තලනවට

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    තලනවට (යමක් අතින් තලලා ඔපමට්ටම් කිරීම )ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද ?
    උදාහරණයක් විදිහට ඔය පොඩි එවුන් “ක්ලේ” ගුලියක් තලලා එක එක හැඩයේ දේවල් හදන්නේ.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ක්ලේ ගුලිය තලනව නෙමේ බං.. අඹනව කියල කියන්නෙ :angry:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ක්ලේ ගුලිය තලනව නෙමේ බං.. අඹනව කියල කියන්නෙ :angry:

    උදාහරණයෙන් වැරදි අදහසක් ආවද මංදා ..:(.අර බන් ගල් රෝලෙන් කරන වැඩේ...ඒකෙන් මොකක්වත් හදන්නේ නෑනේ… තලලා සමතලා කරනවා වගේ වැඩක් නේ වෙන්නේ...මට ඕනේ අන්න ඒකට වචනේ...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උදාහරණයෙන් වැරදි අදහසක් ආවද මංදා ..:(.අර බන් ගල් රෝලෙන් කරන වැඩේ...ඒකෙන් මොකක්වත් හදන්නේ නෑනේ… තලලා සමතලා කරනවා වගේ වැඩක් නේ වෙන්නේ...මට ඕනේ අන්න ඒකට වචනේ...

    ekata kiyanne crushing
     
    හුටා :lol: