මචංලා මම ඩිපෙන්ඩන්ට් වීසා ගන්න හදන්නේ.IELTS General කළොත්ද හොඳ, IELTS Academic කළොත්ද හොඳ? පස්සේ PR ඉල්ලන්න හිතන් ඉන්නවා.