Podi Silva - පොඩි සිල්වා;22923340 said:mould
carve
sculpt

ක්ලේ ගුලිය තලනව නෙමේ බං.. අඹනව කියල කියන්නෙ![]()
.අර බන් ගල් රෝලෙන් කරන වැඩේ...ඒකෙන් මොකක්වත් හදන්නේ නෑනේ… තලලා සමතලා කරනවා වගේ වැඩක් නේ වෙන්නේ...මට ඕනේ අන්න ඒකට වචනේ...BUMP
craft /crafting
Podi Silva - පොඩි සිල්වා;22923340 said:mould
sculpt
Molding
Crushing
carve
smash
උදාහරණයෙන් වැරදි අදහසක් ආවද මංදා ...අර බන් ගල් රෝලෙන් කරන වැඩේ...ඒකෙන් මොකක්වත් හදන්නේ නෑනේ… තලලා සමතලා කරනවා වගේ වැඩක් නේ වෙන්නේ...මට ඕනේ අන්න ඒකට වචනේ...
compacting (ex : earth compacting, soil compacting, etc.)

උදාහරණයෙන් වැරදි අදහසක් ආවද මංදා ...අර බන් ගල් රෝලෙන් කරන වැඩේ...ඒකෙන් මොකක්වත් හදන්නේ නෑනේ… තලලා සමතලා කරනවා වගේ වැඩක් නේ වෙන්නේ...මට ඕනේ අන්න ඒකට වචනේ...