koti dekak pissuba ban. aruta koti 50k wath promise wenna athiමූ එතකොට හිරේ ගියෙත් මල්දෙනිය නිසයි.
ඌ අඩුම ගානේ කෝටි 2 ක් වත් ගෙවන්න ඕනේ, නැත්නම් අවුරුදු 2ක් හිරේ ගිය එකෙක් කොහොමද ආයි ජොබක් හොයාගන්නෙත්.

කම්කරු ලොක්කව බ්ලක්මෙල් කරයි ශාක්යට දුන්න ගේම් එකේ සීන් එක පෙන්නලා

Paba UNP ekata giya kiyala paba rangapapu teledrama eka cancel karapu unne![]()
ඇයි කලින් එපියක කියන්නේ සොෆ්ට්වරේ එකෙන් හම්බු කරේ සදරනවා...එක කොහොමත් මගේ හිතේ තිබ්බ ආසාවක් කියල...
එක game sequence එකට සම්බන්දයක් න...එක උ ආසාවට කරපු එකක්...
--------------------------------------------------------------------------
එතකොට හිරුනි උන් අන්තිම මොහොතේ වැට උඩ හිටියේ....ඉතින් හිරේ ගිහින් එනකොට සාමාන්යෙන් ස්වාබවිකම කැඩෙනවා....
සිරාවට අරකෙ නැති ඒවා මේකේ යනවනේමෙච්චරකල් දෙබස් කීයක් මිස් උනාද දන්නේ නෑ හපොයි
![]()
matath okamay oi mulin hithune
aparade![]()

මූ එතකොට හිරේ ගියෙත් මල්දෙනිය නිසයි.
ඌ අඩුම ගානේ කෝටි 2 ක් වත් ගෙවන්න ඕනේ, නැත්නම් අවුරුදු 2ක් හිරේ ගිය එකෙක් කොහොමද ආයි ජොබක් හොයාගන්නෙත්.
![]()
Peter D'Almeida
Chief Executive Officer
Chief Executive of N*able, Peter D'Almeida, is a personality you won't easily forget. You may say that with Peter, there is usually more than what meets the eye. A respected actor in Sri Lankan theatre, television and film, he remains larger than life in character. With over 25 years of experience in the IT industry under his belt, Peter is the founder of N*able, and has been responsible for driving much needed change within the IT industry.
ඔරිජිනල් එකක් කියන්නේ එහෙනං හදපු සෙට් එකේම අයගේ චැනල් එකක් වෙන්න ඇති. ඕක මුල ඉඳන්ම ලක්මාල්ලට චැනල් එකක් දාල යූටියුබ් දාන්න තිබුනෙ කීයක් හරි හොයාගන්න හරි පුළුවන් පාඩුවට යන එකේeke mula idan na ban.
53 idan witrai tiyenne..
Original source ekak kohoma hari.
Mokada ads walata wath cut wenne na eka thanakin wath.
anitma epi tika kattiya balana nisa daanna atthe keeyak hari hoyaganna ekenuth..
![]()
![]()
Peter D'Almeida
Chief Executive Officer
Chief Executive of N*able, Peter D'Almeida, is a personality you won't easily forget. You may say that with Peter, there is usually more than what meets the eye. A respected actor in Sri Lankan theatre, television and film, he remains larger than life in character. With over 25 years of experience in the IT industry under his belt, Peter is the founder of N*able, and has been responsible for driving much needed change within the IT industry.

koti dekak pissuba ban. aruta koti 50k wath promise wenna athi

කෝටි දෙකක් නෙමෙයි මම හිතන්නෙ 20ක් වත් වෙන්න ඇති... ඔච්චර ගේම් ගහන ජෙහානයවත් ඉන්දුනානෙ ගාන දැක්කහම...
ඔරිජිනල් එකක් කියන්නේ එහෙනං හදපු සෙට් එකේම අයගේ චැනල් එකක් වෙන්න ඇති. ඕක මුල ඉඳන්ම ලක්මාල්ලට චැනල් එකක් දාල යූටියුබ් දාන්න තිබුනෙ කීයක් හරි හොයාගන්න හරි පුළුවන් පාඩුවට යන එකේ
මන්නම් හිතන්නේ 100-200 වෙන්න ඕනා
20ක් කියන්නේ වලම්පුරියක ගානනේ
එත් අර සල්ලි බෑග් එක එච්චර තියෙන්න විදියක් නැ
උපරිම කොටි 1-2 ක් වගේ
සමහර විට ඒ සල්ලි බෑග් එක මේ game එකේ වෙන කෙනෙක්ට දෙන ගානක්ද දන්නේ නැ

කොච්චර සල්ලි දුන්නත් වැඩක් නෑ . මල්දෙණියටත් ඇරල ප්රියන්ත අගමැති වෙන්න යන්නෙ![]()