Moratuwa Design Course Aptitude Test

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මට මේ මොරටුව කැම්පස් එකේ නිර්මාණවේදය (Design) course එකේ aptitude test වල past papers හොයාගන්න විදියක් නැද්ද? කාගාවහරි තියෙනවනම් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්. :yes::yes:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    cmpus eke wikunnna tynawa bn,athule inna ekek lawa hari natthm ubatama hari ghn ganna puluwan,,, athule tyna photocopy kada wala tynwa rs ekasiya ganak mata mathaka wdhata
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    cmpus eke wikunnna tynawa bn,athule inna ekek lawa hari natthm ubatama hari ghn ganna puluwan,,, athule tyna photocopy kada wala tynwa rs ekasiya ganak mata mathaka wdhata

    මන් පොඩ්ඩක් හොයලා බලන්නම් බන්.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    hiwala.png

    කොන්දක් තියනවා නම් කෙලින් ඇවිත් කෑගහපන්කෝ. ගෙදරින් ඩේටා කාඩ් ගන්න සල්ලි ඉල්ලන් ඉන්ටර්නෙට් එන අනාත හිවල්ලු. :lol: