වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන
වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්...//
ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි
දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි චන්ඩයි...
වියෝවු පසුවයි....
හදක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...
වියෝවු පසුවයි...
ගායනය : සුනිල් එදිරිසිංහ
ගීපද : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ
වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්...//
ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි
දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි චන්ඩයි...
වියෝවු පසුවයි....
හදක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...
වියෝවු පසුවයි...
ගායනය : සුනිල් එදිරිසිංහ
ගීපද : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ









