ඇමරිකාවේ බාර් එකක ඩ්රින්ක් එකක් දාන ගමන් අපේ ලංකාවේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා..
ටික වෙලාවකට පස්සෙ අපේ එක්කෙනා කියනවා ..
"උබ දන්නවාද අපේ අම්මලා ගෙදරින් එලියට බැහලවත් නැති මම එකම දවසක් විතරක් දැක්ක කෙල්ලෙක්ව මට බන්දලා දුන්නා..
ඒකී ආදරේ තියා මොන මළදානයක්වත් දන්නෙ නෑ. මට දැන් මේ මගුල එපා වෙලා තියෙන්නෙ "..
මේක අහන් හිටපු ඇමරිකන් පොර
"ඔහේ මේ මගුලක් කතා කරනවා ආදරේ කරලා බදින මගුල් ගැන " මම බැන්දේ අවුරුදු 3 ආශ්රය කරල... මිනිහා මැරිච්ච ගැණියෙක් .
ටික කාලෙකට පස්සෙ අපේ තාත්තා මේ ගෑනිගේ දුව එක්ක යාලුවෙලා ඒ දෙන්නත් කසාද බැන්දා "..
"දැන් තාත්තා මගේ බෑනා
මම තාත්තාගේ මාමා
තාත්තා බැන්ද කෙල්ල මගේ අම්මා
මගේ ගෑනි මගේ ආච්චි"
ප්රශ්නය තවත් වැඩි උනා අපිට පුතෙක් ලැබුනම ..
මගේ පුතා මගේ තාත්තාගේ මල්ලී..
ඒ නිසා පුතා මගේ බාප්පා" ...
තත්ත්වය දරුණු උනේ අපේ තාත්තාගේ නෝනාට දුවෙක් ලැබුනම ..
දැන් මගෙ තාත්තාගේ දුව මගේ නංගි..
මගෙයි නෝනාගෙයි මිණිබිරිය..
බලාගෙන ගියාම මම මගේම සීයා වෙලා
මගේම මුණුබුරත් වෙලා ..
ඉතින් තෝ එනවා මට පවුල් ප්රශ්න කියන්න .."
"දඩස්" ගාන සද්දෙට බලනකොට අපේ එකා සිහි නැතිව වැටිලා ..

ඔව් යකෝ