මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    220px-TalvarFilmPoster.jpg

    මේක ඉන්දියාවේ වෙච්ච ඇත්ත කතන්දරයක්. පොලිස් නිළධාරියෙක් ගේ රස්සාවේ තියෙන වගකීම්සහගතභාවය ගැන ප්රශ්න කරන කතාවක් මේක...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Shawshank Redemption nam patta
    anith eka mata hariyata terune na bun

    ඇත්තටම කිව්වොත් Interstella කතාවේ plot එක මටත් හරියටම තේරුනේ නෑ.
    දල වශයෙන් කිව්වොත් ''කූපර්'' අභ්‍යවකාශය තුලදී නොදැනුවත්වම කාල තරණයක් කරනවා.
    නමුත් මෙතැනදී කතාවේ එන තුන් වෙනි පාර්ශවයක් ගැන කියනවා.
    '' who are they ''
    '' They chose not me..they chose her''

    මට හිතෙනවා Christoper Nolan මේ කතාව හදද්දී - Humans are not from Earth - By Dr Ellis Silver.
    මේ පොතෙන් පොඩි හරි influence එකක් තියෙන්න ඇති.
     
    • Like
    Reactions: Tharaka_x

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇත්තටම කිව්වොත් Interstella කතාවේ plot එක මටත් හරියටම තේරුනේ නෑ.
    දල වශයෙන් කිව්වොත් ''කූපර්'' අභ්‍යවකාශය තුලදී නොදැනුවත්වම කාල තරණයක් කරනවා.
    නමුත් මෙතැනදී කතාවේ එන තුන් වෙනි පාර්ශවයක් ගැන කියනවා.
    '' who are they ''
    '' They chose not me..they chose her''

    මට හිතෙනවා Christoper Nolan මේ කතාව හදද්දී - Humans are not from Earth - By Dr Ellis Silver.
    මේ පොතෙන් පොඩි හරි influence එකක් තියෙන්න ඇති.
    Christoper Nolan kiyanne kohomath terum ganna puluwan film hadana minihek neweyne minihage film set ekak tiyanwa aniwaryen katha karanna ona
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    podi wistharekuth ekkama dapanko machan:)

    Platoon
    වියට්නාම් යුද්දය ඇමරිකානු සෙබලෙක්ගෙ ඇසින්

    Enamy of the gate

    Vasily Zaytsev නම් රුසියානු ස්නයිපර් කරුවාගෙ කතන්දරය

    The admiral

    Aleksandr Kolchak නම් අද්ම්‍රිරාල් වරයා සහ 1917 රුසියන් ව්ප්ලවය සම්බන්දයෙන්

    Tsar to lenin

    සාර් නම් රුසියන් පාලකයන්ගෙ හෙලුව :P එ කාලෙ හැට්‍යට දන් my3 මරා රනිල් වගෙ සුර සැප විදගෙන ආතල් ගත්තු ගොයින්නට උනු වැඩෙ :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Christoper Nolan kiyanne kohomath terum ganna puluwan film hadana minihek neweyne minihage film set ekak tiyanwa aniwaryen katha karanna ona

    Christopher Nolan ගෙ මේක බලල නැත්තන් වැඩක් නෑ....

    MV5BZTcyNjk1MjgtOWI3Mi00YzQwLWI5MTktMzY4ZmI2NDAyNzYzXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_UY268_CR0,0,182,268_AL_.jpg

    ගජිනි කොපි කලේ මේක.. හැබැයි ගජිනි එකට වඩා ගවු ගානක් ඉස්සරහින් මේක තියෙන්නේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්තටම කිව්වොත් Interstella කතාවේ plot එක මටත් හරියටම තේරුනේ නෑ.
    දල වශයෙන් කිව්වොත් ''කූපර්'' අභ්‍යවකාශය තුලදී නොදැනුවත්වම කාල තරණයක් කරනවා.
    නමුත් මෙතැනදී කතාවේ එන තුන් වෙනි පාර්ශවයක් ගැන කියනවා.
    '' who are they ''
    '' They chose not me..they chose her''

    මට හිතෙනවා Christoper Nolan මේ කතාව හදද්දී - Humans are not from Earth - By Dr Ellis Silver.
    මේ පොතෙන් පොඩි හරි influence එකක් තියෙන්න ඇති.

    ඉන්ටස්ටෙලර් එකේ '' who are they '' කියන්නෙ 5 වෙනි මානයටම පරිණාමය වෙච්ච මිනිස්සුන්ට. උන්ට කාලය කියන්නෙ ඇවිදින්න පුලුවන් එක මානයක්.. ඒකයි උන් ආපස්සට ඇවිත් උදව් කරන්නේ අාපිට...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Christoper Nolan kiyanne kohomath terum ganna puluwan film hadana minihek neweyne minihage film set ekak tiyanwa aniwaryen katha karanna ona

    ඔය film එක හදවතේ නතර වෙන්න හේතු උනේ, අපේ මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය මම හිතෙන්නේ ඔතන තමා තියෙන්නේ.:love:
    දවසක අපි ඔක්කොටම මේ පෘථිවිය අතහරින්න වෙනවමයි.
    මොකද අපි දැනටමත් ඒ වෙනුවෙන් පාර කපාගෙන ඉවරයි.
    තව මේකේ '' මාන '' 5 ගැන සඳහන් වෙනවා.
    දිග / පළල / උස ( අපි දන්නා 3D ) / කාලය සහ ගුරුත්වාකර්ෂණය.
    මෙතැනදී කූපර් ගුරුත්වාකර්ෂණය මානයක් ලෙස අවබෝධ කර ගැනීම තමා කතාවේ කේන්ද්‍රය වෙන්නේ.
    ( මම කතාව තේරුම් ගනිපු විදිහට )

    අනිත් අයගෙත් අදහස් දැන ගන්න කැමතියි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය film එක හදවතේ නතර වෙන්න හේතු උනේ, අපේ මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය මම හිතෙන්නේ ඔතන තමා තියෙන්නේ.:love:
    දවසක අපි ඔක්කොටම මේ පෘථිවිය අතහරින්න වෙනවමයි.
    මොකද අපි දැනටමත් ඒ වෙනුවෙන් පාර කපාගෙන ඉවරයි.
    තව මේකේ '' මාන '' 5 ගැන සඳහන් වෙනවා.
    දිග / පළල / උස ( අපි දන්නා 3D ) / කාලය සහ ගුරුත්වාකර්ෂණය.
    මෙතැනදී කූපර් ගුරුත්වාකර්ෂණය මානයක් ලෙස අවබෝධ කර ගැනීම තමා කතාවේ කේන්ද්‍රය වෙන්නේ.
    ( මම කතාව තේරුම් ගනිපු විදිහට )

    අනිත් අයගෙත් අදහස් දැන ගන්න කැමතියි.

    උගෙ ඔය කතාව මන් ම් 5 බැලුවෙ නිදා වැටුනා :rolleyes:

    වහලා දැම්ම

    Dark night num :P නම් වැල යනකම් බැලුවා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉන්ටස්ටෙලර් එකේ '' who are they '' කියන්නෙ 5 වෙනි මානයටම පරිණාමය වෙච්ච මිනිස්සුන්ට. උන්ට කාලය කියන්නෙ ඇවිදින්න පුලුවන් එක මානයක්.. ඒකයි උන් ආපස්සට ඇවිත් උදව් කරන්නේ අාපිට...

    සිරාවට.... එතකොට Dr Brand ඒ බව කලින්ම දැනන් හිටියද ?
    එය ගුරුත්වාකර්ෂණ ගැටලුව ඒ වෙනකොටත් විසඳලා ඉවරයි කියල කතාවේ අන්තිමට කූපර්ගේ දුවට කියනවා.
    :confused:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කතාවේ අන්තිමට ඇඩෙනව ඕයි.. :nerd::nerd:

    2020 ගොටා එන්නෙත් ඔය කම්බොජෙ වාගෙ :rolleyes:

    අන්තිමට යන එනමනුත් නැති කරයි

    සුදු වැන් හමුදාවක් දාලා රටෙම ඉන්න මාදය වෙදින් මරන්න දක්කන් යයි

    දාක්කනෙ ෆිල්ම් එකෙ මාදයවෙදියා :rolleyes: අවු ගනනවක් අපා දුක් විදිනවා
     
    • Like
    Reactions: thilinasb

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරාවට.... එතකොට Dr Brand ඒ බව කලින්ම දැනන් හිටියද ?
    එය ගුරුත්වාකර්ෂණ ගැටලුව ඒ වෙනකොටත් විසඳලා ඉවරයි කියල කතාවේ අන්තිමට කූපර්ගේ දුවට කියනවා.
    :confused:

    Dr Brand ගෙ සමීකරණයෙ දෝශයක් තියෙනවා. ඒකයි පොරට ප්ලෑන් A එක ක්රියාත්මක කර ගන්න බැරි උනේ. සමීකරණේ දෝශ ටික හදන්න තමයි අර රොබෝ කෙනෙක් කලු කුහරෙ පැත්තට යන්නෙ. ඒ ඩේටා ටික තමයි කූපර් බයිනරි විදියට මිනිහගේ දුවට දෙන්නෙ. මිනිහගේ දුව තමා අන්තිමට සමීකරනෙ විසදලා ප්ලෑන් A රොකට් එක අරන් අභ්‍යවකාශයට යන්නෙ. ඒ කට්ටිය තමා අර 5 වෙනි මානයට ගිය මිනිස්සු ආරම්භක කණ්ඩායම...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොහොන;22925364 said:
    2020 ගොටා එන්නෙත් ඔය කම්බොජෙ වාගෙ :rolleyes:

    අන්තිමට යන එනමනුත් නැති කරයි

    සුදු වැන් හමුදාවක් දාලා රටෙම ඉන්න මාදය වෙදින් මරන්න දක්කන් යයි

    දාක්කනෙ ෆිල්ම් එකෙ මාදයවෙදියා :rolleyes: අවු ගනනවක් අපා දුක් විදිනවා

    :lol::lol::lol::lol:

    ගෝටා මොකට මාදවේදියො මරණවද බන්? පොර මරපු එක මාධයවේදියෙක්ගෙ නමක් කියහන්?