ලබාදුන්නු 6 පාරවල් දෙකක් වෙන්න පුලුවන් ගේම් ට්විස්ට් එක. ලකුණු 12 කට ඌ අවුට් උනත් ඒ ගැම්ම ගේම් චේන්ජ් එකක්..
    එහෙම වෙලාවක කෝච් ඒ 6 දෙක රේට් කරන්නේ ශතකයක් විදියට... අපි කෝච්ට බැන්නට වැඩක් නෑ ඌ 12 යි ගැහුවේ. වැඩක් නෑ කියලා...
    නැවතත් ඔබේ අවධානයට 😜
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    Good point :)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City

    :yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    Dikka wa Hadalagai Hathura Gaanata :):):)
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචන් card holderම අනිවාරෙන් යන්න ඔනේ නෑ නේද මේ කිව්වට..මට මතක විදිහට නම් කලින් පාරවල් වල නම් චෙක් කලේ නෑ. :confused:

    screenshot-mail.google.com-2018.03.01-08-44-34.png

    bump mchn :sorry::sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම ප්ලේයර්ස්ලත් ඉන්නවා...
    දික්වැල්ල ඔල්මාද කාරයෙක් තමයි. ........

    .....එහෙම වෙලාවක කෝච් ඒ 6 දෙක රේට් කරන්නේ ශතකයක් විදියට... අපි කෝච්ට බැන්නට වැඩක් නෑ ඌ 12 යි ගැහුවේ. වැඩක් නෑ කියලා...
    නැවතත් ඔබේ අවධානයට 😜

    අනිවාර්යයෙන් උඹ කිව්වා එකට එකඟ වෙනවා.
    මම අදහස් කරන්නේ නෑ දැනට අවුරුදු 5 කලින් තිබ්බ ටීම් එකේම කාබන් කොපියක් තියෙන්න ඕනේ කියල.
    තවත් මහේල කෙනෙක්,සනත් කෙනෙක්, සංගා කෙනෙක්....ඒ වගේ.
    මම දික්කා ඔල්මාද කාරයෙක් කියල අදහස් කලේ ඇත්තටම ඌගෙ ඔය ට්‍රැක් අවුට් එෆර්ට් එකට තමා.
    හැබැයි මට අනුව නම් ඌට ලස්සන අනාගතයක් තියෙනවා.
    ඌ බන් තව පොඩ්ඩක් කීපින් වලදී මයින්ඩ් එකෙන් සෙල්ලම් කරනවා නම් හොඳයි බන්.
    ඌගෙ කීපින් මිස්ටේක් තව අඩු කරගන්නවා නම් ඌ 7 තැන බැට් කලත් අවුලක් නෑ.
    උගේ මොරෑලිටි එක වටිනවා.
    උගෙන් අනිත් උන්ටත් ගැම්මක් ඉන්ෆ්ලුවන්ස් වෙනවා.එක ඇත්ත. :yes:
     
    • Like
    Reactions: upulpdn