Windows 10 Update Assitant ekka mala wade Sinhalayo!

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ok

    ඇසිස්ටන් ගැනිගෙ බෙල්ලට දිය මන්නෙන් මොකද ඔය ගානිගෙ කොන්ඩෙ නැ තට්ටයි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Mata Apple ganna hitai ban- Windows epa wela.
    Gaming hinda tamai tama Windows use karanne.

    I switched to mac long time ago because of similar reasons.
    Mostly due to hardware constantly failing and having to waste time in Muslim shops to get hardware replacements.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    ඔය වින්ඩෝස් home/pro අයින් කරලා enterprise ltsb දාපන් බං. කොටානා, අර අයින් කරන්න බැරි ගේම්ස්, අරව මෙව්ව අනවශ්‍ය කිසිම දෙයක් නෑ. අප්ඩේට් සර්විස් එක ඕෆ් ‍කලොත් අප්ඩේට් වෙන්නෙත් නෑ. ඕනෙ නම් ඉතුරු අනවශ්‍ය ටිකත් ntlite use කරලා අයින් කරල iso එකක් හදන්න පුලුවන්. ජෙනුයින් ඕනෙ නම් 10$ ඉඳන් keys තියනවා ebay එකේ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    ඔය වින්ඩෝස් home/pro අයින් කරලා enterprise ltsb දාපන් බං. කොටානා, අර අයින් කරන්න බැරි ගේම්ස්, අරව මෙව්ව අනවශ්‍ය කිසිම දෙයක් නෑ. අප්ඩේට් සර්විස් එක ඕෆ් ‍කලොත් අප්ඩේට් වෙන්නෙත් නෑ. ඕනෙ නම් ඉතුරු අනවශ්‍ය ටිකත් ntlite use කරලා අයින් කරල iso එකක් හදන්න පුලුවන්. ජෙනුයින් ඕනෙ නම් 10$ ඉඳන් keys තියනවා ebay එකේ.
    mage thiyenne enterprise. eth awa me seen eka