ආයෙම ජැක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka


    අපිට ඉත්න් ඊ කාලේ ටයිටැනික් කිවොත් පිස්සු හැදෙනවා.සුපර් හිට් එකක්.කැසට් එකෙන් ටයිටැනික් සින්දුව රෙකෝඩ් කරලා හැම වෙලේම අහනවා
     
    • Like
    Reactions: ShiningStar

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය ට්‍රේලර් එක දැන් කොයිකාලෙ ඉඳල තියෙන එකක්ද බන්? Titanic එකට ඔහොම sequel එකක් එන්නෙ නෑ:no::no:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    oke thiyena celine dionge sinduwa ahanakota angata maara feeling ekak danenawa. remix karath oya sinduwa ahanakota ena feeling eka adu wenne naha
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔය ට්‍රේලර් එක දැන් කොයිකාලෙ ඉඳල තියෙන එකක්ද බන්? Titanic එකට ඔහොම sequel එකක් එන්නෙ නෑ:no::no:

    do you mean we will never have a titanic 2 movie ? :( i had titanic movie poster on my room wall those days