Kocchara delete karath ayeth re-install wenawa.
Update service eka disable karath ayeth activate wenawa.
Mala wade ban.
Update service eka disable karath ayeth activate wenawa.
Mala wade ban.
Mata Apple ganna hitai ban- Windows epa wela.
Gaming hinda tamai tama Windows use karanne.
matath awa bn oya sedda.
meka karahama hari giya.
Wedak ne ban- Computer Management wath open wenne ne.
restart karala balapan.
Wedak ne ban- Computer Management wath open wenne ne.
thawanam danne naha
mekawath balapan
https://answers.microsoft.com/en-us...computer/b27c221f-bb2a-47fb-a915-74113454e998
mage thiyenne enterprise. eth awa me seen ekaඔය වින්ඩෝස් home/pro අයින් කරලා enterprise ltsb දාපන් බං. කොටානා, අර අයින් කරන්න බැරි ගේම්ස්, අරව මෙව්ව අනවශ්‍ය කිසිම දෙයක් නෑ. අප්ඩේට් සර්විස් එක ඕෆ් කලොත් අප්ඩේට් වෙන්නෙත් නෑ. ඕනෙ නම් ඉතුරු අනවශ්‍ය ටිකත් ntlite use කරලා අයින් කරල iso එකක් හදන්න පුලුවන්. ජෙනුයින් ඕනෙ නම් 10$ ඉඳන් keys තියනවා ebay එකේ.
