Apple confirms it now uses Google Cloud for iCloud services

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    යම් සමාගමක් සිය සේවාදයකයන්ට වෙනත් සමාගමක පහසුකමක් දුන්නහම ඒකට රිදෙන සිංහලුන් මම දැක්කාමයි. :rofl: #fml

    ඔන්න ආව ටීම් කුක් ගේ වම ඇටේ ලෙව කන එකා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    මම මගේ අල්ලපු ගෙදර එවුන් එක්ක තරහයි උන් කරන කරන දේ කරනව උන් මොකක් හරි අලුතින් දෙයක් ගෙනාවොත් මමත් ඒකට නොදෙවනි එකක් ගෙදර ගේනව

    හැබැයි ඒ මිනිහට වාහනයක් තියෙනව මට වාහනයක් ගන්න බෑ ඒක නිසා උදේ ඔෆ්ස් යන්නේ අල්ලපු ගෙදර මිනිහගේ වාහනේ නැගල

    වාහනේ යනකන් ඌ හොදයි ගෙදර ආවට පස්සෙ ඌ මගේ තරහකාරය :yes:
    ඉතිං කවුද කියන්නෙ ඇපලුයි ගූගලුයි තරහයි කියලා, ඒ දෙක අතරෙ කාලයක් තිස්සෙ ඩීල් තියෙන්නෙ
    තාමත් iPhone වල ඩිෆෝල්ට් සර්ච් ඉන්ජින් එක ගූගල් තියන්න කියලා ගූගල් එකෙන් ඇපල් එකටත් ගෙවනවනේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ඉතිං කවුද කියන්නෙ ඇපලුයි ගූගලුයි තරහයි කියලා, ඒ දෙක අතරෙ කාලයක් තිස්සෙ ඩීල් තියෙන්නෙ
    තාමත් iPhone වල ඩිෆෝල්ට් සර්ච් ඉන්ජින් එක ගූගල් තියන්න කියලා ගූගල් එකෙන් ඇපල් එකටත් ගෙවනවනේ

    28576601_155925771787423_769057238580123666_n.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතිං කවුද කියන්නෙ ඇපලුයි ගූගලුයි තරහයි කියලා, ඒ දෙක අතරෙ කාලයක් තිස්සෙ ඩීල් තියෙන්නෙ
    තාමත් iPhone වල ඩිෆෝල්ට් සර්ච් ඉන්ජින් එක ගූගල් තියන්න කියලා ගූගල් එකෙන් ඇපල් එකටත් ගෙවනවනේ

    :):)
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    top tech company ekanan hadapanko cloud service ekak :lol:

    gon ponna apple rala
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම මගේ අල්ලපු ගෙදර එවුන් එක්ක තරහයි උන් කරන කරන දේ කරනව උන් මොකක් හරි අලුතින් දෙයක් ගෙනාවොත් මමත් ඒකට නොදෙවනි එකක් ගෙදර ගේනව

    හැබැයි ඒ මිනිහට වාහනයක් තියෙනව මට වාහනයක් ගන්න බෑ ඒක නිසා උදේ ඔෆ්ස් යන්නේ අල්ලපු ගෙදර මිනිහගේ වාහනේ නැගල

    වාහනේ යනකන් ඌ හොදයි ගෙදර ආවට පස්සෙ ඌ මගේ තරහකාරය :yes:

    ලොල් බං. ඒ මනුස්සයම ඔන්ලයින් ෆෝරම් වල කියනවා අල්ලපු ගෙදර මනුස්සයා උබේ පරම හතුරා කියලාත් ඒ උනත් ඌ නැතුව ඔෆිස් යන්නත් බෑ. එහෙම තැන තැන උට එක එක එව්වා කිව්වත් උගේ මූනට මුකුත් කියලා ඌවත්රහා කරගන්නේත් නෑ. ලෝක පස්න බම් මෙව්වා..:rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්න ආව ටීම් කුක් ගේ වම ඇටේ ලෙව කන එකා.

    ආන් උදෙන්ම එකෙක් පටන් අරන්. ඕනා එකෙක් ඇපල් ගූගල් වලි දාගනිල්ලා මට ඔය මොකා උනත් මගේ වැඩේ කරගන්න එකයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අයිපෝන් තමයි හොදම .බිල්ඩ් කොලිටි අයිපෝන් එව්වට ගහන්න පොන් නැ :P:P

    උසි උසි

    පිදුරු ටිකක් දැම්ම ඕන
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඇපල් අවුල තියෙන්නෙ සැම්සුන් මොබයිල් ඩිවයිස් එක්ක මිසක් ඇන්ඩ්‍රොයිඩ් හෝ ගූගල් එක්ක නෙමේයි නේද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ඇපල් අවුල තියෙන්නෙ සැම්සුන් මොබයිල් ඩිවයිස් එක්ක මිසක් ඇන්ඩ්‍රොයිඩ් හෝ ගූගල් එක්ක නෙමේයි නේද?

    ඇපල් එකට ලොකු අවුලක් ඔය කිසිම එකක් එක්ක නැහැ

    ඇපල් එකට සැම්සුන්ග් එක්ක අවුල තිබුනෙ සැම්සුනග් එකෙන් ඇපල් කොපිරයිට්ස් වයලේට් කරාට, ගොඩක් ඒව ඒ කාලෙම විසදුනා (ඇපල්ලා ස්ක්‍රොල් වීව් වල තියන බවුන්ස් ඉෆෙක්ට් එක පවා නඩු කියලා සැම්සුනග් ඩිවයිස් වලින් අයින් කරා)

    ඔරිජිනල් iPhone එකේ පවා CPU එක සැම්සුන්ග් එකක් තිබුනෙ ඒක ෆෝන් එකකට ඩිසයින් කරපු එකක් නෙමෙයි මට මතක විදියට ඒක මොකක් හරි CD හරි DVD එකට සැම්සුනග් ඩිසයින් කරපු ARM චිප් එකක්

    ස්ටීව් ජොබ්ස්ට තමයි ඇන්ඩ්‍රොයිඩ් එක්ක අවුල තිබුනෙ ඒක පොඩ්ඩක් පර්සනල් කේස් එක්ක වගේ එකක්

    නඩු කේස් නම් ගත්තොතින් ඔරකල් එකෙන් නඩු කිවුවෙ ඇන්ඩ්‍රොයිඩ් වලට Java API එක යූස් කරන එකට (දැන් ඇන්ඩ්‍රයිඩ් රන්ටයිම් එකේ තියෙන්නෙ ගූගල්ලා අලුතෙන්ම ලියපු JVM එකක් නිසා ඒ වගේ එකට ඔරකල්(කලින් SUN) ඩිසයින් කරපු API එක යූස් කරන්න බැහැ කියලා නඩු කිවුවා)
    ඒකෙන් ගූගල් දින්නා

    උඹලා මෙහෙ මරා ගත්තට ඔය හැමැ කම්පැනි එකක් අතරම ඩීල් තියනවා