අපේ පූල් එකේ දික්වැල්ලට වඩා හොඳ කීපර් කෙනෙක් නැද්ද කුකුලනි ?![]()

ඔය මාලින්ග ඕනේ කියන අයට උත්තරේ මැටිස් දීලා තියෙනවා මීට කලින්... සීරීස් කීයක් දැන් ආබාධ කියලා මැච් එකෙන් දෙකෙන් මැටිස් අයින්වෙලා ඇද්ද අන්තම කාලෙම... මාලින්ගත් අවසන් සීරීස් දෙක තුනේදිම ආබාධයක් ආවමයි... කොච්චර ලෝක පූජිත උනත් ෆිට් නැත්නම් ඒක තේරුමක් නෑ... ප්ලෑන් කරල වැඩක් කරන්න බෑනේ..
ඔබේ අවධානය පිණිසයි
oakta t20 nam gahaganan puluwan wewi habai anemandaඔය මාලින්ග ඕනේ කියන අයට උත්තරේ මැටිස් දීලා තියෙනවා මීට කලින්... සීරීස් කීයක් දැන් ආබාධ කියලා මැච් එකෙන් දෙකෙන් මැටිස් අයින්වෙලා ඇද්ද අන්තම කාලෙම... මාලින්ගත් අවසන් සීරීස් දෙක තුනේදිම ආබාධයක් ආවමයි... කොච්චර ලෝක පූජිත උනත් ෆිට් නැත්නම් ඒක තේරුමක් නෑ... ප්ලෑන් කරල වැඩක් කරන්න බෑනේ..
ඔබේ අවධානය පිණිසයි
aniwa okage badanam wadi thama eka hida bole haiyen dannath ba wage danAnith eka thamay, malingage fielding ehema den 0.pahugiya dawas wala miniha play kale oniwata epawata wage, hariyata pora neththam team ekath ne wage mentality ekakin. Bada ehema adu karala, oyta wada weda danna wey apahu team ekata enna nam.
Dickwellage Cricket IQ eka patta , Kaluwa, Dilshan wage kapati oluwak uta thiyanawa![]()
එහෙම ප්ලේයර්ස්ලත් ඉන්නවා...දැනට ලංකාවේ ඉන්ටර්නැෂනල් සෙල්ලම් කරපු කීපර්ලාගෙන්
ප්‍රසන්න ජයවර්ධන
කලුවිතාරණ
දික්වැල්ල
සංගක්කාර
එත් බන් දික්වැල්ල යා බැට් කරන්නේ ඔල්මාද කාරයෙක් වගේනේ.
එහෙම ප්ලේයර්ස්ලත් ඉන්නවා...
දික්වැල්ල ඔල්මාද කාරයෙක් තමයි. එහෙම උන් තමයි ගේම් ට්විස්ට් කරන්නේ.. පකිස්තාන් ටෙස්ට් සීරීස් එකේදිත් දැක්කනේ ප්‍රෙශර් රිලීස් කරන්න ප්ලේ කරන එකෙන් ටෙස්ට් මැච් පවා දිනාගන්න පුලුවන් කියලා... (ඉස්සර ටෙස්ට් මැච් දිනපු විදියට පියෝ බෝලර්ස් බැට්ස්මන්ස් එක්ක යන්න තරම් අපි දැන් පෝසත් නෑ)
ටුවෙන්ටි ටුවෙන්ටි වලදි දික්වැල්ලව ප්‍රශ්න කාරී වෙලා තියෙන්නේ මෙන්ඩිස් ගේ අමුතු ඇප්රෝච් එකත් එක්කනේ... එතකන් පහුගියකාලෙම දික්වැල්ලගේ ඇප්රෝච් එක විතරයි අපිට සැනසීමකට තිබ්බේ...
අනික් හැමෝම පියෝ ක්‍රිකට් ගැන හිතද්දි දික්වැල්ල තමා ටීම් එකෙ අවුට් ඔෆ් කැරැක්ටර් කෙනෙක් විදියට ගේමක් දුන්නේ... මතක නම් දික්වැල්ල ඕපන් ඇවිත් ෆස්ට් විකට් 60 70 අපි ගැහුවත් ඕල් අවුට් වෙනවා 120 130 කට... ටීම් එකේ එකම ඔල්මොරොන්දම් කාරයා තමා එකම සැනසීම උනෙත්...
එහෙම වෙනස් උන් එකෙක් ටීම් එකකට ඉන්නම ඕනේ... අවුට් ඔෆ් ෆ්‍රේම්...
ඉස්සර කලුවිතාරණ..
කවුරුහරි ලිස්ට් කරන්න අනික් ටීම් වලත් හිටියා ඉන්නවා එහෙම උන්.
හැබැයි කවදාවත් ප්ලේයර් කෙනෙක් ස්ථීරයි කියලා එකක් නෑ... පෆෝම් කිරීමයි සිටුවේශන් එකේදි දීපු උපදේශයි පිලිපදිනවනම් කපන්න ඕනේ නෑ... හරි කෝච් කෙනෙක් නම් ප්ලේයර් සහ කෝච් අතර හොද අන්‍යෝන්‍ය තේරුම්ගැනීම තියෙනවානම් ප්ලේයර් කෙනෙක්ව කපන්නේ නෑ ගත්ත ලකුණු ගාන එහෙම නැත්නම් ස්ටැට්ස් දිහා බලලා... සමහරවිට එක අමාරුම අවස්තාවක ලබාදුන්නු 6 පාරවල් දෙකක් වෙන්න පුලුවන් ගේම් ට්විස්ට් එක. ලකුණු 12 කට ඌ අවුට් උනත් ඒ ගැම්ම ගේම් චේන්ජ් එකක්..
එහෙම වෙලාවක කෝච් ඒ 6 දෙක රේට් කරන්නේ ශතකයක් විදියට... අපි කෝච්ට බැන්නට වැඩක් නෑ ඌ 12 යි ගැහුවේ. වැඩක් නෑ කියලා...
නැවතත් ඔබේ අවධානයට![]()

Good point![]()
Dikka wa Hadalagai Hathura Gaanata![]()

මචන් card holderම අනිවාරෙන් යන්න ඔනේ නෑ නේද මේ කිව්වට..මට මතක විදිහට නම් කලින් පාරවල් වල නම් චෙක් කලේ නෑ.
![]()

එහෙම ප්ලේයර්ස්ලත් ඉන්නවා...
දික්වැල්ල ඔල්මාද කාරයෙක් තමයි. ........
.....එහෙම වෙලාවක කෝච් ඒ 6 දෙක රේට් කරන්නේ ශතකයක් විදියට... අපි කෝච්ට බැන්නට වැඩක් නෑ ඌ 12 යි ගැහුවේ. වැඩක් නෑ කියලා...
නැවතත් ඔබේ අවධානයට![]()

bump mchn![]()
Dtv eke pennnane mokeda ban
thama ticket thiyenawada ban ganna