මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ow ban, antimata atta kollawath pennanawa..,
podi kollage seen tika yaddinam patta widiyata duka hitenawa,

20-lion-poster.w710.h473.2x.jpg


meeka supiri kathawa :yes: :yes: :cool:
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    my history lies with the sea.(ppl. know about me know what it mean....:rolleyes:)
    so obvious to like "sea films":D
    anyway thanks mate. This is a film which I can memorize even with ma last breath.....:love:

    I was almost about to be a sea dog. Anyway luck would have that I became a landsman.

    movieposter.jpg


    Check this out also.. This is about the whale hunting during 18th century. This is based on a true story which led to the creation of the book "The Moby Dick". This is very gritty story about revenge and survival.

    Also, You must watch the Indian movie called "Ghazi Attack".

    220px-The_Ghazi_Attack_Poster.jpg


    I haven't watched it yet but the ratings are higher for this film. It is about the sinking of the Paki submarine PNS Ghazi during 1971 Indo-Pak war. There was a article about the story in Bharat Rakshak few years ago.
     
    Last edited:

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    මුළු ෆිල්ම් එකේ පැය එකහමාරෙන් පැය 1 විනාඩි 20ක් විතරම තියෙන්නේ මිනිස්සු 12 දෙනෙක් කාමරයක් ඇතුලට වෙලා කතා කරන සින් එකක්. මොන පිස්සුවක්ද කියල හිතෙනවා නේද? නමුත් ලෝකේ බිහිවෙච්ච අති විශිෂ්ට නිර්මාණයක්. විශිෂ්ට නිර්මාණ කිරීම සදහා මුදල් නොව නිර්මාණශීලීත්වය පමණක් ඇවැසි බව මොනවට විදහා දක්වන නිර්මාණයක්.

    කතාව ගැන කෙටි හැදින්වීමක් කරොත් උසාවියේ නඩුවක ජූරියේ 12 දෙනාගේ කතාව තමයි තියෙන්නේ. නඩුව යන්නේ තම පුතා විසින් පියාව මරා දැමීමක් ගැන. තිබෙන සාක්ෂි අනුව 11 දෙනෙක් කියනවා පුතා වැරදිකරු කියල නමුත් එක්කෙනෙක් එකට එකග වෙන්නේ නැහැ. එතැන් සිට තමයි සිංහලෙන් කිව්වොත් ආතල් එක පටන් ගන්නේ. වැඩිය කිව්වොත් තේරුමක් නැහැ බලලම ඉන්න.

    සමාජයේ ජිවත් වන විවිධ චරිත පිලිබදව කතාවෙන් ගැඹුරෙන් විග්‍රහ කරනවා.
    [/SIZE]

    images
     
    • Like
    Reactions: janaka_jr

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Dunkirk melo rahak na mata nan.... :angry::angry:

    ඒ උනට ක්‍රිස්ටෝපර් නෝලන් අයියට Dunkirk වලින් මේ පාර Best Movie title ඔස්කාර් එක හම්බවෙන්න බැරි කමකුත් නෑ :yes:
    Hacksaw Ridge එක්ක compare කරනකොට combat scene අඩු උනත් war movie එකක් විදිහට එකේ mainstream එක unconventional :)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ උනට ක්‍රිස්ටෝපර් නෝලන් අයියට Dunkirk වලින් මේ පාර Best Movie title ඔස්කාර් එක හම්බවෙන්න බැරි කමකුත් නෑ :yes:
    Hacksaw Ridge එක්ක compare කරනකොට combat scene අඩු උනත් war movie එකක් විදිහට එකේ mainstream එක unconventional :)

    අපොයි ඔවු. සුද්දන්ගේ කොලිටි එක ගැන කියවෙන ඔය වගේ යුද්ධ කතා වලට අනිවා අවෝඩ්ස් ලැබෙනවා. ඒක ගැන බය වෙන්න දෙයක් නෑ. ඒ උනාට බන් ඒකේ චිත්රපටියක් විදියට මටනන් කතාවක් පේන්නේ නෑ. ඔයිට වඩා දෙයක් මම නන් බලාපොරොත්තු උනා ඔය ෆිල්ම් එකෙන්.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මචන්ලා මම බැලුවා ෆිල්ම් එකක් ww2.
    එකේ යුදෙව් පොරක් ගැන කියන්නේ අන්තිමට ඌ කන්ඩ දෙයක් හොයාගෙන යද්දී නාසි ලොක්කෙක් හම්බෙනවා කැඩිච්ච ගෙදරක ඉදලා මු හිතන්නේ මරයි කියලා ඌ බිස්කට් එකක්ද කොහෙද දෙනවා මුට කන්ඩ
    මුව මරන් නැ යන්ඩ දෙනවා ෆිල්ම් එකේ අන්තිමට හිට්ලර් පරදුනහම මු ගොඩ යනවා,
    නාසින්ව අල්ලලා කොටු කරලා තියනවා,
    මු ගිහින් අර උදව් කරපු නාසි ලොක්කව හොයනවා බේරගන්ඩ ඒ වුනාට හම්බෙන් නැ

    පට්ට ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නවා නම් නම දාන්ඩ ප්ලීස්
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්ලා මම බැලුවා ෆිල්ම් එකක් ww2.
    එකේ යුදෙව් පොරක් ගැන කියන්නේ අන්තිමට ඌ කන්ඩ දෙයක් හොයාගෙන යද්දී නාසි ලොක්කෙක් හම්බෙනවා කැඩිච්ච ගෙදරක ඉදලා මු හිතන්නේ මරයි කියලා ඌ බිස්කට් එකක්ද කොහෙද දෙනවා මුට කන්ඩ
    මුව මරන් නැ යන්ඩ දෙනවා ෆිල්ම් එකේ අන්තිමට හිට්ලර් පරදුනහම මු ගොඩ යනවා,
    නාසින්ව අල්ලලා කොටු කරලා තියනවා,
    මු ගිහින් අර උදව් කරපු නාසි ලොක්කව හොයනවා බේරගන්ඩ ඒ වුනාට හම්බෙන් නැ

    පට්ට ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නවා නම් නම දාන්ඩ ප්ලීස්

    51CX0D7RBKL._SY445_.jpg


    the-pianist-3.jpg
     
    • Like
    Reactions: navinnuwan