University college Rathmalana එකේ Television Production Technology Course එකට අදාල aptitude ටෙස්ට් එක ගැන විස්තර දන්න කෙනෙක් කියන්න කෝ.. මොන වගේ ප්‍රශ්න ද අහන්නේ past papers තියෙනව නම් දෙන්න ලොකු උදවුවක්