“කුඹියෝ” ටීවී සිරිස්

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    මන්නම් හිතන්නේ 100-200 වෙන්න ඕනා
    20ක් කියන්නේ වලම්පුරියක ගානනේ

    එත් අර සල්ලි බෑග් එක එච්චර තියෙන්න විදියක් නැ
    උපරිම කොටි 1-2 ක් වගේ

    සමහර විට ඒ සල්ලි බෑග් එක මේ game එකේ වෙන කෙනෙක්ට දෙන ගානක්ද දන්නේ නැ
    එච්චර වෙන්න බෑ කවදාවත්. අර කාර් එක උස්සපු එකටට් ලක්ෂ 2ක්ද කොහෙදනේ ගත්තේ. උපරිම 10ක් වෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,447
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    Thooth Thoge gobba Jeppintama hodai stable words ne saren sare wenas karanawa. :lol::lol:

    Bro meka quote karanne replay ekak widiyata newei.

    mata ubata PM or VM karanna ba ekai. mata medical supplies ganna place ekak kiyanna Colombo wala. Dehiwala/Wellawatte patte nam wada hodai. podi deyak ganna tiyenne. Tendon hammer/knee hammer ekak. samahara thanwala balapu ewa quality na.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    කොච්චර සල්ලි දුන්නත් වැඩක් නෑ . මල්දෙණියටත් ඇරල ප්‍රියන්ත අගමැති වෙන්න යන්නෙ :yes::yes::yes:

    Maldeniya kaaraya pakshe naayakayata wedak dei wage.(ekko marai,nathinam mona hari dekata patalai salli wage).ita passe priyanthaya
    Pakshe naayakaya wei..ethakota pakshe sahayogaya nikanma labeine..Anika dan
    Mechchara kal me plan eka danne jehanayai,maldeniyai withrai..ethakota ai dan
    Me hamotama kiyanne..ekath jehanayage plan eke kotasakda?mona weida danne Naha balamu....next week eke..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    කොච්චර සල්ලි දුන්නත් වැඩක් නෑ . මල්දෙණියටත් ඇරල ප්‍රියන්ත අගමැති වෙන්න යන්නෙ :yes::yes::yes:

    e kohomayi

    එච්චර වෙන්න බෑ කවදාවත්. අර කාර් එක උස්සපු එකටට් ලක්ෂ 2ක්ද කොහෙදනේ ගත්තේ. උපරිම 10ක් වෙයි.

    laksha 10 kata aru indawenne widiyak naha ban

    kamkaru pakshema laksha 5k dunna shakya eke wadeta uta

    next week nedda machn kathawa...

    ow ban redda nahallu :sorry::sorry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මේ ඉන්නේ මල්දෙණිය

    5.30 බලන්න
    මට මතක විදිහට මෙයා කදුල්ලෙත් හිටියා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මන්නම් හිතන්නේ 100-200 වෙන්න ඕනා
    20ක් කියන්නේ වලම්පුරියක ගානනේ

    එත් අර සල්ලි බෑග් එක එච්චර තියෙන්න විදියක් නැ
    උපරිම කොටි 1-2 ක් වගේ

    සමහර විට ඒ සල්ලි බෑග් එක මේ game එකේ වෙන කෙනෙක්ට දෙන ගානක්ද දන්නේ නැ

    පන්දාහෙ කොල 100 ක මිටියක ගනකම මිලිමීටර් 15 වගේ.. ඒ කියන්නෙ සෙන්ටිමීටර් 1.5 ක්. ඒ වගේ මිටි 400 ක් ඕනේ කෝට 20 කට... අර බෑග් එකේ 400ක් දාන්න පුලුවන් නේ...? ඕක කෝටි දහයක් නම් මිටි 200 යි.. ඒක නම් හරියටම සෙට් වෙනවා.. :) කෝටි 100ක් 200ක් දෙන්න තරම් මල්දෙනියට සල්ලි තියෙනවද..? මොකද මේකට බිස්නස් කාරයින්ගෙන් සල්ලි ගන්න බෑනේ... :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    28576758_1185444974919510_7838087127426124594_n.jpg
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    පන්දාහෙ කොල 100 ක මිටියක ගනකම මිලිමීටර් 15 වගේ.. ඒ කියන්නෙ සෙන්ටිමීටර් 1.5 ක්. ඒ වගේ මිටි 400 ක් ඕනේ කෝට 20 කට... අර බෑග් එකේ 400ක් දාන්න පුලුවන් නේ...? ඕක කෝටි දහයක් නම් මිටි 200 යි.. ඒක නම් හරියටම සෙට් වෙනවා.. :) කෝටි 100ක් 200ක් දෙන්න තරම් මල්දෙනියට සල්ලි තියෙනවද..? මොකද මේකට බිස්නස් කාරයින්ගෙන් සල්ලි ගන්න බෑනේ... :baffled:
    බිස්නස්කාරයො ආණ්ඩු පෙරලන වගේ වැඩ වලට හොඳට ස්පොන්සර් කරනව
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    තෙල්දෙනියේ කේස් එක හින්ද මල්දෙනියගේ ප්ලෑන් අවුල් යයිද දන්නෑනේ මචන්.. ශික් මුන්ට තව සතියක් ඉවසගෙන ඉන්න බැරි උනානේ:D:D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    YWT Final :yes:
    ඔව් බන් :yes::yes:

    පන්දාහෙ කොල 100 ක මිටියක ගනකම මිලිමීටර් 15 වගේ.. ඒ කියන්නෙ සෙන්ටිමීටර් 1.5 ක්. ඒ වගේ මිටි 400 ක් ඕනේ කෝට 20 කට... අර බෑග් එකේ 400ක් දාන්න පුලුවන් නේ...? ඕක කෝටි දහයක් නම් මිටි 200 යි.. ඒක නම් හරියටම සෙට් වෙනවා.. :) කෝටි 100ක් 200ක් දෙන්න තරම් මල්දෙනියට සල්ලි තියෙනවද..? මොකද මේකට බිස්නස් කාරයින්ගෙන් සල්ලි ගන්න බෑනේ... :baffled:

    එතන එක පෙනන්නේ සන්ඩ්ල් දෙකක් දාගත්තු කකුල් දෙකක් නේද
    ජෙහාන් ඒ වගේ අයිටම් එක්කද අන්තිමට දාන් හිටියේ

    මට හිතෙන්නෙම ඒ සල්ලි වෙන එකෙක්ට කියල

    තව සති දෙකක් බලන් ඉන්න වෙන එක තමා එපවෙන්නේ :sorry::sorry: