Shawshank Redemption nam patta
anith eka mata hariyata terune na bun
Christoper Nolan kiyanne kohomath terum ganna puluwan film hadana minihek neweyne minihage film set ekak tiyanwa aniwaryen katha karanna onaඇත්තටම කිව්වොත් Interstella කතාවේ plot එක මටත් හරියටම තේරුනේ නෑ.
දල වශයෙන් කිව්වොත් ''කූපර්'' අභ්‍යවකාශය තුලදී නොදැනුවත්වම කාල තරණයක් කරනවා.
නමුත් මෙතැනදී කතාවේ එන තුන් වෙනි පාර්ශවයක් ගැන කියනවා.
'' who are they ''
'' They chose not me..they chose her''
මට හිතෙනවා Christoper Nolan මේ කතාව හදද්දී - Humans are not from Earth - By Dr Ellis Silver.
මේ පොතෙන් පොඩි හරි influence එකක් තියෙන්න ඇති.
podi wistharekuth ekkama dapanko machan![]()
එ කාලෙ හැට්යට දන් my3 මරා රනිල් වගෙ සුර සැප විදගෙන ආතල් ගත්තු ගොයින්නට උනු වැඩෙ 
piratebay tiyanwada bun?
nattan hoda torrent ekak diyanko
Christoper Nolan kiyanne kohomath terum ganna puluwan film hadana minihek neweyne minihage film set ekak tiyanwa aniwaryen katha karanna ona
piratebay tiyanwada bun?
nattan hoda torrent ekak diyanko

ඇත්තටම කිව්වොත් Interstella කතාවේ plot එක මටත් හරියටම තේරුනේ නෑ.
දල වශයෙන් කිව්වොත් ''කූපර්'' අභ්‍යවකාශය තුලදී නොදැනුවත්වම කාල තරණයක් කරනවා.
නමුත් මෙතැනදී කතාවේ එන තුන් වෙනි පාර්ශවයක් ගැන කියනවා.
'' who are they ''
'' They chose not me..they chose her''
මට හිතෙනවා Christoper Nolan මේ කතාව හදද්දී - Humans are not from Earth - By Dr Ellis Silver.
මේ පොතෙන් පොඩි හරි influence එකක් තියෙන්න ඇති.
Christoper Nolan kiyanne kohomath terum ganna puluwan film hadana minihek neweyne minihage film set ekak tiyanwa aniwaryen katha karanna ona

ඔය film එක හදවතේ නතර වෙන්න හේතු උනේ, අපේ මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය මම හිතෙන්නේ ඔතන තමා තියෙන්නේ.
දවසක අපි ඔක්කොටම මේ පෘථිවිය අතහරින්න වෙනවමයි.
මොකද අපි දැනටමත් ඒ වෙනුවෙන් පාර කපාගෙන ඉවරයි.
තව මේකේ '' මාන '' 5 ගැන සඳහන් වෙනවා.
දිග / පළල / උස ( අපි දන්නා 3D ) / කාලය සහ ගුරුත්වාකර්ෂණය.
මෙතැනදී කූපර් ගුරුත්වාකර්ෂණය මානයක් ලෙස අවබෝධ කර ගැනීම තමා කතාවේ කේන්ද්‍රය වෙන්නේ.
( මම කතාව තේරුම් ගනිපු විදිහට )
අනිත් අයගෙත් අදහස් දැන ගන්න කැමතියි.
නම් වැල යනකම් බැලුවාඉන්ටස්ටෙලර් එකේ '' who are they '' කියන්නෙ 5 වෙනි මානයටම පරිණාමය වෙච්ච මිනිස්සුන්ට. උන්ට කාලය කියන්නෙ ඇවිදින්න පුලුවන් එක මානයක්.. ඒකයි උන් ආපස්සට ඇවිත් උදව් කරන්නේ අාපිට...

කතාවේ අන්තිමට ඇඩෙනව ඕයි..![]()

අවු ගනනවක් අපා දුක් විදිනවාසිරාවට.... එතකොට Dr Brand ඒ බව කලින්ම දැනන් හිටියද ?
එය ගුරුත්වාකර්ෂණ ගැටලුව ඒ වෙනකොටත් විසඳලා ඉවරයි කියල කතාවේ අන්තිමට කූපර්ගේ දුවට කියනවා.![]()
සොහොන;22925364 said:2020 ගොටා එන්නෙත් ඔය කම්බොජෙ වාගෙ
අන්තිමට යන එනමනුත් නැති කරයි
සුදු වැන් හමුදාවක් දාලා රටෙම ඉන්න මාදය වෙදින් මරන්න දක්කන් යයි
දාක්කනෙ ෆිල්ම් එකෙ මාදයවෙදියාඅවු ගනනවක් අපා දුක් විදිනවා

ගෝටා මොකට මාදවේදියො මරණවද බන්? පොර මරපු එක මාධයවේදියෙක්ගෙ නමක් කියහන්?
අඩො බය වෙන්න එප ව්හිලුවක් කරෙ